හොදයි එහෙනම් ඉක්මනටම 4වන කොටසත් දෙන්න පුළුවන් වුනා.වෙච්ච ප්‍රමාදය අල්ලගන්නත් එපයි නේද. කට්ටිය කලින් කොටස බලල වැඩි දවසක් නැති නිසා මම ඉතින් ඒ ගැන මතක් කරන්නේ නැහැ.එහෙනම් අපි අද වෙන්නේ මොකද කියලා බලමු නේද? කලින් කොටසේ මියගිය CIA අධ්‍යක්ෂක ග්‍රේව කට්ටියට මතක ඇතිනේ.ඉතින් මේ ග්‍රේ ගැන විස්තර හොයද්දි මැල…
හොදයි එහෙනම් ඉක්මනටම 4වන කොටසත් දෙන්න පුළුවන් වුනා.වෙච්ච ප්‍රමාදය අල්ලගන්නත් එපයි නේද. කට්ටිය කලින් කොටස බලල වැඩි දවසක් නැති නිසා මම ඉතින් ඒ ගැන මතක් කරන්නේ නැහැ.එහෙනම් අපි අද වෙන්නේ මොකද කියලා බලමු නේද?
කලින් කොටසේ මියගිය CIA අධ්‍යක්ෂක ග්‍රේව කට්ටියට මතක ඇතිනේ.ඉතින් මේ ග්‍රේ ගැන විස්තර හොයද්දි මැල්කම් හොයාගන්නවා මෙක්සිකෝවේ කුඩු ජාවරම්කාරයෙක් වන ඩයබ්ලො සහ ග්‍රේ අතර සබැදියාවක්. ඉතින් මේ ගැන විස්තර හොයන්න ජෝන්ට අද මෙක්සිකෝවේ පොඩි ගමකට යන්න වෙනවා.මේ ගමේ මිනිස්සු විශ්වාස කොරන විදිහටනම් ඩයබ්ලො කියන්නේ ඇස්ටෙක් දෙවියෙක් වන ටෙස්කට්ලිපෝකා මගින් ආරක්ෂා කරන අමරණිය පුද්ගලයෙක්.
ඉතින් මේ කතාව ඇත්ත වෙන්න ඇතිද ? අපි බලමුකෝ ජෝන්ට මෙක්සිකෝවෙන් මොනවා හොයාගන්න පුළුවන් වෙයිද කියලා.ආ ඒවගේම නැටලි විලියම්ස් එවපු පින්තුර ටික පෙන්වනවා කතානායක මයිල්ස්ට.මොකද මයිල්ස්ගේ පෙම්වතිය තමයි ඒ පින්තුරවල ඉන්නේ.අපි බලමු මයිල්ස්ගේ ප්‍රතිචාරය මොකක් වෙයිද කියලා.කට්ටියම දන්නවනේ ජනපති එකාර්ට්ට විරුද්ධ කුමන්ත්‍රනය මෙහෙයවන්නේ මයිල්ස් බව.
හොදයි එහෙනම් කට්ටිය මේ පාරවත් හොද කොමෙන්ටු ගණනක් ලබාදෙයි කියලා හිතනවා.හැමදාම කොමෙන්ටුවක් දාන්න හුරුවෙලා ඉන්න කිහිපදෙනා හැරුනම කොමෙන්ටු වැටෙන්නෙම නැති ගානයි. ඉතින් ඔබේ කාලයෙන් විනාඩියක් වැය කරමින් කොමෙන්ටුවක් දාන්න කියලා විතරමයි මම ඉල්ලන්නේ.එහෙනම් ඊලග කොටහත් ඉක්මනට දෙන බලාපොරොත්තුව ඇතිව මා සමුගන්නවා.
315 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
B0130131EDBF3C8F8B4232C5C3CAB3A2CF39888C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,738 downloadsDownload Agent.X.E01E04.baiscopelk.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
22 comments
viraj
ns
බොහොම ස්තුතියි....
wasantha
Thnx saho...anik tikath puluwan ikmanata denna..jaya wewa!!!!
Rasitha
Tnx bro Sub 1kta...
ayesh
Thank You
FreelaZer
thanks bro..
shamal
thank you...nice work...
Kulanjana Maduranga
niayamai…thanks MADHUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lahiru
Thank you
Bobby
thank you very much
dilan
බොහෝම ස්තූතිය සහෝ....
Tom
Thanks
rajitha
Thanks Brother......jayawewa.....!
asantha
thanks saho ilaga eakath ikmanata denna maga balan innawa
sriyan
thankx hamadama karagena yanna wasanawa labewaa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
chamila
thanx bro..
Prasad
elaaaaaaaaaaaaaaaaaaa
ප්‍රදීප් ඉරේෂ්
එළ එළ.....
Dasu
බොහොම ස්තුතියි….
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravindu Adithya
thanks bro. 1st episode eken passe dan thama mee tika balanna wenne.
digata sub demu ehenam.
jaya weewa.
-)Manoj Lakshan
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Agent X [S01:E04] with Sinhala Subtitles | ජෝන් කේස් සහ යක්ෂයා? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Agent-X-TV-1.jpg)

patta macho me kathawa nam ithurutikath dapan