Watch Trailer

Gotham [S02:E02] | with Sinhala Subtitles | උන්මත්තකයින් සය දෙනා… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට. ඔන්න අද ගෝතම් කතා මාලාවේ දෙවනි කාර්තුවේ තෙවැනි කතාව අරගෙන ඔයාලව හම්බවෙන්න ආවා. සමාවෙන්න ටිකක් පරක්කු වුණාට. :/ සබ් එක ඉක්මනට දෙන්න ඕන නිසා ලිපිය නම් හුඟක් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. වටෙන් පිටෙන් ඇඩ්මින්ලා හැමෝම මැසේජ් දානවා කෝ යකෝ සබ් එක කියලා. හෙ හේ… 😀 ඉතින් අද කතාවේ නම ත…

Gotham_SE2_-_1

 

ඉතින් කොහොමද කට්ටියට. ඔන්න අද ගෝතම් කතා මාලාවේ දෙවනි කාර්තුවේ තෙවැනි කතාව අරගෙන ඔයාලව හම්බවෙන්න ආවා. සමාවෙන්න ටිකක් පරක්කු වුණාට. :/ සබ් එක ඉක්මනට දෙන්න ඕන නිසා ලිපිය නම් හුඟක් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. වටෙන් පිටෙන් ඇඩ්මින්ලා හැමෝම මැසේජ් දානවා කෝ යකෝ සබ් එක කියලා. හෙ හේ… 😀 ඉතින් අද කතාවේ නම තමයි Knock, Knock. මතක ඇතිනේ ගිය සතියේ කතාව. කතාවේ අන්තිමය ආකම් උන්මත්තකාගාරයෙන් හයදෙනේක්ව එළියට ගන්නවනේ. ඉතින් ඒ හය දෙනා දාගෙන කණ්ඩායමක් හදන්නනේ තියෝ ගැලවන් හදන්නෙ. හැබැයි අපිට අද තමා ඒ කණ්ඩායමේ නම මොකද්ද කියලා කියන්නෙ. කණ්ඩායමේ නම Maniax(මැනියැක්ස් ) “. ඒ කියන්නෙ උමතු හයදෙනා කියන තේරුම. හය දෙනා මෙහෙමයි.

1.Jerome Valeska
හැමෝම වගේ හිතන්නෙ මෙයා තමා අනාගතේදී ජෝකර් වෙන්නෙ කියලා. ජෝකර්ගේ හුඟක් ලක්ෂණ මෙයාට තිබ්බට අපිට හරියටම ඒක නිශ්චිත වෙන්න බෑ. මොකද කොමික් ඉතිහාසයේ (මම දන්න විදිහට. වැරද්දක් තියෙනවා නම් පෙන්නලා දෙන්න කියලා ඉල්ලනවා) ජෝකර් ඇතිවෙන්නෙ Red Hood කණ්ඩායමෙන්. ඉතින් අපි බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.

2.Barbara Kean
ජිම් ගෝ(ර්)ඩන්ගේ කළින් පෙම්වතිය.

3.Aaron Helzinger

4.Robert Greenwood

5.Arnold Dobkins

6.Zaardon
මෙයාව නම් අපිට හම්බුණේ ගිය සතියේ. අර පාරේ පිස්සුවක් කෙලින්නේ. ජිම්ගේ රස්සාව නැතිවෙන්නෙත් මෙතෙන්දිනේ. අද කතාවේ නම් මෙයා නෑ.

කතාව මම හුඟක් කියන්න යන්නෙ නෑ. අද ඉඳන් තමා මේ විලෙයින්ලා වැඩ පටන්ගන්නේ. මුළින්ම මැනියැක්ස් කියන නම ප්‍රචාරය කරවන්න මිනිස්සු හත් දෙනෙක්ව මරලා තමා අලුත් කණ්ඩායම වැඩ පටන්ගන්නේ. පස්සෙ කොහොම හරි මෙයාලා ගෝතම් පොලීසියම විනාශ කරලා දානවා. අපේ අලුත් කමිෂනර් එසන්, එයා මෙතනදි මැරෙනවා. අද කතාවෙදි නම් ගෝතම් මුළු කතා මාලාවේම ප්‍රධාන චරිතයක් වෙච්ච පෙන්ගුයින්ව නම් අද කොතනකවත් දකින්න ලැබෙන්නෙ නෑ. ආ, අනික, අද නම් පොඩ්ඩක් විතර(පොඩ්ඩක් නෙවේ හුඟක්ම වගේ) ක්‍රින්ගල් නෝනා නිග්මට ලංවුනා… ඇස්ප්‍රීන් පෙත්තකුත් පෙව්වා කියාන්කෝ නිග්මට… හෙහ් හේ… 😀 එහෙනම් කස්ටිය ඩවුන් කොරගෙන බලන්ඩකො.. ලබන සතියේ ඊළඟ එපියත් අරගෙන එනකම් හැමෝටම බුදු සරණයි!!!

