Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E01] with Sinhala Subtitles | සොභාදහමේ නීති [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම? මේ වෙද්දී රුපවාහිනී කතා වස්සානය ඇරඹිලා තියෙන්නෙ කියල බයිස්කෝප් අඩවියට ගොඩවදින උදවියට පේනව ඇති නොවැ, අලුත් ටීවී සීරියස් ටිකකුත් එක්කාසු වෙලා තියනව දැන්, ලඟදීම ගංවතුර තත්වයක් හටගන්න පුළුවන් මේ යන විදියට, ඔව් 😀 එහෙනම් තවත් කතාවකට මුල පුරමු මෙන්න මෙහෙම. “සමන් DC කට්ටිය එක්ක ගෝතම් ක…

Agents of S.H.I.E.L.D TV S3P1

කොහොමද හැම කෙනෙක්ටම? මේ වෙද්දී රුපවාහිනී කතා වස්සානය ඇරඹිලා තියෙන්නෙ කියල බයිස්කෝප් අඩවියට ගොඩවදින උදවියට පේනව ඇති නොවැ, අලුත් ටීවී සීරියස් ටිකකුත් එක්කාසු වෙලා තියනව දැන්, ලඟදීම ගංවතුර තත්වයක් හටගන්න පුළුවන් මේ යන විදියට, ඔව් 😀 එහෙනම් තවත් කතාවකට මුල පුරමු මෙන්න මෙහෙම.

“සමන් DC කට්ටිය එක්ක ගෝතම් කතා මාලාවෙන් වැඩ අල්ලනකොට ප්‍රති-පාර්ශවකරුවන් වන අපේ මාවල් උදවිය සුපුරුදු පරිදිම තම සිනමා විශ්වයේ සිනමාපට එකිනෙක ඈදමින් එකිනෙක අතර දම්වැලක් ලෙසින් ඇදීගෙන යන කොමික් පිස්සන්ට සුපිරියටම සෙට් වෙච්ච කතා මාලාවකිං තමා වැඩ අල්ලන්නේ ඒ තමා ඒජන්ට් ඔෆ් ශිල්ඩ්. මේ වෙද්දී මෙහි කතා සමයන් දෙකක් විකාශනය වී අවසන්, නිව්යෝක් වලට ලෝකිගේ පිටසක්වල හමුදා කඩා වැදිලා කරපු විනාශයෙන් පසුව ශිල්ඩ් අභ්‍යන්තරයේ සිදුවෙන සිදුවීම් අලලා තමයි මේ කතාව නිර්මාණය වුනේ, ඒ විදියට පටන් ගත්ත ගමන මේ වෙද්දී මාවල් ෆේස් 3 දක්වා ඉදිරියේදී විහිදීමට නියමිතයි. ඉතිං මේ වෙනකොට ලෝකය හොල්ලගෙන උන්නු සුපිරි වීරයින්ගෙ යුගය පරයමින් ටිකෙන් ටික ඉන්හියුමන්වරුන් ඉදිරියට එන්න පටන් ගන්නව. මේ වෙද්දී අපේ අධ්‍යක්ෂක කොල්සන්ගෙ පාර්ශවයේ හිටපු ස්කයි ( හම්මේ.. ආදරෙයි.. ගොඩා…ක්  :*  ) සහ නිතර දෙවේලේ මල් මල් ගවුම් ඇඳගෙන උන්නු රෙයිනා විසින් කතාව විපර්යාසයකට භාජනය කර හමාරයි, දකින්න ඇතිනේ පහුගිය කතා මාලාවෙන් මොනාද සිද්දවුනේ කියල, වැඩි විස්තර දැනගන්න ඕන උදවිය මෙන්න මෙතනට ගියානම් අපේ කොමික් ස්ක්‍රිප්ට් යාළුවො දීල තියන බරපතල ඝනයේ විස්තර ටිකක් බලාගන්න පුළුවන්, පහුගිය කතා සමයේ අවසන් කොටස් දෙකින් බොහොමයක් දෙනෙක්ට තමගේ දේවල් අහිමිවුණා, කොල්සන්ට දැන් අතකුත් අහිමිවෙලා තියෙන්නෙ. ඒ වගේම සිමන්ස්ට මොකෝ උනේ කියලත් දැන් ගැටළුවක්? මේ වෙනකොට යුද්ධයකට මුල පුරලයි තියෙන්නෙත්, මේ විදියට පටන් ගත්ත දේ Inhumans 2019 වෙනකම්ම ඇදිල යන්න පුළුවන්කමකුත් තියනව, මෙලෙසින් ඇරඹෙන කතා මාලාව “රහස් සටන්කාමින්” නමැති තේමාව යටතේ විකාශනය විඅම්ට නියමිතයි. ඒ වගේම හයිද්‍රා සංවිධානය අමතක කරන්න බෑ, කොල්සන් ඇතුළු ඒජන්තවරුන්හට දැන් මේ වැඩේ ලෙහෙසි වෙන්නේ නැහැ දෙතුන් පැත්තකින් බැට කනව. ඒ අතරවාරයේ අලුත් ඉන්හියුමන්වරුන් පෙනී සිටින කාලය එළඹිලා, අද කතාව පටන් ගන්නෙම ස්කයි කෙලීගේ වැඩ කෑල්ලක් එක්කමයි. මං අද සිද්දවෙන කතාව ගැන වැඩිය මුකුත් නොකිය ලබන සුමානේ ඉඳන් සුපුරුදු පරිදි යශෝධට නැවතත් වැඩේ ඇදගෙන යන්න බාර කරන්නම්, ඒ වගේම සමන් ප්‍රසාද්ටත් බොහොම ස්තුතියි දුන්නු සප් එකට. හැම කෙනෙක්ටම ජය වේවා, මම ගියා එහෙනම්!  

