Watch Trailer

Faith [EP21] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන…

Faith (Good Doctor)

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන්  බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…

ඉයුන් සෝ තමන්ට හැංගිලා ඉන්න හොඳම තැන විදිහට තෝරගන්නේ වුදාල්චි කඳවුරයි. නව සාමාජිකයකු ලෙස ඇයව එහිදි දකින චෝයි යන්ග් පුදුමයට පත්වෙනවා. තමන්ගේ කපිතාන් සෙනෙහස දක්වන මේ අපූරු කාන්තාව මෙහි වාසයට පැමිණීම අනෙක් සාමාජිකයින්ට බොහොම සතුටකුත් විනෝදයකුත් ඇති කරනවා. ඩියොක්සියොන්ග් සාමි නැවතත් සැලසුමක් ක්‍රියාත්මක කිරීමටයි සූදානම. ඩියොක්හන්ග් කුමරුගේ පරීක්ෂණයට බව පවසමින් රජතුමා එහි ගෙන්වාගෙන ඉන්පසු එතුමා ප්‍රාණ ඇපයට ගෙන සිහසුන පැහැර ගැනීමටයි මෙවර සූදානම. මේ සැලසුම කලින්ම අවබෝධ කරගන්නා රජතුමාගේ සූදානම මෙම අවස්ථාවට කැමැත්තෙන්ම සාහභාගී වී ඩියොක්සියොන්ග් සාමි  හට පහර දීමට අවස්ථාවක් උදා කර ගැනීමයි.

Faith (2012– ) on IMDb

 

 

700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න

08F21AC76207BD3588CF5D98567C2192791B6498 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,260 downloadsDownload Faith-21.-baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episodes              All Episodes                Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,260 downloadsDownload Subtitles27 KB

5 comments

  1. Sadu..

    බොහොම තුති අක්කියෝ.පට්ට කතාවක් ඔයාට බුදු සරණය්!!!

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!!

  3. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..