Watch Trailer

Evergreen AKA That Man Oh Soo (2018) [EP 04] Sinhala Subtitles | ආදරය බෙදන ඕ සූ… [සිංහල උපසිරසි සමග]

ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලා…


ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලාව අයත් වෙන්නෙ Fantasy සහ Romantic Comedy වර්ගයට.

සේ යූ රී ට්‍රැවලින් බෑග් එකක් අරගෙන කොහෙටහරි යනවා ඕ සූ දකිනවා. ඕ සූ මේ ගැන විමසිලිමත්ව බලද්දි ඒ බෑග් එකෙන් ලේ බිංදු වැටෙනවත් දකිනවා. ඒ නිසා ඕ සූ, යූ රී පිටිපස්සෙන් යනවා මේ අභිරහස හොයාගන්න. සේ යූ රීට පාසලෙන් ලැබෙන පණිවිඩයකට අනුව එයාගෙ නංගි වන සූ ජන්ග්ගෙ පංතිභාර ගුරුතුමා හමුවෙන්න පාසලට යනවා.එහිදී සේ යූ රී දැනගන්නවා සූ ජන්ග්ගෙ පංතිභාර ගුරුතුමා ජින් වූ බව.අතරමං වුන පූසන්ට කෑම දෙන්න ගිහින් සේ යූ රීයි, ඕ සූයි ගොඩක් හිතවත් වෙනවා. ඒත් එහෙම සමීප වුන ගමන්ම යම් දෙයක් නිසා මේ දෙන්නා විරසක වෙනවා.මේ කොටස අවසානයේදී සේ යූ රී වීරක්‍රියාවකුත් කරනවා. බලන්නකෝ ඒ වීරක්‍රියාව මොකක්ද කියලා. 05 කොටසත් අරන් ඉක්මණට එන්නම්…

මේ කතා මාලාව,
ලියලා තියෙන්නෙ Juns Yoo – sun
අධ්‍යක්ෂනය Nam Gi – hoon
ඕ සූ : Lee Jong – hyun
සේ යූ රී : Kim So – eun

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 HDTV.H264-NEXT-DF 540p

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV 540p පිටපත් සඳහා අදාළ වේ.

2,207 downloadsDownload That.Man_.Oh_.Soo_.E04.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මහේෂි චතුරිකා

Subtitles

2,207 downloadsDownload Subtitles23 KB

13 comments

  1. Shiromal

    denakan maga balan inne..niyama story ekak..
    thanks for the sub..
    good luck..

  2. thanujamilandi

    Thank you sub ekataa lassana kathawak

  3. geeganagamage

    ගොඩාක් ස්තුතියි මේකනම් සුපිරිම කථාවක් නියමයි

  4. kasundubsetep

    තෑන්ස් සබට

  5. Udara Damith Dissanayaka

    ස්තුතියි

  6. Kulanjana Maduranga

    subata thanks sis....keep it up....

  7. Shiromal

    Thanks for sub..
    Good luck..

  8. sasala

    hanks

  9. TharakaWAS

    Thanks for sub...!!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  12. Krishani

    Thank you

  13. Krishani

    Thank you so much