ප.ලි : දී ඇති 185MB (720px265 HEVC) කොපිය නැරඹීම සඳහා ඔබ භාවිතා කරන KMP හෝ කොඩැක්  වීඩියෝ ධාවකය අප්ඩේට් කරගන්න.

The Walking Dead (2010) on IMDb

 

 

185MB(720px265HEVC)කොපිය මෙතනින් බාගන්න

20F699CF4CB3A45529A47F1D08F71ECEDF7FD746

290MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

04E3BC7C94ADEC66428F7AD2FED156CA263B95BA

925MB (720p) කොපිය මෙතනින් බාගන්න

60A4FD4B47C034A05F0E4D009F358F456E7831A1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,661 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S03E01.sinhala.zip95 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                        Next Episode>>

Subtitles

5,661 downloadsDownload Subtitles95 KB

67 comments

  1. nisala udara

    hamme iyet ra 12 wenakan balan indala nida gatte thanks aiya

    1. Maleesha

      Man wagema ekek.. man pandara wenakan aharala ban eye dawal idan kiyatada sub eke denne kiya kiya balan hitiye

    2. විමා

      අයහපත් කාලගුණය නිසා කම්පියුටර් රාජයා ඔන් කලේ නෑ බන්
      ඒකයි අද උදේම දුන්නේ

  2. Maleesha

    Elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  3. Viraj

    Tnx.Ikmanatama sub eka dunnata saho.

  4. Viraj

    Tnx.

  5. ASitha Nuwan (ASi)

    මාත් ඊයේ ඉදන් මේක බාගෙන බලාගෙන හිටියේ...
    ස්තුතියි මචන්...
    ඉතිරි කොටසුත් ආව ගමන් සබ දෙන්න.
    ඔබට ජයෙන් ජය....

  6. Thimira SM

    ඉන්නම බැරුව 290mb කොපිය ඉයේ රෑ බාගත්තා. සබ උදේ පාන්දර එනවා කියලා දන්න නිසා. Thnkqqqqqqqq සබ් එකට සහෝ. අනිත් කොටස් ටිකත් ආපු ගමන් යශෝද සහෝ සබ දේවි කියලා හිතනවා. එල එල. ☺☺

  7. ටික්කා.

