Watch Trailer

Elementary [S03 : E17] with Sinhala Subtitles | අයිස් මිනිස්සු.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සෙ ඔයාල ගොඩක් ආසකරපු Elementary කථාමාලාවෙ 03‍ x 17 වෙනි කොටස අද මම අරන් ආව. මුලින්ම කියන්න ඕන මේ කථා මාලාවට පුලුවන් වදියට සබ් දීපු අය ගොඩක් ඉන්නව. මෙච්චර කල් උපසිරැසි බාගෙන බැලුවට ඒව පරිවර්ථනය කරන්න වෙන්න ඕන මහන්සිය ගැන මම දැනගෙන උන්නෙ නෑ. මොකද මේ කථාමාලාවට උපසිරැසි හදන්න පොඩ්ඩක් වැඩ…

Elementary S301

ඔන්න කාලෙකට පස්සෙ ඔයාල ගොඩක් ආසකරපු Elementary කථාමාලාවෙ 03‍ x 17 වෙනි කොටස අද මම අරන් ආව. මුලින්ම කියන්න ඕන මේ කථා මාලාවට පුලුවන් වදියට සබ් දීපු  අය ගොඩක් ඉන්නව. මෙච්චර කල් උපසිරැසි බාගෙන බැලුවට ඒව පරිවර්ථනය කරන්න වෙන්න ඕන මහන්සිය ගැන මම දැනගෙන උන්නෙ නෑ. මොකද මේ කථාමාලාවට උපසිරැසි හදන්න පොඩ්ඩක් වැඩිපුර මහන්සිවෙන්න ඕන අනිත් කථා වලට වඩා. මම මේ උපසිරැසි හැදුවෙ මගෙ පෞද්ගලික වැඩකට. පස්සෙ කෙනෙක් කිව්ව මට ඒ උපසිරැසි ඔයාලත් එක්ක බෙදාගත්තොත් වඩාත් හොදයි කියල. තව දෙයක් කියන්න ඕන,උපසිරැසි වල පොඩි පොඩි වැරදි තිබුනොත් මට සමාවදෙන්න..  😉

IMDB අගය 7.9 ගත්තු මේ කතාමාලාව ගැන අමුතුවෙන් ඔයාලට කියන්න ඕන නෑනෙ. මේ පාර ශර්ලොක්ට මුහුනදෙන්න වෙන්නෙ ගොඩක් අමුතුම සිද්ධියකට, මන් ඔයාලට කථාව ගැන කියන්න යන්නෙ නෑ. ඔයාලම බලන්න කොහොමද ශර්ලොක් සහ වොට්සන් මේ අභිරහස විසදන්නෙ කියල. තව දෙයක්, මට මේ වැඩ කරන්න වෙන්නෙ මගේ ඉගෙනීම් කටයුතුත් එක්කමයි. මම ඊලග කොටස් සතිපතා දෙන්න උත්සහ කරන්නම් පුලුවන් ඉක්මනින්ම ඔයාලටස්. එහෙනම් වැඩි කථා ඕන නෑ, රසවිඳලම බලන්නකෝ. ඊලඟ කොටසින් අපි ඉක්මනටම හම්බ වෙමු. එතකම් හැමෝටම ජය…! 

Elementary (2012) on IMDb

 

 

200 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

D69FDA7DFF3E382A88863C69E7C55EE99387893C ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,128 downloadsDownload Elementary.S03E17.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/හසිත-වරුණ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හසිත වරුණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

1,128 downloadsDownload Subtitles44 KB

27 comments

  1. FreelaZer

    thanks bro..

  2. Thusitha Hettiarachchi

    ස්තූතියි සහෝ!!!!

  3. lahiru

    අපේ අම්මා......කොහෙද බං උඹ ගිහින් හිටියේ......සීසන් 4 එකත් යනවා දැන්.......උඹට කියන්ඩ මන් සේරම එපි ටික බාගෙන සබ් එක දෙනකන් බලාගෙන හිටිය.......පුළුවන් තරම් ඉක්මනට සබ් දෙන්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා.

  4. harsha

    ඒ කියන්නේ 4වෙන් සීසන් එකත් දෙනවා කියලා නේද? නියමායි නියමායි ඔන්න එහෙනම් බානවා ජයවේවා!

  5. chamal

    thanks brother

  6. JP Nirasha

    thank u soo much. godak pin.. meka balanna pissuwen wage hitiye. season 4 ekatat denna hode.

  7. Chalana

    thnx kolla season 4 eketh kotas 6k iwarai. serama bagena inne digatama sub tika diyan. jaya...

  8. Sajeevi

    Thank u very much........

  9. kalana

    thanks bn. eth mcn uba epi 2k 3k dila nawaththannawa nan sub denna epa. uba dannwane mekat sub depu widiha. please mcn

  10. Kulanjana Maduranga

    niayamai…mekata apahu sub kawada deida kyla balan unne,,ammo me dila thiyenne...ohoma digatama sub tika denn...kattak kala hari meka dena 1ka nm sahenna watinawa...thanks HASITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Dhanushka

    Thanks matchan

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. Tharindu Madusanka

    kolla aththamai me auruddata hamba una hodama gift eka wasthuwe thankz

  14. widuranga

    thanx sahoooooooooooooooooooooooo

  15. Charith

    Thank you very much!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  16. විමා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    දිගටම වැඩේ කරගෙන යමු එහෙමනම්
    ජය

  17. Buddhi

    thanks bro. keep on.

  18. mkr

    thanks bro....................we waiting this very long time.

  19. sachith

    machooo nawathwan nethuwa dawas 10n 10ta dunnath kamak na... digatama karan yannnn jaya wewa

  20. රොයිලි

    බොහොම ස්තූතියි හසිත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  21. Viranjana Prasad Wanniarachchi

    බොහොම ස්තුතියි මචං.. මේක දෙනකන් ගොඩක් කල් බලාගෙන හිටිය.. අනිත් ටිකත් ඉක්මනටම දෙන්න..
    ඒ වගේම සුබ අලුත් අවුරුද්දක්.... ජයවේව..

  22. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    ඒ වගේම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
    කොහොමහරි දිගටම දෙන්න බලමු නේද.
    කතාවේ උපසිරැසිය කරන්න නම් අමාරුයි තමයි.
    කොහොම වුනත් අමාරුවෙන් හරි මේ සීසන් එක හරි සම්පූර්ණ කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
    ගොඩක් දෙනෙක් මේක දෙනකං මග බලාගෙනයි ඉන්නේ.

    පුළුවන් නම් සීසන් 4 උපසිරැසි දෙන්න පුළුවන් නම් බොහෝම හොඳයි. :)
    පුළුවන් ඉක්මනට අනිත් ටිකත් දෙන්න බලන්න.

  23. nilanka

    thx bro godak kal balan hetiye jaya wewa

  24. ela kolla

    Deyyek neme dewalayak ne bn uba.ela ela digatama demu. meka denakan koi kalayak balan hitiyada bn api.

  25. kalana rajapaksha

    බොහොම ස්තුතියි සහෝ............

  26. Kariyawasam

    Thanks

  27. ricadodamien

    Thank You hasitha brother &amp; Baiscope Team For The Sub, All The Best To Baiscope Team.....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.