ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන…

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…
රාජ සභාවේ මහා අවුලක් කරන ඩියොක්සියොන්ග් සාමිතුමා තමන්ගේ සගයින්ට භාරදුන් කාර්යය ඉටුකර ගැනීමට ඇති තරම් කාලය ලබා දී ඉන් පිටව යනවා. මේ අතරතුර ඉයුන්සෝ තමන්ගේ ශරීරගත වුනු විෂත් සමග සටන් කර එය පරාජය කර නැවත නැගිටිනවා. නමුත් අවාසනාවට ඒ මොහොතේ ඇයව ගෙනයාමට එහි පැමිණෙන්නේ ඩියොක්සියොන්ග් සාමිගේ සගයන්. මෙසේ පැහැරගෙන යන වෙදැදුරුතුමියව ඔවුන්ගෙන් බේරා ගැනීමට චෝයි යන්ග් හට බොහොම වෙහෙසක් ගැනීමට සිදුවෙනවා. නමුත් බල තන්හාවෙන් අන්ධව සිටින ඩියොක්සියොන්ග් සාමි සැරසෙන්නේ අවසන් මොහොතෙත් ඇයත් සමග ස්වර්ගයට යෑමටයි. එහිදී සිදුවන සටනින් චෝයි යන්ග් දරුණු ලෙස තුවාල ලබනවා. නමුත් ඩියොක්සියොන්ග් සාමිතුමාට ඇයත් සමග ස්වර්ගයට යෑමට හැකිවන්නේ නැහැ. විගසින් තමන්ගේ ලොවට යන ඉයුන් සෝ ට තේරෙනවා තමුන් මේ ලෝකෙන් පිටව ගිය මොහොතමයි තවමත් තියෙන්නේ කියලා. ඇය ඉක්මන් කර හැකි තරම් ඖෂධ එකතු කරගෙන ආපසු යන්නේ චෝයි යන්ග් බේරා ගැනීමටයි. නමුත් ඇය ආපසු යන්නේ ඇය ආපු කාලෙටමද…..? ඉතිං යාලුවනේ ඔන්න ඒ කතාවත් ඉවරයි. ඔයාලා ඔක්කොම බැලුවද? කතාව ලස්සනද? උපසිරැසි හොඳද? කලින් වගේම ඔයාලගෙ අදහස් මම බලන් ඉන්නවා. ආහ්… තවත් දෙයක්, මම මේක පටන් අරගෙන ටික දවසකින් තවත් කෙනෙක් මේ කතාවම ඉල්ලලා තියෙන බව දැනගන්න ලැබුනා. ඒත් ඒ වෙද්දි මම මේ කතාවෙ කොටස් 7ක් සම්පූර්ණ කරල තිබුනේ. මම කරපු අනිත් කතා වලට වඩා මේ උපසිරැසි යෙදීම බොහොම අපහසු වුනා. ඉතින් ඒ නිසා මම අකමැති වුනා මේක ආපසු දෙන්න. ඉතින් මම ඒ යාළුවගෙන් ඉල්ලා සිටිනවා මමත් එක්ක තරහ වෙන්න එපා කියලා. එහෙනම් කතාව බලපු නොබලපු අදහස් කියපු නොකියපු හැමෝටම ස්තූතියි. ආයෙත් ඉක්මනටම ඔයාලා හමුවෙන්න එන්නම්.
700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න
08F21AC76207BD3588CF5D98567C2192791B6498 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,797 downloadsDownload Faith-24.-baiscopelk.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
29 comments
udara
Sadu..
හෙල්ලෝ “කනිෂ්කා ගිහානි පෙරේරා” අක්කියෝ බොහොම ස්තුති සබ් එකට.මේක තමය් එක දිගටම සබ් දීපු එක දිගටම අසාවෙන් බලපු කථා මාලාව (තවත් තියෙනවා ඇ) නමුත් එක දිගටම දවසක් නැර බලපු කතා මාලාව.ගොඩාක් රස වින්දා ඔයාට පින් සිද්ද වෙන්න.අපි වෙනුවෙන් කරන මේ කැප කිරීමට කොහොම තුති කරන්නද මන්දා.එහෙනම් අක්කියෝ තවත් ලස්සනම ලස්සන කොරියන් කථා මාලාවක්ම අපි වෙනුවෙන් අරගෙන එන්න කියල ඉල්ලීමක් කරන ගමන් නවතිනවා.ඇය් ඉතින් මේක බලනකම් ඉවසිල්ලකුත් නැහැනේ. ඔයාට බුදු සරණය්!!!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සිස්!
එහෙනම් මේකත් ඉවරයිනේ!
ඔක්කොම දුන්නට ස්තූතියි!
ජය!!!!!!sarath
thanks.
