Eric [E05] Sinhala Subtitles ආයුබෝවන්. පස් වෙනි කොටස. වින්සන්ට්ට ලැබුන හෝඩුවාව එඩ්ගාගේ සිතියම. ඔහු ඒ ඔස්සේ එරික් සමග චාරිකාව අරඹනවා. ඒ එඩ්ගා සිටින උමං මාර්ගය දෙසට. වින්සන්GEE දෙමව්පියන් ප්‍රචාරය කරන ලද ඩොලර් 25000 ක ත්‍යාගය කෙරෙහි ඔහුව රැක බලා ගන්න යූසුෆ් මෙන්ම රායා නැමැති කාන්තාවටත් අදහස පහල වෙලා…
Eric Sinhala Subtitles
ආයුබෝවන්. පස් වෙනි කොටස. වින්සන්ට්ට ලැබුන හෝඩුවාව එඩ්ගාගේ සිතියම. ඔහු ඒ ඔස්සේ එරික් සමග චාරිකාව අරඹනවා. ඒ එඩ්ගා සිටින උමං මාර්ගය දෙසට. වින්සන්GEE දෙමව්පියන් ප්‍රචාරය කරන ලද ඩොලර් 25000 ක ත්‍යාගය කෙරෙහි ඔහුව රැක බලා ගන්න යූසුෆ් මෙන්ම රායා නැමැති කාන්තාවටත් අදහස පහල වෙලා. ඒ වගේම රායාට තියෙන්නෙ වෙනස් අදහසක්.
නගර සභාව උමං සුද්ද කරන මුවාවෙන් ඒවායේ පදිංචි අනවසර පදිංචි කරුවන් පළවා හැරීමේ ක්‍රියා මාර්ගයක් පටන් ගන්නවා. ඒ සමග මාලන්ගේ අතුරු දහන් වීම ගැන තොරතුරු හොයා ගන්නට ලෙඩ්‍රොයිට් සමත් වෙනවා. නමුත් ඉදිරි ක්‍රියා මාර්ග ලේසි වෙන්නෙ නෑ. පොලිසිය උමං තුලට කඩා වදිද්දී වින්සන්ට් උමගට ඇතුල් වෙලා එඩ්ගා සොයන්න. ඒ කලබලය අස්සේ රායා එඩ්ගාව ඉවතට ගෙන යන්න උත්සාහ කරනවා. ඒ ඔහුගේ මව වෙතටද නැත්තම් වෙනත් අදහසක් ඇතිවද? පොළවෙන් උඩ මෙන්ම යටද දැඩි සේ කැළඹීම් ඇති අවස්ථාවක එඩ්ගාගේ ඉරණම කුමක් වෙයිද?
අපි කතාව බලමු.
අවසාන කොටසින් හෙට නැවත හමු වෙමු. ආයුබෝවන්!
Eric Sinhala Subtitlesමනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
921 downloadsDownload Eric-E05-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Eric, Eric Sinhala Subtitles, Eric Sinhala Sub
Subtitles by
BANDULA K
Subtitles
- #2024
- #Adam Silver
- #Adepero Oduye
- #Alexis Molnar
- #Amanda Drew
- #Anabelle Daisy Grundberg
- #Anders Olof Grundberg
- #Andy Lucien
- #Bamar Kane
- #BANDULA K
- #Bence Orere
- #Benedict Cumberbatch
- #Bobby Schofield
- #Carna Krsul
- #Chloe Claudel
- #Clarke Peters
- #Dan Fogler
- #David Denman
- #Donald Sage Mackay
- #Editor's Pick
- #Eric
- #Eric Sinhala Sub
- #Erika Soto
- #Gaby Hoffmann
- #George Lester
- #Gerard Monaco
- #Gloria Obianyo
- #Ioachim Ciobanu
- #Ivan Morris Howe
- #Jeff Hephner
- #Joe T. Horn
- #John Doman
- #José Pimentão
- #Kosha Engler
- #LaTonya Borsay
- #Laurence Moran
- #Levente Törköly
- #Lorena Santana Somogyi
- #Mark Gillis
- #McKinley Belcher III
- #Michelle Beck
- #Orlando Norman
- #Pandora Colin
- #Patrick McCullough
- #Phil Trasolini
- #Phoebe Nicholls
- #Raymond Carr
- #Roberta Colindrez
- #Ryan Hunter
- #Simon Manyonda
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stefan Race
- #Subs
- #subtitle
- #Subtitles
- #Wade Allain-Marcus
- #Willem van der Vegt
- #William Hope
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Eric [E05] Sinhala Subtitles | සිතියම [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/06/Eric-2024-Mini-Series-Cover-02.jpg)




ස්තූතියි බන්දුල සහෝ සබට