බොහෝ දෙනෙක් ආසාවෙන් නරඹපු කතා මාලාවක, තෙවන සම්ප්‍රාප්තිය තමයි, අද ඔයාලට දෙන්න යන්නේ. විකාශය වුනේ ඔක්තෝම්බර් 30 වෙනිදා වුනාට හදිසි අසනීප තත්වයක් නිසා තමයි, මේ විදිහට ටිකක් පරක්කු වුනේ. IMDB අගය 8.0 ලබා ගත්ත මේ කතාව ගැන අමුතුවෙන් දේවල් කියන්න අවශ්‍ය වෙන්නේ නෑ කියලා මම හිතන්නේ. මොකද මේ කතාව බොහෝ දෙනෙක…

බොහෝ දෙනෙක් ආසාවෙන් නරඹපු කතා මාලාවක, තෙවන සම්ප්‍රාප්තිය තමයි, අද ඔයාලට දෙන්න යන්නේ. විකාශය වුනේ ඔක්තෝම්බර් 30 වෙනිදා වුනාට හදිසි අසනීප තත්වයක් නිසා තමයි, මේ විදිහට ටිකක් පරක්කු වුනේ. IMDB අගය 8.0 ලබා ගත්ත මේ කතාව ගැන අමුතුවෙන් දේවල් කියන්න අවශ්‍ය වෙන්නේ නෑ කියලා මම හිතන්නේ. මොකද මේ කතාව බොහෝ දෙනෙක් නරඹන කතා මාලාවක්.ඒ වගේම අපේ සමීර කරුණාරත්න අයියටයි, වාසල අයියටයි ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕන, ඔයාලට මේ කතාමාලාව ලබාදෙන්න, මාව දැනුවත් කලාට.
පසුගිය කතා සමය අවසන් වෙන්නේ ෂර්ලොක් හදිසියේම, නිව්යෝක් අත ඇරලා ලන්ඩන් යෑමේ සිදුවීමත් සමග. ඔහු ඒ යන්නේ කාටවත්ම නොකියා. අඩුම වශයෙන් වොට්සන්ට කියන්නෙත්, පොඩි කොල කෑල්ලක, සටහනක් තියලා. ඒක නිසා වොට්සන් ෂර්ලොක් එක්ක ගොඩක් තරහෙන් ඉන්නේ. වොට්සන් තනියම වැඩ කරගෙන යනවා. මේ කතා මාලාව ආරම්භ වෙන්නේ ෂර්ලොක් නැවත පැමිනීමත් සමග. ෂර්ලොක් වොට්සන්ව කැමති කරගන්න කොච්චර උත්සහයක් දරනවද කියලා, මේ කතාවෙන් ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම අද කතාවෙත් වෙනදා වගේම ලොකු අභිරහසක් සිදුවෙනවා. ඒක කොයි ආකාරයෙන් විසදෙයිද කියලා බලන්න, ඔයාලට බාරයි. එහෙමනම්, වැඩිය දේවල් කියන්න යන්නේ නෑ. හැමෝටම කතාව රස විදින්න කියලා ආරාධන කරනවා.
තව දෙයක්, Elementary Season 02 ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම ඔයාලට ලැබෙයි. මේ වෙනකොට මේ කතාව ගොඩක් දෙනෙක් බලලත් ඇති. මොකද සබ් දෙන්නේ නැති වෙයි කියලා, හිතලා. බය වෙන්න එපා, ඉදිරි හැම සතියකම, ඔයාලට මේ කතාව අපේ අඩවියෙන් ලැබෙයි. මම බලාපොරොත්තු වෙනවා, සදුදා හෝ අගහරුවාදා ඔයාලට උපසිරැසි ලබා දෙන්න. මොකද ඇත්තටම මේ කතාවට උපසිරැසි ලබා දෙන්න, කාලය ටිකක් වැඩිපුර වැයවෙනවා. වැඩි දෙයක් නොකීවේ, මම හිතුවා කියනවට වඩා බලන එක හොදයි කියලා. මොකද කතාවේ ස්වභාවය ඔයාලා හැමෝම දන්න නිසා.
ඉතින් අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝම මාත් එක්ක හිටියොත්, මට පුළුවන් වෙයි ඔයාලා එක්කත් දිගටම ඉන්න. තව දෙයක්, අසනීප තත්වයෙන් ඉන්න නිසා, අඩුපාඩු එහෙම තිබුනොත් ඒ ගැන සමාවෙන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා.ඒ වගේම ඒ ගැන දැනුවත් කරන්න කියලත් ඔයාලගෙන් ඉල්ලනවා.හරි එහෙමනම්, ලබන සතියෙත් මේ වෙලාවට ඔයාලව මුණගැහෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. එතෙක් ඔයාලා හැමෝටම සුභ සතියක්..!
150 MB කොපිය මෙතනින් බාගන්න E4A331C521A246ACE065D64121360AE15021B8EA 230 MB කොපිය මෙතනින් බාගන්න 6663761E6959F45103D57CF627AF56588B102C83 924 MB කොපිය මෙතනින් බාගන්න F38E123571A51251DF134FED2A83FFAFDCA5DA92 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,009 downloadsDownload Elementary-S03-E01.zip92 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/RanilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රනිල් ශ්‍රීමාල්
Subtitles
44 comments
Nilanka
රනිල් ශ්‍රීමාල්
අදහස් දක්වපු හැමෝටම ස්තූති කරනවා.
ඒ චගේම, පෝස්ට් එකේ මොකක් හරි වැරැද්දක් තිබුනොත්,
හැමෝගෙන්ම සමාව අයදිනව. (මොකද මේ කතාව මුල ඉදන් තවම බලන් යන නිසා)
ස්තූතියි..!