    Ammo dila. Umma vimukthi. Bala idala dasa ridenawa. Tikka tikka tuk.

  8. prasha

    tnx

  9. Shamal

    හම්මේ අන්තිමට ආව එහෙනම්...

  10. Sajeevi

    Niyamai.
    Thanks a lot.

  11. Kasun Widusha

    tnx Vima saho...............

  12. D Chamara

    niyami sahoo niyamai thanks denakam balgena hitiya..... thanks...

  13. S.K.Ruchiranga

    thz machoo sub ekata

  14. chamath

    thanx bro.

  15. kp

    Ammo meka enakanmai unne..thanx bro...

  16. Siraj Priyantha

    නියමයි නියමයි ශාන් අයියේ
    සුපිරියට ඇති මේ සීසන් එක
    එනකන් බලන් හිටියේ
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!!!

  17. sandeesh mishan

    තැන්කූ වේවා සබට එනකන් බලන් ඉදියෙ අනිත් කොටස් වලටත් සට සට ගාලා දෙන්න ජයෙන් ජය

  18. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!

  19. ප්‍රණීත් චින්තක

    වාව්.
    උඹ චැට් එකේ දාපු විකාරේ වෙන කෙනෙක් පැහැදිලි කරනකං දැනන් හිටියේ නෑ මේක ඇවිල්ලා කියලා.
    මේ බානවා විමෝ. මේ බානවා.
    උපසිරැසියට දහ අතේ පිං. :) :) :)
    මේක බලලම තමයි අද නිදාගන්නේ.

    1. විමා

      නිදිමත නෙමේ මේකනම් වෙරිමතම තමා සුවර් සොට් :p

  20. Dhanushka

    Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!

  21. dasun

    THANKS BROOOOOOOOO

  22. yasintha

    thanx bro

  23. නලින්

    ස්තුතියි විමා!

    ජය වේවා

  24. Keshan Wasala

    බොහොම ස්තුතියි විමා සහෝ :D මෙන්න සබ් එක ගත්තා :) ජය වේවා !!

  25. VisH

    bohoma isthuthiy machan upasirasayata :)

  26. Supun Madhusanka (Bunny)

    ගොඩක් ස්තුතියි සහෝ..... ජයෙන් ජය.....

  27. kavinda

    ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.

    මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    1. Rasindu Perera

      ඔව්....කට්ටිය කට්ටිය එකතු වෙලා හරි SMALLVILLE එකේ season 10ටම සබ් දෙන්නකෝ...ඒක ගොඩක් දෙනෙක් ඉල්ලන එකක්නේ...Season 1ක 1ක බෙදාගෙන හරි සබ් දෙන්නකෝ...

  28. Saketha Pulasthi

    හම්මේ........ ඉතින් කෝම හිටීද CIVIL WAR එකට මේක ගලපන කොට.උපසිරසියට බොහොම ස්තූතියි :)
    Luv u MARVEL

  29. lankawebs

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !

  30. සමන් ප්‍රසාද් [පූසා]

    තෑන්ක්ස් කිවුවට මදි යකෝ...
    මේ දවස් වල අතේ සතේ නෑ.
    කරපු උදව්වට 50 මොබිටෙල් කාඩ් එකක්වත් දාහන් ඉතින්... :P
    ඔන්න සබ ගන්නවා...
    ජය වේවා...!!!

  31. තිසර නියෝ

    හම්මේ මග බලන් හිටියේ මේක එනකල්...
    කොහොමහරි අද දවස ඇතුලත බලලම තමා නවතින්නේ..
    වීමා දුන්නු නිසා බලනව කියලත් හිතෙනවා...
    නොබලා බැහැනේ කොහොමත්....
    උඹමනේ පලව්නි අදියර දෙන්න පටන් ගත්තේ.....
    ජයවේවා වීමෝ....
    සබට තුති

    #Hail_Hydra

    (සිමන්ස් අක්කිට මොනවා උනාද කියල හොයාගන්නකල් ඉවසිල්ලක් නෑ ඕයි)

    1. තිසර නියෝ

      වීමා දුන්නු නිසා බලනවද කියලත් හිතෙනවා…

    2. විමා

      හෙහ් මු යකෝ
      ඇයි අපි දෙන එව්වා මිට කලින් බලල නැද්ද උබ ?

