Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 33] with Sinhala Subtitles | අධිෂ්ඨානයක් නැත්නම් ඉවත් වෙන්න.! [සිංහල උපසිරැසි සමඟ]

සැම්බොන්ග් ගෝර්යෝවෙ ඉඩම් ඔප්පු සියල්ල ගිනි තබනවා. මේ නිසා රටේ ඉඩම් වල සීමාවන් නැවත මනින්ඩ සිද්ධ වෙනවා. හොර ඔප්පු වගේම පරම්පරාගත ඉඩම් වල අයිතිවාසිකමත් වංශවතුන්ට නැති වෙලා යනවා. මේක දකින පෝයූන් සැම්බොන්ග්ව මොන විදිහකට හරි නවත්තන්ඩ ඕනෙ කියලා තීරණය කරනවා. මේ අතරෙ සැම්බොන්ග් ආගමික ප්‍රතිසංස්කරණයක් කරන්ඩ…

සැම්බොන්ග් ගෝර්යෝවෙ ඉඩම් ඔප්පු සියල්ල ගිනි තබනවා. මේ නිසා රටේ ඉඩම් වල සීමාවන් නැවත මනින්ඩ සිද්ධ වෙනවා. හොර ඔප්පු වගේම පරම්පරාගත ඉඩම් වල අයිතිවාසිකමත් වංශවතුන්ට නැති වෙලා යනවා. මේක දකින පෝයූන් සැම්බොන්ග්ව මොන විදිහකට හරි නවත්තන්ඩ ඕනෙ කියලා තීරණය කරනවා.

මේ අතරෙ සැම්බොන්ග් ආගමික ප්‍රතිසංස්කරණයක් කරන්ඩත් බලාපොරොත්තු වෙනවා. මොකද ඔහුට උවමනා වෙනවා ස්වාමීන් වහන්සේ කෙනෙකු රජුගෙ ප්‍රධාන අනුශාසක වෙන සම්ප්‍රදාය ඉවත් කරලා කොන්ෆියුසියානු උගතුන්ට ඒ අවස්ථාව ලබා දෙන්ඩ.

සෙනෙවි සොන්ග්යේත් බෞද්ධයෙක් ඔහු ඊට කොහෙත්ම එකඟ වෙන්ඩ අකමැති වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ නිසා කොන්ෆියුසියානු උගතුන් අතර බෙදීමකුත් ඇති වෙනවා. නමුත් සැම්බොන්ග් තමන්ගෙ කටයුත්ත අතහරින්ඩ සූදානම් නැහැ.

ඔන්න ඔය අතරෙ තමයි සෙනෙවි සොන්ග්යේ ජිරැන්ට කියන්නෙ තමන්ට දේශපාලන වැඩ වලින් අයින් වෙන්ඩ හිතෙනවා කියලා. බූන්යි තමන්ගෙ පිරිසට ඔවුන්ගෙ උපන් ගම් වලට යන්ඩ අවසර දෙනවා. එහෙම යන්ඩ අකමැති කෙනෙක් ඉන්නවා නම් බැන්ග් වොන් මහත්තයාගෙ කඳවුරේ නවතින්ඩ කියලත් ඉල්ලා සිටිනවා. ඔන්න ඔය අතරෙ තමයි බූන්යිට එයාගෙ අම්මාව හම්බ වෙන්නෙ. ඇය බූන්යිව අරගෙන යයිද? ඇය මොනවද බූන්යිට කියන්නෙ?

 

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E33.160125.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

3,603 downloadsDownload Six.Flying.Dragons.E33.zip79 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

3,603 downloadsDownload Subtitles79 KB

16 comments

  1. Susan Kuma

    Jaya wewa.

  2. KAVINDA GAMAGE

    මේ කතාවේ අලුත් කොටස් වල video තාම baiscopedownloads.com නැහැනේ.

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

    බුදු සරණයි - දෙවි පිහිටයි.

  3. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  4. subhash

    thanx sub ekata

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. madusara

    එලම තමයි.
    බොහොම ස්තුතියි.

  9. Upendra Senadeera

    precess agent eke sub karanna puluwan nammm

  10. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  11. Janasanka

    Sub aketa thanks sis.....
    niyamai....
    Digatama sub damu...
    Obeta jaya...!!!

  12. Stranger

    thanks

  13. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    1. Prabhath Tharindu

      Meke 31 episode akeidala sub tika thiyeada.meken downlod kraganna bahane.pls thiyenm denwada

  14. viraj

    thanks............

  15. Krishani

    Thank you