ජය වේවා…!!!Sinhala Subtitles

“ You can’t have both happiness and the truth.You have to choose”

~ Thomas Wayne ~

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

gotham.s02e02.720p.hdtv.hevc.x265.rmteam

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

7,345 downloadsDownload Gotham.S02E02.HDTV_.baiscopelk.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                        Next Episode>>

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

7,345 downloadsDownload Subtitles315 B

40 comments

  1. Ama

    බොහොම ස්තුතියි සහෝ!!!

    1. stefan hasi

      thnks brow

  2. KH7

    Ubananm Deiyek nemei.. dewalayak bn.. Thanks Saho.. Ela.. :)

  3. thisal

    තැන්ක්ස් බන් එල..

  4. kasun

    elaaaaaaaaaaaaaaaaa ..

  5. Charith Forex

    patta

  6. Sameera

    ela lokkaa

  7. පුලස්ති

    දෙයිහාන්දුර්නෙ!!!!! එලි වෙනකන් බලන් හිටිය මේක දෙනකන්!!...........ස්තූති සහෝ!!!!!

  8. pramuk

    thanx macho

  9. rio rulzz

    Ude pandara me wage eka dipu ubata pin yakoooo

  10. S.K.Ruchiranga

    thz machoo

  11. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.

  12. Iraj Asela

    Thanks

  13. sajeevi

    thanks

  14. ishan

    Niyamai mcn me season ekath digatama dipan. jaya wewa

  15. Keshan Wasala

    බොහොම ස්තුතියි සමන් සහෝ දැන් තමා පළවැනි ඒකයි දෙවැනි ඒකයි බලන්නේ :D ඔන්න එහෙනං මේකේ සබ් එකත් ගත්තා ..ජය වේවා !!

  16. sanath indika

    thx thx :)

  17. pushpa kumara

    thanks

  18. Rasindu Perera

    නියමයි..සබ දෙනකන් බලන් හිටියේ...සබට තැන්ක්ස්...

  19. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

  20. Kulanjana Maduranga

    niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. D Chamara

    thnks sahoo degatama karagena yamooo jaya

  22. Shalani Yasara

    Thanks..

  23. Supun Madhusanka (Bunny)

    ගොඩක් ස්තුතියි සහෝ..... ජයෙන් ජය.....

  24. namesh

    ELA ELA THX......BRO ....
    ONNA MAMATH DOWN KALAA EHENAM ...

  25. achi

    ස්තූති සහෝ උපසිරැසියට.
    ජය!!!

  26. udara

    thnx bro sub ekta

  27. MAHESH

    Sub ekata thanx aaaaaaaaaaaa

  28. vinuk ashan

    elakiri bro

  29. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. ප්‍රණීත් චින්තක

    ඔන්න එහෙනං මේකත් බලන්න කියලා ගත්තා ඈ.
    උපසිරැසිය බොහෝම ස්තුතියි සමන් සහෝ.
    දිගටම කරගෙන යමු. :) :)

  31. Ruchira

    sub 1ට ස්තුතියි........

  32. Asela Madhusanka

    Thanks

  33. Sanath Perera

    thanks for sub bro..

  34. Sajja

    තැන්කු වේවා...

  35. Naveen Rangana

    Sub1 ta thanks.ela.Jayawewa...................

  36. tayon u.jayawardana

    thnax bro...digatama karapan.ubalata godak pin

  37. Sudeepa

    උපසිරැසිය බොහෝම ස්තුතියි....

  38. Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි පූසා ♥️ඉදිරි ගමනට ජයෙන් ජය

  39. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️