Dupahiya Sinhala Sub අද තුන් වෙනි කොටස.බුලට් එක ඉස්සුවේ කවුද? දැන් ලොකු ප්‍රශ්ණයක්. බුලට් එක විතරක් නෙමෙයි රොශ්නිගෙ කසාදෙ, බන්වර් ජීගෙ රස්සාව සේරම ඉවරයි. ඉතිං කොහොමද මේක හොයා ගන්නෙ. භූගෝල් සහා තීපු පොඩි ඉඟියක් දෙනවා හොරා ගැන, රොශ්නිගෙ කලින් පෙම්වතා. ඌ පොඩි හොරෙක්.( රෙකෝඩ් එක බේර ගන්න ඌ හොරකම් කරන්න…

Dupahiya Sinhala Sub

අද තුන් වෙනි කොටස.බුලට් එක ඉස්සුවේ කවුද? දැන් ලොකු ප්‍රශ්ණයක්. බුලට් එක විතරක් නෙමෙයි රොශ්නිගෙ කසාදෙ, බන්වර් ජීගෙ රස්සාව සේරම ඉවරයි. ඉතිං කොහොමද මේක හොයා ගන්නෙ. භූගෝල් සහා තීපු පොඩි ඉඟියක් දෙනවා හොරා ගැන, රොශ්නිගෙ කලින් පෙම්වතා. ඌ පොඩි හොරෙක්.( රෙකෝඩ් එක බේර ගන්න ඌ හොරකම් කරන්නෙ ගමෙන් පිට ගිහිල්ලා. ඒකත් කරන්නෙ විනෝදයකටලු) .ඌව හම්බ උනත් ඌ පිළි ගන්නෙත් නෑ. රොශ්නි ඌ හොරෙක් කියල විශ්වාස කරන්නෙත් නෑ. ඉතිං ඒ අල්ල පනල්ලෙ මෙන්න අළුත් මනමාලයා කඩා පාත් වෙන්න හදන්නේ. මනමාලි බලන්න නෙමෙයි බුලට් එක බලන්න. ඇත්තටම එයා කසාද බඳින්නේ බුලට් එක. දැන් මොකද කරන්නේ?

තුන් වෙනි කොටසෙ තියෙන්නෙ ඒක.

 

නැවත හමු වෙමු

 BANDULA K

Dupahiya Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

424 downloadsDownload Dupahiya-S01E03.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Dupahiya S01 Sinhala Subtitles

Previous BT1

All BT1

Next BT1

Subtitles by

BANDULA K

Subtitles

424 downloadsDownload Subtitles17 KB

0 comments

No comments yet.