Watch Trailer

Eric [E03] Sinhala Subtitles | එඩ්ගා ජීවතුන් අතරද? [සිංහල උපසිරැසි]

Eric [E03] Sinhala Subtitles ආයුබෝවන්. තුන් වෙනි කොටස. මෙතෙක් කතාව අනුව එඩ්ගා තවමත් අතුරුදහන්. ඔහු සෙවීමට පරීක්ෂක ලෙඩ්‍රොයිට් දරණ උත්සාහය වගේම එඩ්ගාගේ මව කැසී පත්‍රිකා බෙදමින් වෙනම උත්සාහයක් ගන්නවා. වින්සන්ට් මොකද කරන්නෙ කියල කාටවත් පේන්නෙ නෑ. සේරම හිතන්නෙ බීල පිස්සු කෙලින එයාට ගාණක්වත් නෑ කියල. ඒත…

Eric Sinhala Subtitles

ආයුබෝවන්. තුන් වෙනි කොටස. මෙතෙක් කතාව අනුව එඩ්ගා තවමත් අතුරුදහන්. ඔහු සෙවීමට පරීක්ෂක ලෙඩ්‍රොයිට් දරණ උත්සාහය වගේම එඩ්ගාගේ මව කැසී පත්‍රිකා බෙදමින් වෙනම උත්සාහයක් ගන්නවා. වින්සන්ට් මොකද කරන්නෙ කියල කාටවත් පේන්නෙ නෑ. සේරම හිතන්නෙ බීල පිස්සු කෙලින එයාට ගාණක්වත් නෑ කියල. ඒත් එඩ්ගාගේ අතුරුදන් වීම වඩාත්ම හදවතට දැනිල තියෙන්නෙ ඔහුට. ඒකට හේතුව ඔහුයි කියන වරද කාරී හැඟීම ඔහුට වද දෙනවා. ඔහු ඔහුගේම ක්‍රමයකට එඩ්ගා හොයනවා. අළුත් මිතුරා එරික් එක්ක.

එඩ්ගාගේ අතුරු දහන් වීමේ විමර්ශණය නිවස අසල ලක්ස් නම් සමලිංගික රාතී සමාජ ශාලාව වෙත යොමු වෙද්දී ඊට කලකට පෙර අතුරුදන් උන මාලන් නැමති 14 හැවිරිදි දරුවාගේ ප්‍රශ්ණයත් ඔහුගේ මව විසින් අවුස්සනවා. ඒ පිළිබඳ සිද්ධිය යට ගැසී ඇත්තේ ඔහු දුප්පත් කළු ජාතිකයෙක් වීම නිසා බවට චෝදනාවක් නැගෙන්නේ එඩ්ගාගේ විමර්ශනය හා සංසන්දනය කරමින්.

වින්සන්ට්ගේ රැකියාව මෙනම් විවාහ ජීවිතයටත් මේ කොටසෙහි තීරණාත්මක බල පෑමක් එල්ල වෙනවා. ලෙඩ්‍රොයිට්ත් ඒ හා සමානවම ප්‍රශ්ණ. එඩ්ගා ජීවතුන් අතරද?

අපි කතාව බලමු.

සිව් වන කොටසින් හෙට නැවත හමු වෙමු. ආයුබෝවන්

Eric Sinhala Subtitles

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,122 downloadsDownload Eric-E03-Sinhala-Subtitles.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Eric, Eric Sinhala Subtitles,  Eric Sinhala Sub

 

Previous BT1

All BT1

 

Subtitles by

BANDULA K

Subtitles

1,122 downloadsDownload Subtitles27 KB

1 comment

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට