Watch Trailer

Extant [S02 : E11] with Sinhala Subtitles | එකලොස් වෙනි කොටස. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් ජෙනරල් ටෝබීව දෙමුහුම් අයට පැනගන්න ඉඩ සැලැස්සුවා කියලා අත්අඩංගුවට ගන්නවා.ඒත් ජෙනරල් ටෝබි උපක්‍රම ශීලීව පැන ගන්නවා. නමුත් ඩ්‍රෝන යානාවක් ඇවිත් ටොබීගේ වාහනය විනාශ කරනවා. මේ අතර ජී එස් සී එකේ ලේඛම් වරිය ටේලර් කියන පරිඝනකය යෝජනා කරන විදියටම වැඩ කරනවා. ටේලර් ගැන ලොකු විස්වාසයක් තියනවා. මේ…

Extent TV S2P1

පසුගිය කොටසින් ජෙනරල් ටෝබීව දෙමුහුම් අයට පැනගන්න ඉඩ සැලැස්සුවා කියලා අත්අඩංගුවට ගන්නවා.ඒත් ජෙනරල් ටෝබි උපක්‍රම ශීලීව පැන ගන්නවා. නමුත් ඩ්‍රෝන යානාවක් ඇවිත් ටොබීගේ වාහනය විනාශ කරනවා. මේ අතර ජී එස් සී එකේ ලේඛම් වරිය ටේලර් කියන පරිඝනකය යෝජනා කරන විදියටම වැඩ කරනවා. ටේලර් ගැන ලොකු විස්වාසයක් තියනවා. මේ අතර මෝලිට පනිවුඩයක් ලැබෙනවා ඊතන් මාර්ගයෙන් ඒ පනිවුඩය පටිගත කරලා තියෙන්නේ ජෝන්. ඒකෙන් කියන්නේ හියුමැනැචිලා විනාශ කරන්න ඕන නම් හම්බ වෙන්න ඕන කෙනෙක් ගැන. බලමු මේ කොටසින් මොකද වෙන්නේ කියලා.

මේ සතියේ කොටසත් බලන්න ආරාධනා කරනවා.

Extant (2014) on IMDb

 

 

150 MB (1.94 GB) කොපිය මෙතනින් බාගන්න

C35A992C90611F26FC6B7CCA36FDD976FD92B78E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

678 downloadsDownload Extant.S02E11.baiscopelk.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

678 downloadsDownload Subtitles24 KB

8 comments

  1. Chathura Dhanushka

    Thanks Bro :-)

  2. lahiru

    thanx bro.....

  3. Kulanjana Maduranga

    niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. hara

    yalu thanq machan sub eka dunnata 12 weni ekai 13 weni ekai kawadda denne

  5. Dinusha

    thnx saho anith ewt ikmanata denna

  6. Sajeevi

    Thanks

  7. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Udara Damith (B\K)

    thanks.........