Eric [S01 : E01] Sinhala Subtitles ආයුබෝවන්. අද ඉඳල ඔයාලට අළුත් mini web series එකක් ගේනවා කොටස් හයක. මේක IMDB 7.0 ක් තියෙන මැයි 30 දින Netflix හරහා නිකුත් උන psychological thriller ඝනයේ හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතින කතා මාලාවක් හැටියට හඳුන්වන්න පුළුවන්. මෙය Abi Morgan ගෙ තිට පිටපතක් ඇසුරින් මෙය අධ්…
Eric Sinhala Subtitles
ආයුබෝවන්. අද ඉඳල ඔයාලට අළුත් mini web series එකක් ගේනවා කොටස් හයක. මේක IMDB 7.0 ක් තියෙන මැයි 30 දින Netflix හරහා නිකුත් උන psychological thriller ඝනයේ හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතින කතා මාලාවක් හැටියට හඳුන්වන්න පුළුවන්. මෙය Abi Morgan ගෙ තිට පිටපතක් ඇසුරින් මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Lucy Forbes. Benedict Cumberbatch, Ivan Morris, Gaby Hoffmann සහ McKinley Belcher III මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනවා. බ්‍රිතාන්‍ය නිපැයුමක් උනත් මෙම කතාවට පාදක වෙන්නෙ 1985 තරම් අතීතයේ නිව්යෝක් නගරය හා සම්බන්ධ කතා පුවතක්. ඉතින් අද ඉඳල ඉදිරි දවස් හය තුල දින පතාම මේ කතා මාලාව ඔබ වෙත ගෙන එනවා.
1985 වසර වන විට මපට් ශෝ ඒ කියන්නෙ රූකඩ (පපට්) ආශ්‍රිත වැඩ සටහන් විශේෂයෙන්ම ළමයින් අතර ඉතා ජනප්‍රියයි. ඒ කාලෙ ඇනිමේශන් කලාව එච්චර දියුණු නෑනෙ. අත්, ඇඟිළි, ආශ්‍රයෙන් නූල් වැනි උපකරණ මගින් ක්‍රියා කරන පපට්ලා සමග මිනිසුන් රඟපාන වැඩ සටහන් මේ කාලෙ ජනප්‍රිය උනා. අපේ කතා නායකයා වින්සන්ට් ඇන්ඩසන් මේ වැඩ සටහන් කරන ප්‍රසිද්ධ කලා කරුවෙක්. ටිකක් නාහෙට නාහන මේ පුද්ගලයාගේ ඉන්න එකම පුතා නව හැවිරිදි එඩ්ගා පාසලට යන අතර තුර අතුරුදහන් වෙනවා.
එක් අතකින් ඔහු සෙවීමේ ක්‍රියා දාමයක් සිදු වෙද්දී අනිත් අතින් වින්සන්ට්ගේ වැඩ සටහන් වල ජනප්‍රියතාව හීන වෙමින් පවතිනවා.ලෙඩ්‍රොයිට් නම් කළු ජාතික පරීක්ෂක වරයා මේ අතුරුදහන් වීම සම්බන්ධව විමර්ශනයේ නිරත වෙනවා. පුත්‍රයා අතුරුදහන් වී තිබියදීත් වින්සන්ට් ඔහුගේ වැඩ සටහනට නව පපට් කෙනෙක් හඳුන්වා දීමට කරන උත්සාහය ගැන සියළු දෙනාම් බලන්නේ අමුති විදිහට. ඒත් ඔහු හඳුන්වා දෙන්න උත්සාහ කරන්නේ තම පුත්‍රයා විසින් නිර්මාණය කරමින් සිටි පපට් කෙනෙක්. ඔහුගේ අදහස එය දැකීමෙන්වත් පුත්‍රයා නැවත පැමිණේවි කියා.මන්ද තම පුත්‍රයා ගෙදරින් පිට උනේ තමා සහ බිරිඳ අතර නිතර අති වන රංඩු සරුවල් නිසා කියා ඔහු හිතනවා. ඔහුගේ සහයට එන්නේ අපූරු චරිතයක් ඒ තමයි එරික්.කුඩා එඩ්ගා ජීවතුන් අතරද? එඩ්ගාගේ භූමිකාව කුමක්ද? අද සිට නරඹන්න
නැවත හමු වෙමු. ආයුබෝවන්!
Eric Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
1,620 downloadsDownload Eric-S01-E01-Sinhala-Subtitles.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Eric, Eric Sinhala Subtitles, Eric Sinhala Sub
Subtitles by
BANDULA K
Subtitles
- #2024
- #BANDULA K
- #Editor's Pick
- #Eric
- #Eric [S01 : E01] Sinhala Subtitles
- #Eric Sinhala Sub
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Manush
D2K
Download link not working. plz update.
D2K
ඔබගේ වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන BANDULA K සොහොයුරාට මගේ ස්තූතිය පුදකරන අතර
තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කර්මි..!
බයිස්කෝප් පවුලේ සැමට තෙරුවන් සරණයි..!
ජයවේවා..! ❤❤❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Eric [E01] Sinhala Subtitles | අතුරුදහන් වීමක් [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/06/Eric-2024-Mini-Series-Cover-02.jpg)


Diwnload link eka nane