Watch Trailer

Eric [E02] Sinhala Subtitles | අළුත් මිතුරා [සිංහල උපසිරැසි]

Eric [E02] Sinhala Subtitles ආයුබෝවන්. අද දෙවෙනි කොටස. පළවෙනි කොටස අවසානයේ වින්සන්ට්ට හමු උන අදෘශ්‍යමාන මිතුරා එරික් ඔහුට සහය වේවිද, නැත්නම් කරදරයක් වේවිද? එඩ්ගා ගැන ආරංචි මොනවාද? ඔහි ජීවතුන් අතරද? වින්සන්ට් හා ඔහුගේ බිරිඳ අතර හැල හැප්පීම්, මුල්ම සැක කාරයා ජෝජ් මෙන්ම පරීක්ෂක ලෙඩ්‍රොයිට් සම්බන්ධව මේ…

Eric Sinhala Subtitles

ආයුබෝවන්. අද දෙවෙනි කොටස. පළවෙනි කොටස අවසානයේ වින්සන්ට්ට හමු උන අදෘශ්‍යමාන මිතුරා එරික් ඔහුට සහය වේවිද, නැත්නම් කරදරයක් වේවිද? එඩ්ගා ගැන ආරංචි මොනවාද? ඔහි ජීවතුන් අතරද? වින්සන්ට් හා ඔහුගේ බිරිඳ අතර හැල හැප්පීම්, මුල්ම සැක කාරයා ජෝජ් මෙන්ම පරීක්ෂක ලෙඩ්‍රොයිට් සම්බන්ධව මේ කොටසින් කියවෙනවා.
අපි කතාව බලමු.

නැවත හමු වෙමු. ආයුබෝවන්!

Eric Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,221 downloadsDownload Eric-E02-Sinhala-Subtitles.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Eric, Eric Sinhala Subtitles, Eric Sinhala Sub

 

Previous BT1

All BT1

 

Subtitles by

BANDULA K

Subtitles

1,221 downloadsDownload Subtitles30 KB

0 comments

No comments yet.