ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් ගෙනාවා. පරක්කු වුනේ නෑනෙ? කතාවෙ හැටියට ඉතිං අපේ රහස්පරීක්ෂක ජෝඩුව එක කතාවකින් එක අභිරහසක් විසඳනවනේ. අදත් දෙන්නා එකතුවෙලා අමාරු අභිරහසක් විසඳනවා. කලින් කතාසමයට වඩා පොඩ්ඩක් වෙනසකට තියෙන්නෙ වොට්සන් නෝනගේ හැකියාවන් මේ කතාසමයෙන් ඉස්මතු කරලා පෙන්නනවා. කලින් කොටස් දෙක බැලුවනම්…
ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් ගෙනාවා. පරක්කු වුනේ නෑනෙ? කතාවෙ හැටියට ඉතිං අපේ රහස්පරීක්ෂක ජෝඩුව එක කතාවකින් එක අභිරහසක් විසඳනවනේ. අදත් දෙන්නා එකතුවෙලා අමාරු අභිරහසක් විසඳනවා. කලින් කතාසමයට වඩා පොඩ්ඩක් වෙනසකට තියෙන්නෙ වොට්සන් නෝනගේ හැකියාවන් මේ කතාසමයෙන් ඉස්මතු කරලා පෙන්නනවා. කලින් කොටස් දෙක බැලුවනම් ඔයාලටත් ඒක තේරෙන්න ඇති.
රාජ්‍ය රහස් ප්‍රසිද්ධ කරපු කෙනෙක් තමයි අද කතාවට සාධක වෙන්නෙ. මිනිහව හොයාගන්න එක බාර වෙන්නෙ ෂර්ලොක්, වොට්සන් දෙන්නට. තව මේකෙ හැකර්ස්ලා සෙට් එකකුත් ඉන්නවා. ඔවුන් නිසා ෂර්ලොක්ට මාර අකරතැබ්බ වගේකට තමයි මූණ දෙන්න වෙන්නෙ. වැඩි කතා ඕනෙ නෑ. ඔයාලම බලාගන්නකො. එහෙනම් මීලඟ කොටසෙන් හමුවෙමු!
150 MB කොපිය මෙතනින් බාගන්න 4e1ff174816cf5abb45738f0d4999023797046b1 280 MB කොපිය මෙතනින් බාගන්න f4259b9c39e58b28cf3e4c48af0a0acd38732681 975 MB කොපිය මෙතනින් බාගන්න 7531da4c76f70d87983e187bad7570d1065c64a3 3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න 830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,955 downloadsDownload Elementary.S02._E03.zip104 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Kalhara-Prasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර ප්‍රසාද් කොල්ලුරේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කල්හාර ප්‍රසාද්
Subtitles
37 comments
විමුක්ති
කල්හාර ප්‍රසාද් කොල්ලුරේ
Thankz all...
Mathisha
than q
shani
thanks
Ranga
tnq mcn
Nipuna
Thanks a lot mchn.....
ෂෙහාන් බුද්දිම
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
එනකන් හිටියේEranga
බොහොම ස්තුතියි...!!! ^_^
Sisira Hegoda
Thanks.
prabhath
thanks enakan maga balan hitiye
අනුර
සුපිරිියි කොල්ලා දිගටම දීපන්....
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............සිල්වා
ගොඩක් පින් මචං...
Nishantha
Sub eka hodatama thiyanawa mchn.. ela..
Amare
Jayawewa kollo.... digatama denna..
රන්දුනු
නියමයි කොල්ලෝ....
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න සබ් එක ගත්ත සහෝ
සබට තුති.. :) :) ජය.හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suresh
Sub akata thanx mcn
D.chamara
niyamai niyamai degatama sub karanna jaya..... :D
Ruchira
නියමයි sub1 ඒනකන් බලාගෙන හිටියෙ.
ස්තුතියි.....nirosha
ඩවුන්ලොඩ් රෙට් එක දැනට අඩු වුනට ටික කලයක් යඩ්ඩි මෙකෙම රෙට් එක වඩිවෙනව.අත්දෑකිමෙන් දන්න්නෙ.එක නිස වටෙන්න එප
Gayan sampath
thanks saho.....
zeva
tnx brooo digatama meeka dena ekata oyata godak tnx... aswen balana kathawak thami meeka.... wade atha arinna epaaa digatama karagena yannaaaa...
me
Thanks
Shan Vimukthi
බොහොම ස්තුතියි කල්හාර සහෝ උපසිරසියට
සේරම දෙනකම් ඉන්නවා එකපාර බලන්ට කියලා :)vdrift
ana machan pissu kalinda apa api ma ilaga kotasata sub 1 danakam maga balan inna ikmanata dapan bra
දසන් බුද්ධික
පට්ට පට පට මචෝ..... නියමයි නියමයි අහ....... දිගටම දාමු.... ඔන්න ගත්තා.... ජයවේවා.....!!!
Deshan
උපසිරැසියට ස්තූතියි
Dulanga
Thankx machooo.ethuru tikath ekmnta denna
Ishara
Best Sinhala Subtitle EVER.
Thank you very MUCHවරුණ රංගජිත් (වරූ)
මේක කට්ටිය ආසම එකක්...
තෑන්ක්ස්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය...Tharindu
Fatta aaaa..... kiyala wadak na....
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
harshan
thankz bn
ricadodamien
Thank You kalhara brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Elementary [S02 : E03] | “සැවොම” අපි තමයි. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/elementary.jpg)

thanks mco..