කොහොමද යාලුවනේ, ඔන්න එහෙනම් ඊයේ කොටස බලලා නොඉවසිල්ලෙන් අද කොටස බලන්න බලන් ඉන්න ඔයාලා වෙනුවෙන් 12 වෙනි කොටස අරන් ආවා. පසුගිය කොටස අමුතුවෙන් මතක් කරන්න දෙයක් ඉතිං නැහැනේ. ඊයේ බලපු නිසා මතක ඇතිනේ. ඒත් මම කෙටියෙන් කියන්නම්. ජැක් සයීඩ් අලිගෙන් ප්‍රෂ්ණ කරනවා බෝම්බය තියෙන තැන ගැන දැනගන්න. අන්තිමට ඒක තියෙන…
ඔන්න එහෙනම් ඊයේ කොටස බලලා නොඉවසිල්ලෙන් අද කොටස බලන්න බලන් ඉන්න ඔයාලා වෙනුවෙන් 12 වෙනි කොටස අරන් ආවා.
පසුගිය කොටස අමුතුවෙන් මතක් කරන්න දෙයක් ඉතිං නැහැනේ. ඊයේ බලපු නිසා මතක ඇතිනේ. ඒත් මම කෙටියෙන් කියන්නම්. ජැක් සයීඩ් අලිගෙන් ප්‍රෂ්ණ කරනවා බෝම්බය තියෙන තැන ගැන දැනගන්න. අන්තිමට ඒක තියෙන්නේ නෝටන් ගුවන්තොටුපලේ කියලා ජැක් දැනගන්නවා. ඒ වගේම කේට්ගේ නංගී, මරී බෝම්බය පුපුරවන්න පුළුවන් තත්වයට පත් කරනවානේ.
එහෙනම් මේ පැයේදී වෙන්නේ මොනවද කියලා බලන්නකෝ. අන්තිමට මේ වැඩේට මාව සම්බන්ධ කරගත්ත අංජන සහෝ ඇතුලු පිරිසට ස්තූතිවන්ත වෙනවා. ඊලග කොටසින් මම නැතත් අපේ සහෝ කෙනෙක් අනිවාර්යෙන් හමුවේවි.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
ec69ff95e26083a0c48c9efa06668739b4006e45124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,606 downloadsDownload 24S02E12.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Sureni-Athurugiri.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
14 comments
තිසර නියෝ (Thisara Buddhika)
ඉසු ඩිපි (Isu DP)
නියමයි සුරේනි සහෝදරි. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-DDushantha
thanks.
“චූටී මල්ලි”
එල සුරේනි අක්කී
සබට තුති
ඔබට ජය…………..prasa
එල සුරේනි
සබට තුති
ඔබට ජය………….Tharindu Perera
elazzz ahh...
thanks akke sub ekatahh..sajeevi
thanks
නලින්
ස්තුතියි සුරේනි සොහොයුරියේ!
ජය වේවා.
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
nishshanka ruwan
ස්තුතියි :)
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි :P ජය
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LAKSHAN
උපසිරැසියට තුති……
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S02: E12] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/24-s2-3.jpg)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)