Watch Trailer

Eric [E04] Sinhala Subtitles | රස්සාවෙනුත් දොට්ට, ගෙදරිනුත් දොට්ට [සිංහල උපසිරැසි]

Eric [E04] Sinhala Subtitles ආයුබෝවන්. අද සිව් වෙනි කොටස. මෙතෙක් කතාව ඔයාල දන්නවනේ. එක ප්‍රශ්ණයක් ඔයාලට විසඳෙන්න ඇති. ඒ එඩ්ගා ජීවතුන් අතර ඉන්න එක. එයා ඉන්නෙ පොළව යට තියෙන උමං පද්ධතියක. ඒක පැහැර ගෙන යාමක් නෙමෙයි ඔහු සිය කැමැත්තෙන්ම නිදහස් ජීවිතයක් සොයාගෙන ගිය ගමනක්. මේ කොටසෙන් ඒ හේතු අනාවරණය වේවි. ව…

Eric Sinhala Subtitles

ආයුබෝවන්. අද සිව් වෙනි කොටස. මෙතෙක් කතාව ඔයාල දන්නවනේ. එක ප්‍රශ්ණයක් ඔයාලට විසඳෙන්න ඇති. ඒ එඩ්ගා ජීවතුන් අතර ඉන්න එක. එයා ඉන්නෙ පොළව යට තියෙන උමං පද්ධතියක. ඒක පැහැර ගෙන යාමක් නෙමෙයි ඔහු සිය කැමැත්තෙන්ම නිදහස් ජීවිතයක් සොයාගෙන ගිය ගමනක්. මේ කොටසෙන් ඒ හේතු අනාවරණය වේවි. වින්සන්ට් දැන් රස්සාවෙන් මෙන්ම නිවසෙනුත් දොට්ට දාලා. ඒත් ඔහුගේ (ඇත්තටම එඩ්ගගේ) පපට් නිර්මාණය වන එරික් පමනක් නිශ්පාදක පැහැර ගෙන. සියල්ලන්ටම ඔහු නිකමෙක්. ඔහුගේ පියාට ඕනෙ ඔහුව පුනරුත්තාපනයට යවන්න. ඒත් ඔහුට ඕනෙ සිය පුත්‍රයා හොයා ගන්න. ඔහුගෙ එකම මිතුරා ඔහුට පමණක් පෙනෙන එරික්.

ලෙඩ්‍රොයිට් ඔහුට ලැබෙන හෝඩුවාවල් ඔස්සේ යනවා. එඩ්ගා ගැන පමණක් නෙමෙයි මාලන් ගැනත්. ඒත් සිය සුදු ජාතික ප්‍රධානියාගෙන් ඊට කැමැත්තක් නෑ. ඊට සය වසරකට පෙර සිදුවූ සියෙරා නයිට් ක්ලබ් එක වැටලීමේ අතීතය හාරා අවුස්සන්න ලෙඩ්‍රොයිට් තීරණය කරනවා.ඔහුගේ අදහස මේ සියල්ලම එකට බැඳී ඇති බවයි.

ඒ සමග ජෝජ්ගේ නිවසට යන වින්සන්ට් එඩ්ගා එහි බිත්තියක ඇඳ ඇති සිතුවම් නරඹනවා. ඔහුට පොටක් පෑදෙනවා. සිතියමක්?

අපි කතාව බලමු.

පස් වන කොටසින් හෙට නැවත හමු වෙමු. ආයුබෝවන්!

Eric Sinhala Subtitles

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

982 downloadsDownload Eric-E04-Sinhala-Subtitles.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Eric, Eric Sinhala Subtitles,  Eric Sinhala Sub

 

Previous BT1

All BT1

 

Subtitles by

BANDULA K

Subtitles

982 downloadsDownload Subtitles26 KB

2 comments

  1. osanda

    brother The Hardy Boys 2020 tv series ekat sub eka denna puluwanm loku udawwak plzzz....

  2. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබට