Watch Trailer

Supernatural [S06 : E05] | සදාදර වැම්පයර්… [සිංහල උපසිරැසි සමඟ]

රොමැටික් වැම්පයර්ලා ගැන තියෙන පොත් චිත්‍රපටි එහෙම බලල ඇතිනේ නේද? හරි ජනප්‍රියයිනේ ඒවා. 😛 ඉතින්, අද කතාවේ අපේ වැම්පයර්ලා ඒවාට පිස්සු වැටුන මෝඩ කොල්ලෝ කෙල්ලෝ බිලිබාගන්න පටන් ගන්නවා. 😉 මේක හොයන්න යන ඩීන් මුණ දෙන්නේ නොහිතපු අකරතැබ්බයකටයි. ඉතුරු ටික බලලම දැනගමු. දැන් ටික දවසක ඉදලා සෑම්ගේ අමුත්තක් ගැන ඩී…

Supernatural-S6-4

රොමැටික් වැම්පයර්ලා ගැන තියෙන පොත් චිත්‍රපටි එහෙම බලල ඇතිනේ නේද? හරි ජනප්‍රියයිනේ ඒවා. 😛 ඉතින්, අද කතාවේ අපේ වැම්පයර්ලා ඒවාට පිස්සු වැටුන මෝඩ කොල්ලෝ කෙල්ලෝ බිලිබාගන්න පටන් ගන්නවා. 😉 මේක හොයන්න යන ඩීන් මුණ දෙන්නේ නොහිතපු අකරතැබ්බයකටයි. ඉතුරු ටික බලලම දැනගමු.

දැන් ටික දවසක ඉදලා සෑම්ගේ අමුත්තක් ගැන ඩීන්ට සැකයක් ඇතිවෙලා බව ඕගොල්ලොත් දකින්න ඇතිනේ. අද ඒක උපරිම මට්ටමටම යනවා. ඒ කොහොමද කියලා කතාව බලලම දැනගමුකො.

වැම්පයර්ලට රැවටෙන්න එපා…. 😉

ප.ලි
ලිපිය කෙටිවෙන්නේ වැඩිය ලිව්වොත් කුතුහලය නැති වෙන නිසයි. නොසැලකිල්ලක් නිසා නෙමෙයි හොදේ. 🙂

—
අද කතාවේ නම “Live Free or Twihard”,  Live Free or Die Hard සහ Twilight දෙකේ මිශ්‍රණයක්
අධ්‍යක්ෂණය : රොඩ් හාර්ඩ්ලි (Rod Hardy)
ලිව්වේ : බ්‍රෙට් මැතිව්ස් (Brett Matthews)
විකාශනය වුනේ : 2010 ඔක්තොම්බර් 22
මීලග කොටසෙන්:
6.06 You Can’t Handle the Truth
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න 789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න c31342595fe521365b31a3d792ce7e932dcf204c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,274 downloadsDownload Supernatural.S06E05.zip83 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,274 downloadsDownload Subtitles83 KB

35 comments

  1. akalanka

    thanks sub walata macho

  2. Kavishka

    බොහොම ස්තුතියි Sub 1ට.

  3. KH7

    Thanks Machan...

  4. sajeevi

    thanks

  5. ඉසු ඩීපි (Isu DP)

    නියමයි MDG සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. prabhath

    thanks MDG hamdama balanawa aluten ekak dalada kiyala?

  8. Kushen

    Eye ra mage 4n ekata alert eka awa sub eka dala kiyala eth awilla baluwama thibune ne :( awlk na dan thiyanawane niwadu dawase hodata balanna puluwan ;) sub ekata godak thnx saho ithuru tikath me wage ikmanatama oneeeeeeeeeeeeeeeeeeeeee

    1. nuwan

      ඔව් බන් ...මටත් ආවා........

  9. D.chamara

    niyami saho niyamai ohoma yan thanks.... :D

  10. Rasika

    ela pattooooooo

  11. AsanTha AkiLa

    iye 4n ekata awa sub damma kiyala eth thibbe na :/
    dn thiyanawane thanx :)

  12. නලින්

    ස්තුතියි MDG සහෝ!

    ජය වේවා.

  13. Dilip

    Supiri

  14. yumal

    niyamai ban meeka uba digatama karapan thanks machoo....

  15. pubudu

    thankzzzzzz

  16. “චූටී මල්ලි”

    මරු
    සබට තුති
    ඔබට ජය.........

  17. ASAP

    Thanks MDG

  18. Shehan

    අම්මේ එනකන් උන්නේ.. :P
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  19. kosala

    ela kolllllllooooooooo

  20. sampath

    Thanks

  21. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  22. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Rashmika

    ela ela thanks lot MDG saho!

  24. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ඔ‍හො‍ම‍ම ‍ය‍මු.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍දෙන්‍‍න.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!1

  25. ravindu

    supernatural season 8,9 subtitles oneeee

  26. ANJANA

    thanks...

  27. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :)

  28. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  29. lakshan

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  30. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  31. Vidura Prasangana

    thank you machn

  32. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  33. sisil12

    Tnx bro

  34. Rumesh Asanka

    thank you