...:::දුලාජ් නලින්ක:::...
බොහෝම පින් සහො සබ් එකට සින්හල සබ් නැතුව නම් elementry බලන්නම බෑ...බොහෝම ස්තූතියි සබට සිසන් 2 එකේ සබ් ලඟදි දෙන්නෙ නැති වෙයිද ?? se2 එකේ සබ් ටික දුන්න ගනමන් මෙක බලනව... සබට නැවතත් බොහෝම ස්තූතියි......
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි සහෝ අපි වෙනුවෙන් කරන කැපවීමට...
ඒ වගේම ඔයාට ඉක්මන් සුවය පතනවා.
ජය!!!Maduranga
Mamath baluawa eng sub ekka....Thank you for this sub...Please give us subs for season 2 remaining episodes...
Keep going.....Danushka
Atthatama godak thanx sub walata. eth 2weni eka iwara wenakan meka balanna widiyak nee. aparade.
sajith
ela ela :D, sub eka dunnata tnx !
ස්තූතියි සබට ඔබට සැමදා ජයෙන් ජය…me
Thanks
Sidaththa Priyanjitha
Thanks kollo
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
සිරාවටම එපා වෙනවා කොල්ලෝ
මේකේ සබ් එක හදන්න ගියාම.ශර්ලොක් ලොක්කා කතා කරන වේගෙට
පේලි 900කිින් විතර බේරෙනවා හොඳටම ඇති.
සමහර දවස් වලට 1000ත් පනිනවා.කොහොම වුනත් සබට බොහෝම පිං කොල්ලෝ...
ආයු -බෝ -වේවා !!!
Deshan
බොහොම ස්තූතියි සහෝ
prabhath
thanks s 2 wala thama newathila inne
chamod oshan
niketa eke sub kramuda bro...............
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)PCVENOM
Patta Suba Obata Jaya :)
ඉසුරු අකලංක
සුබ පැතුම්! දිගටම මේකෙ උපසිරසි දෙන්න හැකි වේවා.
sajeevi
තෑන්ක්ස් සබට.
සීසන් 3 බැලුවා තමයි ඉතින්.
ෂර්ලොක්ගේ කට දිහා බලාගෙන හිටියම Eng සබ් කියව ගන්න වෙලාවත් මදි.
දැන් ඉතින් සීසන් 3 බලන්න පුළුවන් සිංහලෙන්.වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා...!!!“චූටී මල්ලි”
අප්පටසිරි 3ත් දිලා නෙහ්
එල එල මචෝ පොඩ්ඩක් ප්‍රමාද උනාට කමක් නෑ
දිගටම දෙමු
එල
සබට තුති
ඔබට ජය............MENAKA RAJAPAKSHA
THANK YOU VERY MUCH SAHO. MEKE SUB DENAKAN MAN BALAN HITIYE. DIGATAMA DEMU. MEKA GODAK LASSANA SERIES EKAK. E WAGEMA IKMAN SUWAYA PRARTANA KARANAWA .
සුමිත්
බොහොම ස්තූතියි සහෝ.....!!!!
harindu
saho ekmanin 2 sab tika banna
අරෝෂණ
Sherlock නමින් ආපු ටීවි සීරිස් එකේ අළුත් සීසන් එකද මේ?????
Kulanjana Maduranga
Thanks RANIL Saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරනවා. ජය෴෴ :P :P
sam
Patta saho ...ohoma digatama yan…godak thnx….jayawewa
Danuka Deshan
machan Season 2 eketh sub denawa ne mokada mama season 1 eken balana eka nawatthapu hinda.
Gayan Sampath
Thanks saho......
jaya wewa......!!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
jalan
tnxxx bro
MENAKA RAJAPAKSHA
MACHO. ELEMENTARY SEASON 03 EKE EPISODE 02 EKA AWITH TIYENNE. PULUWANNAM EKATA IKMANATA SUB DENNA
Ama
බොහොම ස්තූතියි සහෝ!!!!!
thilan
me link (mb 150) downlod karanna bahane link wada karanne naha emokada
නීල නේත්‍ර
බොහොම ස්තූතියි.. සබ් ඒකට.... ඉදිරියටත් තව තවත් නිර්මාණ කිරීමට හැකියාව ලැබේවා..!!!
dasun
thanks සහො!!!!!!!!!!!!!!!!!!
Hiran Sharanga Amarasinghe
ගොඩක් ස්තුතියි සහෝ... මේ ටීවී සීරීස් එකට මං පිස්සු වැටිලා... ෂර්ලොක් හෝම්ස් ඉන්න කථා වලට මං ගොඩක් ආස නිසා... පුළුවන් නම් ඉක්මනින් සනීප වෙලා අනිත් සබ් ටිකත් ඉක්මනින් දෙන්න... ජයවේවා.....!
D.chamar
thanks sahoo digatama karagen yamo
Amanda Jayasinghe
ගොඩක් ස්තූතියි සහෝ මේ වගේ පට්ට කතාවකට සබ් දෙන එකට... ජයෙන් ජය ලැබේවා....
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!! දිගටම කරගෙන යමු.... ජය...!!!
Sanjana
macn wadenm godak hodai... subapahanawa oyata .... but links wada na bn
Hashan Chamara
මට ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනි.මම් Elementary Season 3 Ep 1 Download කරන්න ගොඩක් Try කලා ඒත් තාම මට බරිඋනා පුලුවන්නන් එකක් Link එවන්න බැයිද?
A.R.S
Elementary S03E01 - http://goo.gl/gybQI4
Tharaka Lahiru
tnx mcn
HASHAN
PATTA.THANKS BRO
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Elementry kiyanne sherlock homes series 1da? adai dana gaththe?mnawa karannada.dan ithin mekath balanna wenawa............................. :D