ගිම්හාන නිවාඩුව ගත කරන්න අවෝයිගේ ගෙදරට කඩා පැන්න කොහෙයි තමයි අන්තිමේ අවෝයිගෙ දුක්ගන්නාරාල වුනේ. අවෝයිගෙ නංගිව දැක්ක ගමන් කොහෙයිගෙ හිතේ එයා ගැන ආදරයක් ඇති වුනා. හැබැයි, අවෝයිගෙ නංගිගෙ හිතේ තියෙන්නෙ රස්සාවක් හොයා ගන්න එක විතරයි වගේ. ඒ අතරේ දකින්න ඇතිනේ අවුරුදු හතකට පස්සේ අවෝයිගෙයි, ශෝතගෙයි තත්ත්වේ. න…

ගිම්හාන නිවාඩුව ගත කරන්න අවෝයිගේ ගෙදරට කඩා පැන්න කොහෙයි තමයි අන්තිමේ අවෝයිගෙ දුක්ගන්නාරාල වුනේ. අවෝයිගෙ නංගිව දැක්ක ගමන් කොහෙයිගෙ හිතේ එයා ගැන ආදරයක් ඇති වුනා. හැබැයි, අවෝයිගෙ නංගිගෙ හිතේ තියෙන්නෙ රස්සාවක් හොයා ගන්න එක විතරයි වගේ.
ඒ අතරේ දකින්න ඇතිනේ අවුරුදු හතකට පස්සේ අවෝයිගෙයි, ශෝතගෙයි තත්ත්වේ. නිවාස සැලසුම් ආයතනයක සහය වාස්තු විද්‍යාඥයෙක් විදියට වැඩ කරන අවෝයිගේ හැකියාව ගැන එතන කාටවත් විශ්වාසයක් තිබුනේ නැහැ. ඒ නිසා එයාට සිද්ධ වුනේම අනික් අයගෙ සැලසුම් වලට උදව් කරන්න වගේ වැඩ. ඉඳලා ඉඳලා එයාට සැලැස්මක් අඳින්න කියලා මරිකෝ නෝනා කිව්වානෙ. ඒකත් හා කූඩුවක සැලැස්මක් නේද? ඒත්, ශෝතාගෙ තත්ත්වෙ නම් ඊට හාත්පසින්ම වෙනස් මට්ටමකයි තිබුනේ. ශෝතාගෙ දක්ෂකම් ගැන රෝහලේ හැමෝම වගේ වර්ණනා කරා. එතකොට අකාරිත් එයාගෙ බලාපොරොත්තු නැති කර ගෙන තිබුනේ නෑ. එයාගෙ ඉලක්කේ කොහොම හරි ගුරුවරියක් වෙන එක. ඒ හැමදේටම එයාට ශක්තියක් වෙලා ඉන්නේ ශෝතා.
ඒ අතරේ දකින්න ඇතිනේ අවුරුදු හතකට පස්සේ අවෝයිගෙයි, ශෝතගෙයි තත්ත්වේ. නිවාස සැලසුම් ආයතනයක සහය වාස්තු විද්‍යාඥයෙක් විදියට වැඩ කරන අවෝයිගේ හැකියාව ගැන එතන කාටවත් විශ්වාසයක් තිබුනේ නැහැ. ඒ නිසා එයාට සිද්ධ වුනේම අනික් අයගෙ සැලසුම් වලට උදව් කරන්න වගේ වැඩ. ඉඳලා ඉඳලා එයාට සැලැස්මක් අඳින්න කියලා මරිකෝ නෝනා කිව්වානෙ. ඒකත් හා කූඩුවක සැලැස්මක් නේද? ඒත්, ශෝතාගෙ තත්ත්වෙ නම් ඊට හාත්පසින්ම වෙනස් මට්ටමකයි තිබුනේ. ශෝතාගෙ දක්ෂකම් ගැන රෝහලේ හැමෝම වගේ වර්ණනා කරා. එතකොට අකාරිත් එයාගෙ බලාපොරොත්තු නැති කර ගෙන තිබුනේ නෑ. එයාගෙ ඉලක්කේ කොහොම හරි ගුරුවරියක් වෙන එක. ඒ හැමදේටම එයාට ශක්තියක් වෙලා ඉන්නේ ශෝතා.
එහෙනම්, සිව් වෙනි කොටසෙන් හමුවෙමු.
ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
Koinaka.EP03.720p.HDTV.x264.AAC-DoA
1,368 downloadsDownload Koinaka.EP03.Baiscopelk.com_.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
12 comments
Charaka Milan
Chanu mikhail
kathawa fatta , thank sis, jaya..!!
Sajiya99
Thanks sub ekata sis
Ishan Madusha
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
subata thanks sis...keep it up....
Shan
නියමයි හෙළිලි දිගටම sub කරන්න.. ;)
පුලුවන්නම් secret garden series එකටත් sub දෙන්න බලන්න.
ඒකත් ලස්සන කතාවක් මේවගේම. :)
ජයවේවා!Navodani Thilini Sasanika
උපසිරසියට ස්තූතියි අක්කෙ!
thanujamilandi
thank you sis sub ekata BS!!!!!
sasala
thanks sub ekata
Udara Damith Dissanayaka
නියමයි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nishannw
ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



උපසිරැසියට ගොඩක් ස්තූතියි