Watch Trailer

Elementary [S03 : E18] with Sinhala Subtitles | ඔලිම්පස් මග සලකුණු.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලට මන් කියපු විදියටම ඔයාල ගොඩක් ආසකරපු Elementary කථාමාලාවෙ 03‍ x 18 වෙනි කොටස අද මම අරන් ආව.මොකද මේ කථාමාලාවට උපසිරැසි හදන්න පොඩ්ඩක් වැඩිපුර මහන්සිවෙන්න ඕන අනිත් කථා වලට වඩා. මම මේ උපසිරැසි හැදුවෙ මගෙ පෞද්ගලික වැඩකට. පස්සෙ කෙනෙක් කිව්ව මට ඒ උපසිරැසි ඔයාලත් එක්ක බෙදාගත්තොත් වඩාත් හොදයි කියල…

Elementary S301

ඔන්න ඔයාලට මන් කියපු විදියටම ඔයාල ගොඩක් ආසකරපු Elementary කථාමාලාවෙ 03‍ x 18 වෙනි කොටස අද මම අරන් ආව.මොකද මේ කථාමාලාවට උපසිරැසි හදන්න පොඩ්ඩක් වැඩිපුර මහන්සිවෙන්න ඕන අනිත් කථා වලට වඩා. මම මේ උපසිරැසි හැදුවෙ මගෙ පෞද්ගලික වැඩකට. පස්සෙ කෙනෙක් කිව්ව මට ඒ උපසිරැසි ඔයාලත් එක්ක බෙදාගත්තොත් වඩාත් හොදයි කියල. තව දෙයක් කියන්න ඕන,උපසිරැසි වල පොඩි පොඩි වැරදි තිබුනොත් මට සමාවෙන්න ඕන. IMDB අගය 8.3 ගත්තු මේ කතාමාලාව ගැන අමුතුවෙන් ඔයාලට කියන්න ඕන නෑනෙ. මේ පාර ශර්ලොක්ට මුහුනදෙන්න වෙන්නෙ බැක්මේල් කාරයො සෙට් එකකට, මන් ඔයාලට කථාව ගැන වැඩිය කියන්න යන්නෙ නෑ. ඔයාලම බලන්න කොහොමද ශර්ලොක් සහ වොට්සන් මේ අවුල ලිහන්නෙ කියල. තව දෙයක්, මට මේ වැඩ කරන්න වෙන්නෙ මගේ ඉගෙනීම් කටයුතුත් එක්කමයි. මම ඊලග කොටස් පුලුවන් ඉක්මනින් දෙන්න උත්සහ කරන්නම්. එහෙනම් වැඩි කථා ඕන නෑනෙ, රසවිඳලම බලන්නකෝ. ඊලඟ කොටසින් අපි ඉක්මනටම හම්බ වෙමු. එතකම් හැමෝටම ජය…!

Elementary (2012) on IMDb

 

 

200 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

69C2711AE52CA617E20C85E6D8B018082B6ACD8F ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,110 downloadsDownload Elementary.S03E18.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/හසිත-වරුණ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හසිත වරුණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

හසිත වරුණ

Subtitles

1,110 downloadsDownload Subtitles41 KB

30 comments

  1. lahiru

    පුළුවන් තරම් ඉක්මනට දෙන්ඩෝ.......එක එපියකින් පස්සේ අනිත් එපියට ගොඩක් කල් බලාගෙන ඉන්න බෑ.....තැන්ක්ස් සබ් එකට ඈ......

    1. Gathsara Umesh Kumara

      mekata sab denna naedda dan anee sahoola nawathwannaethwa baragaththu eke karannapan

  2. විමා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    දිගටම වැඩේ කරගෙන යමු
    ජය :D

  3. Charith

    thank for the sub

  4. FreelaZer

    thanks bro..

  5. me

    Thanks

  6. Sajeevi

    Thanks

  7. Viranjana Prasad Wanniarachchi

    අනේ හොඳ කොල්ල වගේ අනිත් ටිකත් ඉක්මනට දෙන්නකෝ.. sub එකට බොහොම ස්තුතියි..

  8. oditha

    thankz bro

  9. Kulanjana Maduranga

    niayamai....suba denakm unne.thanks HASITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Kalana Winchester

    NIYAMAI BN DENA VIDIYATA DIGATAMA DEMU........... ELAAAAAAAAA

  11. රයන් ද සිල්වා

    ස්තුතියි බන් සබ් එකට
    ජය වෙවා

  12. eranga1623

    උපසිරැසියට බෝම ස්තූතියි. ඉතුරු ටිකත් ඉක්මනට දීලා දාන්න.. ජය වේවා

  13. පොඩි මල්ලි

    මේ කතාවේ සබ් එක දානවට උඹට පිං බං

  14. Chalana

    Godak pin bro mekata sub denawata. digatama demu puluwan welawata. thawa puluwan nam wena kauruhari lauwala hari kamak na The Adventures if Sherlock Holmes eketh nawaththapu thana idala sub denna balanna..

  15. රොයිලි

    බොහොම ස්තූතියි හසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. mkr

    thanks for sub.

  17. kalana rajapaksha

    බොහොම ස්තුතියි සහෝ
    දිගටම වැඩේ කරගෙන යමු..........

  18. අරුණ ගයාන්

    සබට තුති.ඊළග එකත් දෙමු සහෝ..ජයෙන් ජය :) :)

  19. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි!!!

  20. Sudarshana Ranil

    Season 4 den nadda kollo

  21. tayon

    puluwnnm season 4t ikmanata dnna mchn.dipu sub walata gdk thnx bn..

  22. Jack

    ko ithuru tikath dipanko saho

  23. navo

    ai ithuru awata subtitles denne naththee s4 akath sub onew....

  24. Jack

    ko bn anith ewath dipanako

  25. Lakshan

    Meke ituru takatath sub dyanko bro..api denakam bn balan ine.....dn one year withara una meka antima sub eka dila mcn

  26. suraj

    mcho ithiri tikath karann balapako

  27. vidusha hasaranga

    Ithuru tikath diyankoooo

  28. vidusha hasaranga

    Ikmanatama machooo

  29. ricadodamien

    Thank You hasitha brother &amp; Baiscope Team For The Sub, All The Best To Baiscope Team.....