ඔන්න එහෙනම් ගෙනාවා හයවෙනි එපිය. කලින් එපිය ගෙනාවේ විමා සහෝනේ. මේක ඉක්මනින්ම දෙන්න ඕනේ නිසාත්, විමා සහෝ වගේම මමත් මේ දවස්වල ලෙල්ලටම කාර්යබහුල වෙලා ඉන්න නිසාත්, දෙන්නා මේකට බෙදාගෙන සබ දෙන්න තීරණය කළා. හොඳයිනේ වැඩේ. කොහොමින් හරි පමාවට සමාව. 😀 හරි, එහෙනම් පහුගිය කොටස ටිකක් මතක් කරගෙන ඉමු. ට්‍රිෂ්ව මරන්…
ඔන්න එහෙනම් ගෙනාවා හයවෙනි එපිය. කලින් එපිය ගෙනාවේ විමා සහෝනේ. මේක ඉක්මනින්ම දෙන්න ඕනේ නිසාත්, විමා සහෝ වගේම මමත් මේ දවස්වල ලෙල්ලටම කාර්යබහුල වෙලා ඉන්න නිසාත්, දෙන්නා මේකට බෙදාගෙන සබ දෙන්න තීරණය කළා. හොඳයිනේ වැඩේ. කොහොමින් හරි පමාවට සමාව. 😀
හරි, එහෙනම් පහුගිය කොටස ටිකක් මතක් කරගෙන ඉමු. ට්‍රිෂ්ව මරන්න කිල්ග්‍රේව් එවපු පොලිස් කාරයා හෙනම ගේමක් දීලා අයෙත් ට්‍රිෂ් එක්ක සෙට් වෙනවනේ. පොලිස් කාරය එක්ක එකතුවෙලා කස්ටියම කිල්ග්‍රේව්ව උස්සන්නත් උත්සහකරනවනේ. අන්තිමටම හෝප්ට අර තඩි ගෑනි තඩිබානවත් මතක ඇතිනේ. අද කොටසින්, අපේ ජෙසිකා අක්කගේ යාලුවෙක් (තරහ උනු) එනවා ලොකු උදවුවක් බලාපොරොත්තුවෙන්. ඒ වගේම හෝප්ට අර තඩි ගෑනි තඩිබෑවේ ඇයිද කියලත් දැනගන්න පුලුවන් වෙයි. එහෙනම් ජය. තවත් කොටසකින් හම්බෙමු 😀 😀 😀
ප.ලි:
- ලබා දී ඇති ටොරන්ට් වලට අදාලව උපසිරැසිය ලබා දී ඇත.
- HEVC පිටපත නැරඹීම සදහා ඔබගේ වීඩියෝ ප්ලේයරය යාවත්කාලින කරගන්න.
265MB (WEBRiP) කොපිය මෙතනින් බාගන්න
5E276C04EFF26D967C1B05E247E035335A35D1B31.94 GB (HEVC.WEBRiP.x265) සම්පූර්ණ පිටපත මෙතනින් බාගන්න
2BD08727EB400FA38F5B52791A61376D243184939 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
1,290 downloadsDownload Marvels.Jessica.Jones_.S01E06.baiscopelk.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/yashiru-e1447429962865.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
යෂිරු ෂෙහාන්
Subtitles
21 comments
nisala udara
Sajeevi
Thanks
Shaminda Anuhas
thnxxxx bro...
මධුකප්‍රිය පෙරේරා
ආ කෝ විමාට මොකෝ වුනේ ඈ??
සබට ස්තුතියි සහෝ..Janith mathula
Thanx bro. Gd luck
Haritha Dayanga
සබට ස්තූතී
ජයෙන් ජයතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kulanjana Maduranga
niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
me
Thanks
රයන් ද සිල්වා
tnx bn sub ekata
jaya wewakalana rajapaksha
tnx BN SUB WALATA..............
රොයිලි
බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සචින් මින්ග් යාන් එරංග
නියමයි….සබ් එකට තැන්ක්ස්….ඉක්මනට Agent Carter, Legend Of Tomorrow, The 100, Jessica Jones Series ටිකට සබ් දෙන්නකෝ…Jessica Jones එක සති 2කෙන් දෙනවා කීවට තාම නැ…ඉක්මනට සබ් දෙන්නකෝ…Agent Carter එකත් ඇවිත් දැන් දවස් 2කක් වෙනවා….එපා වෙනවා….ඉක්මනට Jessica Jones එකට සබ් දෙන්නකෝ….කතාවත් අමතක වෙනවා…ඇඩ්මින් මඩුල්ල මේ ගැන අවදානය යොමු කරන්න….
chamika
thankzzzz.anith epi walatath ikmanta sub denna.
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
bhanukarasanga
thanks bro
MAALnath
Thanks ............good luck ...........
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
ජය වේවා.!nilanka_baiscop
thanks
බිම්බිෂ
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

sub ekata godaka stuti