ඔන්න එහෙනම්, Elementary තුන්වන කතා මාලාවේ දෙවන කොටසත් අරන්, ඔයාලව මුණ ගැහෙන්න ආවා. මුලින්ම කියන්න ඕන, අධික කාර්‍ය බහුලත්වය නිසා තමයි මේක අරන් එන්න ටිකක් පරක්කු වුනේ. ඒකට සමාවෙන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. කොහොම වුනත්, ප්‍රමාද වුනාට අනිවාර්‍යෙන් මේක ඔයාලට අරන් එන බවත් මතක තියා ගන්න. හරි එහෙනම්, පසුගි…

ඔන්න එහෙනම්, Elementary තුන්වන කතා මාලාවේ දෙවන කොටසත් අරන්, ඔයාලව මුණ ගැහෙන්න ආවා. මුලින්ම කියන්න ඕන, අධික කාර්‍ය බහුලත්වය නිසා තමයි මේක අරන් එන්න ටිකක් පරක්කු වුනේ. ඒකට සමාවෙන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. කොහොම වුනත්, ප්‍රමාද වුනාට අනිවාර්‍යෙන් මේක ඔයාලට අරන් එන බවත් මතක තියා ගන්න.
හරි එහෙනම්, පසුගිය කොටසෙදි ඔයාලා දැක්කනේ, ෂර්ලොක්ට අළුත් සහකාරියක් ඉන්න බව. ඒත් කවුරුවත් ඇය කවුද, කොහේ කෙනෙක්ද, කියලා දන්නේ නෑ. වොට්සන් ඇයත් එක්ක තරහෙන් හිටියත් අන්තිමේදි ටිකක් විතර සමාදාන වුනා. ඒත් අද කතාවෙදී කිටී කියන්නේ කවුද කියලා, ටිකක් විතර ඔයාලට දැනගන්න පුළුවන්. කොහොමවුනත් අද කතාවෙදී, ලියුම් කවරයක දාලා තැඹිලි පාට ප්ලාස්ටික් පබළු 5ක් කෙනෙක්ට ලැබෙනවා. එයා, පැයක් ඇතුලත මරණයට පත්වෙනවා. ඒ වගේම තව කෙනෙකුටත් එ විදිහටම පබළු ලැබෙනවා. එයත් මරණයට පත් වෙනවා. ඒ ඇයි කියලා, ඔයාලටම දැනගන්න පුළුවන්.
එහෙනම් වැඩි දේවල් කියන්න යන්නේ නෑ.දහසක් රාජකාරී අස්සේ තමයි ලිපියත් ලිව්වේ. තව දෙයක් කියන්න ඕන. මම බලාපොරොත්තු වුන තරම් නම්, පසුගිය කතාවට ප්‍රතිචාර ලැබුනේ නෑ. කට්ටිය මේ කතාවය දැන් කැමති නැතිව වත්ද?
එහෙම වුනොත් නම්, මේ කතාවේ අවසානයත් ස්ථීර නෑ. මොකද ඔයාලා දන්නවනේ, මේ කතාව උපසිරැසි ගන්නවන්න කොච්චර අමාරුද කියලා. කොහොම වුනත් අවසානයට, ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාරය තමයි මට තියෙන එකම ලාභය. ඒක නිසා අඩුම තරමේ බැනලා හරි ප්‍රතිචාරයක් දක්වන්න කියලා කියනවා. 🙂 මොකද එතකොටවත් දන්නවනේ, මේ කතාව කට්ටිය බලනවා කියලා. එහෙනම් ඉතින්, යන්න අවසරයි. තුන්වෙනි කොටසත් දැනටම ඇවිල්ලා. ඒකත් පුළුවන් ඉක්මනින්, අරන් එන්නම්.
එතෙක් හැමෝටම සුභ සතියක්..!
