සමාව ඉල්ලගෙනම තමයි ලියුම පටන් ගන්න වෙන්නෙ, මොකද මේ පාර ගොඩක් පරක්කු වුණා.වැඩ ගොඩක හිර වෙලා හිටියෙ ඒත් පුලුවන් ඉක්මනට අරගෙන ආවා.පරක්කුත් වෙච්ච එකේ වැඩි කතාවක් නැතුව ඉක්මණට බලමු අන්තිමට ආපු කොටසෙදි මොකද වුනේ කියලා. කට්ටියම දැක්කනෙ අන්තිම කොටසෙදි විඩෝගෙ වැඩ කොහොමහරි විඩෝ රයිඩර්වත් තමන්ගේ පැත්තට නම්ම ග…
සමාව ඉල්ලගෙනම තමයි ලියුම පටන් ගන්න වෙන්නෙ, මොකද මේ පාර ගොඩක් පරක්කු වුණා.වැඩ ගොඩක හිර වෙලා හිටියෙ ඒත් පුලුවන් ඉක්මනට අරගෙන ආවා.පරක්කුත් වෙච්ච එකේ වැඩි කතාවක් නැතුව ඉක්මණට බලමු අන්තිමට ආපු කොටසෙදි මොකද වුනේ කියලා. කට්ටියම දැක්කනෙ අන්තිම කොටසෙදි විඩෝගෙ වැඩ කොහොමහරි විඩෝ රයිඩර්වත් තමන්ගේ පැත්තට නම්ම ගත්තා. ක්විනින්තුයි අනිත් සිටුතුමයි අතරෙ ප්‍රශ්නයක් ඇති කරන්න විඩෝ හැදුවට අවසාන මොහොතෙ සනී හොයාගන්නවා ඒක විඩෝගෙ උගුලක් කියලා.ඒම්.කේට තවත් සැරයක් අර අමුතු බලය පාවිච්චි කරන්න අවස්ථාවක් ලැබෙනවා, හරි විදියටනම් ඒ බලය ලැබුනම එම්.කේ ඕනම කෙනෙකුට ගොඩක් දරුනු විදියට තමයි සලකන්නෙ ඒත් එම්.කේ ටිල්ඩාට යන්න දෙනවා, ඒ මොකද කියලා මේ කොටසෙදි ඔයාලට බලාගන්න පුලුවන්. සනී ගිහින්රිවර් කින්ග් මුණගැහෙනවා එලියට යන්න විදියක් හොයාගන්න,ඒත් රිවර් කින්ග් සනීවයි අනිත් අයවයි රුදුරු බිමෙන් එලියට යන ගාස්තුව විදියට ඉල්ලන්නෙ එම්.කේගෙ ඔලුව. එතන ඉඳලා මේ කොටසෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්න.මේ කොටසට 8.6ක IMDB අගයක් ලැබිලා තියෙනවා.ඒ වගේම කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. ඊලඟ කොටසත් අරගෙන අයේශ් සහෝ ඒවි.කාටත්ම ජය!!
BBA38845B5689D724F7174240AE6F1E5BA1EC442 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,235 downloadsDownload Into-the-Badlands-S01E05.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
14 comments
sameera
sameera
many many many thanks malli
udara
LATE WELA HARI SUB DUNNTA THNX BN
ASWEN BLNA KTWAK BN MEKAKulanjana Maduranga
niayamai…thanks UDARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sachi
thnx vry much bro
Roma
Jaya Wewa
රොයිලි
බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
silent$
thanx bro!!!!!!
Stranger
thanks
chamith555
ft
Neranjana Udaya
උපසිරසට ස්තුතියි සහෝ...
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට
Chamarakas
Tnx
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Into the Badlands [S01:E05] with Sinhala Subtitles |ටිල්ඩා අනතුරක ! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Into-the-Badlands-TV-Series-2015-3.jpg)

many many many thanks malli.