  32. Amalka

    ඈ බොල මේක ඇවිල්ලනෙ මන් තාම සීසන්2 එකේ ඉන්නෙ ඒ ටික බාල ඉවර කරගන්න ඕන ඉක්මනටම. කොහොම උනත් සබට තුති සීසන් 2 බලල ඉවර උන ගමන් සීසන් 3 බාගන්නම්කො

  33. Kulanjana Maduranga

    niayamai…thanks WIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  34. thisal

    තැන්ක්ස් විමා එල ඇ බාල තිබ්බෙ

  35. Bobby

    Thank s guys

  36. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...මෙහෙමම හැමදාම ඉක්මනට දෙන්න...මේක එනකන් බලන් හිටියේ...

  37. Rasindu Perera

    කට්ටිය කට්ටිය එකතු වෙලා හරි SMALLVILLE එකේ season 10ටම සබ් දෙන්නකෝ…ඒක ගොඩක් දෙනෙක් ඉල්ලන එකක්නේ…Season 1ක 1ක බෙදාගෙන හරි සබ් දෙන්නකෝ…10 දෙනෙක් හරි එකතු වෙලා...

  38. Hasitha

    thanks macho sub eka denakan maga balan hitiye :) :)

  39. MAHESH

    Sub ekata thanx aaaaaaaaaaaa

  40. Ruchira

    sub 1ට ස්තුතියි.......

  41. oshan

    puh patta ah kiyanna deyak na super :D

  42. Aditha Praween

    නියමයි විමා අයියේ !
    දෙනකම් තමයි බලාගෙන හිටියේ.
    බොහොම ස්තුතියි සබට .

  43. යශෝධ

    ඔන්න මම දැනුයි ගන්නේ බලන්න. හිර වුනා බං ඇප නැති වෙන්නම. කට්ටියට මතක් කරන්නම් මෙහෙම්ම. ලබන සතියේ ඉඳන් එදාම දෙන්න බැරි වෙයි. දවසක් විතර ප්‍රමාද වෙයි. නිදි මරලා හරි හැකි ඉක්මනින් දෙන්න උත්සහ කරන්නම්. බොහොම ස්තූතියි විමා උපසිරැසියට. අමාරු වෙලාවේ උඹ ඉතින් කොයි වෙලෙත් පිහිටට එනවනේ. එලස්ස්ස්... ජයම වේවා..! :)

    1. සමන් ප්‍රසාද් [පූසා]

      උඹගේ පිහිටට විමා එනවා, ඊට පස්සෙ විමාගේ පිහිටට මං එනවා,
      ඒ වුනාට මගේ පිහිටට තොපිල එකෙක්වත් එන්නෙ නෑ...
      මට සිරාවටම මළ පනිනවා... -_-

    2. විමා

      එකෙන්මයි එකෙන්මයි
      මේක මෙතරම්කල් ඇඳගෙන ඇවිත්උබ කරන උදව්ව මදැයි අපිට

    3. විමා

      ගෙදර නිකම්ම ඉන්න එකාට මොන පිහිටක්ද ආයේ :P

  44. Anton Priyashantha

    ස්තුතියි මචන්…

  45. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. මේක නොබල කොහොමද? ආපහු උඹ පටන් ගත්ත එකට බැහැල වගේ. ජය෴෴ :P :P

    1. විමා

      හෙහ් හේ
      දන්නැද්ද ඉතිං ;)

  46. sithija kokila

    niyamai saho godak welawak balagen hitiya sub denakan .. ela ela jaya wewa..

  47. me

    Thanks

  48. Kanishka

    නියමයි…සබ් එකට තැන්ක්ස්…..

  49. Suresh Jayathilaka

    Superb!

  50. AJ Lee

    superb. sb ekata tnx.
    sb ekata tnx

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.