140 MB කොපිය මෙතනින් බාගන්න C062C04006513091FEAD0873594EF4CDBBDD9298 225 MB කොපිය මෙතනින් බාගන්න 6309A182FCF2E147F67D530B7147DE4C8F153904 837 MB කොපිය මෙතනින් බාගන්න 580C7324F3457FDBD8176A66DF886B60D67059DF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,388 downloadsDownload Elementary-S03-E02.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/RanilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රනිල් ශ්‍රීමාල්
Subtitles
41 comments
ඉසුරු අකලංක
Kulanjana Maduranga
Thanks RANIL Saho..sub ekata.. comment adu una kyla salenn epa.digatama sub demu.jaya wewa……
mahima
comment damme nathuwata api hamadama balanawa.eka nisa digatama denna
Tharu
http://s23.postimg.org/idwzf6t2z/link.png
link wada karanne na mama nam hush eken torrent hoya gaththa eth samahara ayata ema karanna danne nane link tika hadanna puluwan nam bohoma sthuthi sub ekata :)
වරුණ රංගජිත් (වරූ)
niyamai sahooo. niyamai
jayama wewa....hakcer
බොහොම ස්තූතියි මේ වෙනුවෙන් කාලය වෙන් කරනවට.
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මේකට සබ් දාන්න ගියාම නම් එපා වෙනවා තමයි සහෝ.
ඒ වුනත් කරලා දැම්මොත් ගොඩ.
මාත් ඉස්සර සතුටු වුනේ කමෙන්ට් බලලා.
ඒත් දැන් සතුටු වෙන්නේ ඩවුන්ලෝඩ් කරන ගාන දිහා බලලා.
මොකද කිව්වොත් ඇත්තටම බලන අය තමයි ඩවුන්ලෝඩ් කරන්නේ.එහෙම කිව්වත් කමෙන්ට් එකක් දැක්කාම හිතට හයියක් එනවා කියලා තාම
හැමෝටම දැනෙන්නේ නෑ. ඒ වගේම තමයි සබ් ගන්න එන අය මේවා හදන්න තියෙන අමාරුව දන්නෙත් නෑ.
බොහෝ වෙලාවට බැළුවත් නැතත් කමෙන්ට් එකක් දාන්න ඉන්නේ
උපසිරැසියක් හදන්න ඕනේ කියලා යන්තම් වත් ට්‍රයි එකක් දීපු අය තමයි. (එයාලා අමාරුව දන්න නිසා)ඒත් මේ ලෝකේ පොඩ්ඩක් හරි තල්ලුවක් දෙන්න මිනිස්සු ඉන්නකං, අද්දගෙන හරි දුවමු.
Jack
මන් තාම සිසන් 2 බලන ගමන් ඉන්නේ. එකෙ ඔක්කොටම තාම සබ් දීලා ඉවර නැනේ එකයි. අනේ නවත්තන්න එපා සහෝ. ඔක හරිම අසාවෙන් බලන කට්ටියක් ඉන්නවා. දිගටම කරගෙන පලයන්. Thanks මෙක සුපිරිම tv series එකක්.
දසයා
මම ඇත්තටම බයිස්කෝප් එකට එන්නේ මේකේ සබ අරගන්න...මම මේ කතාවට පුදුම කැමැත්තක් තියෙන්නේ..දිගටම සබ් එක දෙන්න පුලුවන්නම් එක ගොඩක් අගය කරනවා..කලින් කරපු ඒවටත් මගේ ප්‍රණාමය..මේකේ සබ් එක නැවතුනේ පොඩි අවුලක් ගිහින් කලින් කරපු කෙනත් එක්ක මම හිතන්නේ..නැවත පටන් ගත්ත එක ගැන සැහෙන්න සතුටක් තිබ්බේ.. නමුත් මේක ආයේ නැවතුනොත් එක සැහෙන්න අපරාදයක් , Arrow , Flash වගේ අතාත්වික ඒවාට වඩා සැහෙන්න තාත්වික Seires එකක් මේක.ඉතින් මේකට සිංහලෙන්ම සබ් එකත් දෙනවා කියන්නේ මාරම වටිනවා.... අනික මේක තේරුම් ගන්න අමාරු කතාවක් .. එක නිසයි ගොඩ දෙනෙක් බලන්නේ නැත්තේ..නමුත් මේක තේරුම් ගන්නත් මර මොලයක් තියෙන්න ඕනේ සහ තාත්වික විදිහට සබ් එක දෙන්න ඊට වඩා මොලයක් තියෙන්න ඕනේ.. ඉතින් මම කියන්නේ මේකේ සබැ දිගටම දෙන්න පුලුවන්නම් සැහෙන්න ලොකු දෙයක්.. ස්තුතියි!
දසයා!
Deshan
ඔව් මමත් දැක්කා මේ කතාමාලාවට සබ් දාන්න අමාරුයි කියලා. අැත්තටම තේරුම් ගන්න අමාරු කතාවක් මේක. ඔයාට ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් මේ වැඩේ කරනවට. ඔබට ජය !
