මෝලි සොයා ගන්නවා එයාගේ දරුවා ISEA එක තියාගෙන ඉන්නවා කියලා. මෝලිට ඕන වෙනවා කොහේද කියලා හොයා ගන්න. මේ අතර ජෝන් ඊතන්ගේ පුදුම සහගත ක්‍රමලේකනයන් සොයා ගන්නවා. කර්න්, ක්‍රයිගර්ව ප්‍රාන ඇපයට අරන් ISEA එකෙන් හොරකම් කරපු අරූනා වීඩියෝ එක හොයා ගන්න එයාගෙන් ප්‍රෂ්ණ කරනවා. බලමු අද කොටසේ මොනවද වෙන්නේ කියලා. [butt…

මෝලි සොයා ගන්නවා එයාගේ දරුවා ISEA එක තියාගෙන ඉන්නවා කියලා. මෝලිට ඕන වෙනවා කොහේද කියලා හොයා ගන්න. මේ අතර ජෝන් ඊතන්ගේ පුදුම සහගත ක්‍රමලේකනයන් සොයා ගන්නවා. කර්න්, ක්‍රයිගර්ව ප්‍රාන ඇපයට අරන් ISEA එකෙන් හොරකම් කරපු අරූනා වීඩියෝ එක හොයා ගන්න එයාගෙන් ප්‍රෂ්ණ කරනවා.
බලමු අද කොටසේ මොනවද වෙන්නේ කියලා.
a23c8aff9f20d67827d9137c5f1d82585df3c8aa b9733b60cf5ad467f2359ce8b797e0c31eca3256 470731cee90b3c605ce348d5ab51863232a95f13 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,041 downloadsDownload Extant.S01E07E08.zip115 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
15 comments
තිසර නියෝ (Thisara Buddhika)
sam
thanks, bala bala hitiya, onna gaththa
[Prash]
Ela mcn
dev
BOHOMA STUTI SAHO. .
sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
නියමයි අන්ජන අයියේ... :-P
දෙනකන් බලන් හිටියේ. අද කොටස් දෙකක්ම තියෙනවා නේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-Dවරුණ රංගජිත් (වරූ)
අනේ සහෝ මම මේකේ දිගටම අරගෙන ආවේ 800 ගනන් වල තිබුණ කොපිය අද මොකද මේ ලොකු කොපිය 1.5 වෙලා 800 ගණන් වල 720 P කොපියක් තියනව නම් දෙන්නකෝ පොඩි එක පැහැදිලි මදි 1.5 ලොකු වැඩියිනේ
තෑන්ක්ස් සබටවරුණ රංගජිත් (වරූ)
7 & 8 දෙක එකටනේ තියෙන්නේ දැන් ඒක දැක්කේ එල එල මම බාමි
නලින්
ස්තුතියි අංජන සහෝ!
ජය වේවා.
Darshi
thanks a lot
“චූටී මල්ලි”
එල අද කෑලි 2යි
සබට තුති
ඔබට ජය.........හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nishshanka ruwan
ස්තූතියි :)
Hashan
ela ela
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)