Watch Trailer

Elementary [S02 : E02] | විසඳුම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසේදී හෝම්ස් වොට්සන් දෙන්නා එංගලන්තෙට ගිහින් අභිරහසක් විසඳලා ලෙස්ට්‍රාඩ්ව බේරගත්ත වගේම ෂර්ලොක් අයියා එක්ක එකතුවුන හැටිත් බලාගන්න ඇතිනේ. අද කතාවෙන් පෙන්නන්නෙ, නැවතත් නිව්යෝර්ක් නගරය තුල සිදුවන අපරාධයක් විසඳන්න ෂර්ලොක් වොට්සන් දෙන්නා සම්බන්දවෙන සිද්ධියක්. ගණි…

elementary

ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසේදී හෝම්ස් වොට්සන් දෙන්නා එංගලන්තෙට ගිහින් අභිරහසක් විසඳලා ලෙස්ට්‍රාඩ්ව බේරගත්ත වගේම ෂර්ලොක් අයියා එක්ක එකතුවුන හැටිත් බලාගන්න ඇතිනේ. අද කතාවෙන් පෙන්නන්නෙ, නැවතත් නිව්යෝර්ක් නගරය තුල සිදුවන අපරාධයක් විසඳන්න ෂර්ලොක් වොට්සන් දෙන්නා සම්බන්දවෙන සිද්ධියක්. ගණිතඥයින් දෙන්නෙකුට වෙඩි තැබීමේ සිද්ධියක් විමර්ශනය කරන්න ෂර්ලොක් බලෙන්ම වගේ මැදිහත් වෙනවා. එකෙන් ලොකු අභිරහසක් හෙළිවෙනවා.

අද කතාව පදනම් වෙන්නෙ P versus NP problem යනුවෙන් හැඳින්වෙන තවමත් ගණිතක්ෂේත්‍රය තුල විසඳීමට නොහැකිවී ඇති සමීකරණයක් වටා. එහි විසඳුම පරිගණක ක්ෂේත්‍රයට සම්බන්දයි. එමගින් ඕනෑම ගැටළුවකට පරිගණකයක් භාවිතයෙන් විසඳුම් ලබාගත හැකි බවයි පැවසෙන්නේ. වැඩි විස්තර ඕනෙනම් මෙතනින් වීකිපීඩියා පිටුවට ගිහින් බලන්න. එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු!

Elementary (2012) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 949e9722fa2f88f574e84f92413be6f684e9c89b 240 MB කොපිය මෙතනින් බාගන්න b116d302a2f615edb8e9f54e998b5d4c54ff95b4 815 MB කොපිය මෙතනින් බාගන්න ce5f8b60f1665ddd9959953fed945839274d2279 3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න 830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,142 downloadsDownload ElementaryS02-E02.zip111 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Kalhara-Prasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර ප්‍රසාද් කොල්ලුරේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

කල්හාර ප්‍රසාද්

Subtitles

3,142 downloadsDownload Subtitles111 KB

33 comments

  1. රොෂීන් චාරුත

    patta patta thnq

  2. රොෂීන් චාරුත

    mamai first

    1. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

      එල එල, අදහස් දැක්වූ සැමට ස්තූතියි!

  3. SHANI

    THANKS

  4. UD

    ස්තුති සහෝ...

  5. ෂෙහාන්

    එනකන් බලන් උන්නේ..
    උපසිරැසියට ස්තුතියි..
    :D :D :D

  6. yasiru

    niyamai.thanks saho

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. Mathisha

    Thanks

  9. “චූටී මල්ලි”

    එලස්
    අද සබට තුති
    ඔබට ජය...........

  10. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  11. Suresh

    thanx bro....

  12. වරුණ රංගජිත් (වරූ)

    බොහෝම ස්තූතියි සබට…

  13. vdrift

    ana thank's macho anikath ikmanata dapan sathiyak balan inda ba ban

  14. D.chamara

    niyamaiiiiiiiiiiiiii

  15. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  16. Isu DP

    1st Epi Eke Loku Boruwak Kiwwa Ne?
    Sathiyak Yanna Ane Sub Eka Denna... :-P
    Me Thiyenne Dawas Deken Dila....
    Mehema Demu Hode Digatama....
    Subata Thuthi.....
    Jaya Wewa !!! :-) :-P

    1. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

      ප්‍රතිචාර හොඳ නිසා ඉක්මනට දුන්නා, මං කිව්වනෙ ප්‍රතිචාර බලලා දෙන්නෙ කියල :D

  17. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  18. me

    Thanks

  19. රොයිලි

    බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Ruchira

    ස්තුතියි අය්යෙ. sub1 ට .

  21. nirosha

    දිගටම ඩෙනවට ගොඩක් ස්තුතියි

  22. nirosha

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය

  23. lahiru

    patta patta thnq

  24. zeva

    tnx sahooo sub walata.. digatama wadee karagena yamu...
    jaya wewaaaa

  25. Shan Vimukthi

    බොහොම ස්තුතියි කල්හාර සහෝ උපසිරසියට!

  26. දසන් බුද්ධික

    පට්ට පට පට මචෝ..... නියමයි නියමයි අහ....... දිගටම දාමු.... ඔන්න ගත්තා.... ජයවේවා.....!!!

  27. vimukthi

    sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!

  28. වරුණ රංගජිත් (වරූ)

    මේක කට්ටිය ආසම එකක්...
    තෑන්ක්ස්..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය...

  29. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  30. harshan

    සුපුරී

  31. ricadodamien

    Thank You kalhara brother &amp; Baiscope Team For The Sub, All The Best To Baiscope Team......