ගයාන් රූකාන්ත
වදින්නම් මචෝ නතර කරන්න වෙයි කියන කතාව නම් කියන්න එපා
මේක ඉංග්ලිෂ් සබ් එකත් එක්ක බලනව කියන්නේ රසය එහෙම පිටින්ම
සුන්,මේ වගේ කතාවක් අනිවා සිංහලත් එක්කම තමා බලන්න ඕනේ.
පටන් ගත්තු වැඩේ දිගටම කරගෙන යන්න අවැසි ශක්තිය ධෛර්‍ය පතනවා
ජය :) :)chami
super macho,digatama dapan
Sidaththa Priyanjitha
ela machan
sajeevi
ස්තූතියි.
මේක අමාරු බව මාත් දන්නවා.
Cosmos එකට සබ් කරන්න කළින් මේකේ සීසන් 2ට try කරා.
මට එපාම වෙලා අතැරලා දැම්මා.
ඉතින් ඔයත් මේක අතහරින්න නම් එපා.
අමාරු උනත් පරක්කුවෙලා හරි සබ් දෙන්න.MENAKA RAJAPAKSHA
MULINMA UBATA DEEPU SUB EKATA GODAK THANKS. ANE MACHO ILAGATA KIYANNA NAM TIYENNE SUB DENA EKA DIGATAMA KARAGANA YANNA KIYALA. APITA UBA NIKAN HERO KENEK WAGE MACHO MEKE SUB DENA EKATA.
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
vdrift.PC
thnks macho digatama sub dapan api maka anik kotasa anakam maa balan inna
ruwan....
niyamayi saho...navaththanne nathuva digatama denna......
ruwan....
dasaya keeva ekata math ekagayi...mamath mekata enne meke sub aran yannamayi...navaththanne nathuva yamu....
lakmal
niyamayi saho digatama sub denna api asawen balanawa gooooodak tank you digatama denna saho.....
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.......shihan
Thanks a lot bro, I have waited sooo long to watch this season.. Thanks again and keep it up.. :)
ROMA
Ela kiri....! Patta pata pata! Bohooooma pin! :D ;)
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!amila
මේකේ සබ් දෙන එක නම් ඇත්තටම ගොඩක් අමාරු ඇති.. බලන කොටම ඒක තේරෙනව... කියවගන්නත් බැරි තරම් වචන තියෙනවනේ.. සමහරවෙලාවට නවත්ත නවත්ත තමි බලන්නෙත්.. ගොඩක් අගය කරනවා ඔයාල මේ කරන වැඩේ.. දිගටම කරගෙන යන්න ශක්තිය ලෑබේවා කියල ප්‍රාර්ථනා කරනවා..
රොයිලි
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thushari
බොහොම ස්තූතියි!!!!
Saminda
බොහොම ස්තූතියි!!!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
thusithga
elane mcn. thanks sub walata hode
thusi
thanks mcn mage favourite serious ekak meka. very very thanks for subs mcn
Ama
බොහොම ස්තූතියි සහෝ!!!!!!!
නීල නේත්‍ර
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.... දිගටම කරගෙන යන්න අත අරින්න නම් එපා... ජයවේවා..!!!
dasun
thanks bro!!!!!!!!!!!!!!!!!
(Y)Tharuka
(Y) ela ela
me
Thanks
D.chamar
niyamai niyami sahoo digatama karagena yamoo
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!! දිගටම කරගෙන යමු.... ජය...!!!
Zeva
Tnx sub walata...
ricadodamien
Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

මේ කතාවට වැඩිය ප්‍රතිචාරනන් නෑ වගේ තමයි. ඒත් ඉතින් මේක දිගටම බලන කට්ටියත් ඉන්නවා. මේකට සබ් දාන්න ගොඩක් අමාරුයි තමයි. මං හිතුවේ දෙවෙනි සීසන් එකට විතරයි කියලා ප්‍රතිචාර නැත්තෙ. ඒක කලින් කට්ටිය සබ් නැතුව බලපු හින්දා. ඒත් බලද්දි මේකටත් අඩුයිනෙ. ඒ හින්දා තමයි මේ කතා මාලාවට එක දිගට සබ් හමබවෙන්නෙත් නැතුව ඇත්තෙ. ඒ වුණාට දිගටම සබ් දෙමු. බොහොම ස්තූතියි මේ වෙනුවෙන් කාලය වෙන් කරනවට.