Amila
ලස්සන කතාවක්.සබ් එකත් හරියටම තියෙනව.කිසිම අඩුපාඩුවක් කියන්න නෑ.සුපිරි වැඩක්.ඉක්මනටම සබ් දුන්නට ස්තූතියි.සුබපැතුම්..
Kulanjana Maduranga
lassana storyak tibuna kathawak.....e wgema ikmanatama sub tikath dunna.. great work....sis...thawa me wge lassana korean drama 1k denn...thanksKANISHKA sis..sub walata..digatama sub demu.jaya wewa……
ප්‍රණීත් චින්තක
අක්කගේ කතා බලලා නම් නෑ. ඒකට හේතුව තමයි වැඩිය කොරියන් කතා වලට කැමැත්තක් නැති නිසා. ඒත් බලන අය වෙනුවෙන් මේ කරන වැඩේ නම් බොහෝමයක් වටිනවා. දිගටම මේ විදියට උපසිරැසි දෙන්න කාලය, හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ආයු -බෝ -වේවා !!!
nadi66
අනේ කනිෂ්කා ඔයා ට ගොඩක් ඉස්තුතී මේක ට සබ් දුන්නට අනේ ඔය වගේ arang and magistrate කොරියානු කතාව ටත් සබ් කරන්නකෝ please හා ද?
kanishka
ඔන්න එහෙනම් ඒ කතාවත් ඉවරයි. අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. මේ වගේම ලස්සනම ලස්සන කතාවක් අරගෙන ලගදිම ආයෙත් එන්නම්.....
nadi66
අනේ කනිෂ්කා ඔයා ට ගොඩක් ඉස්තුතී මේක ට සබ් දුන්නට අනේ ඔය වගේ arang and magistrate කොරියානු කතාව ටත් සබ් කරන්නකෝ please හා ද?
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anuththara
කනිෂ්කා මං තමයි මේ කතාව ඉල්ලුවේ සබ් කරන්න.කමක් නැහැ යාලුවේ කොහොම හරි සබ් ඒක ලැබුනානේ.සමාවෙන්න කියන්න ඕනේ නැහැ.මේක මාත් මගේ මල්ලිත් ආසාවෙන් බලනවා.වද ගොඩක් තිබුන නිසා අද තමයි comment එකක් දාන්න ලැබුනේ.මං මේ දවස්වල තවත් ඉතිහාස කතාවකට සබ් කරනවා.එකේ නම් හොන්ග් ගිල් දොන්ග්.ඒක ඉක්මනට දෙන්නම්.ඒකත් බලන්න කියලා මං හැමෝගෙන්ම ඉල්ලනවා.ජය වේවා!!!
Buddhika
ස්තුතියි කනිශ්කා ඔයාට, අපි වෙනුවෙන් සෑහෙන කට්ටක් කාලා තියෙනවා මේ සීරියල් එක ඉවර කරන්න.ඔයාට ඒ වෙනුවෙන් නැවතත් ස්තුතියි!!!
මම මෙ සීරියල් එකේ ඔයගෙ සබ් ඔක්කොම ගත්තා.දැන් බලාගෙන යන ගමන්..කමෙන්ට් නම් ගොඩක් අඩුයි තමයි. ඒ උනත් සැලෙන්න එපා, ඔයාම දන්නවනෙ, කොරියන් බලන රැල්ලක් තිබුනත් කට්ටිය ටිකක් අඩුයි කියල. ඒ වගේම ඔයා දුන්න Copy එකේ MB ගානත් වැඩියි(කොටස් 24ක් නේ). එකත් හෙතුවක් වෙන්න ඇති බාන අයයි, කොමෙන්ටුයි අඩුවෙන්න.. මීලග සීරියල් එකෙදි ඒ ගැනත් ටිකක් හිතන්න කියල ඔයාගෙන් ඉල්ලනවා
මම උනත් මෙ Page එකෙයි මුල් දෙකෙයි තුනෙයි තමා කමෙන්ට් දැම්මෙ..ඔක්කොටම නොදැම්මට සමාවෙන්න..
ඔයාට මෙවගෙම ලස්සන සීරියල් එකකින් අපිව හමුවෙන්න සියලු ශක්තිය සහ ධෛර්ය(සහ විශේෂයෙන්ම කාලය ලැබෙන්න පතනවා.....
බුද්ධික - කුලියාපිටියෙන්
Vageesha
ane apata orange marmalade, emergency couple korean subs dennko
Vageesha
ane apata orange marmalade, emergency couple korean drama wala subs dennko
Sashanka Kheminda
මුල සිට අවසානය දක්වා නැරඹුවා... උපසිරස නියමටම කරලා තියෙනවා... සුපිරි...
Sashanka Kheminda
පුලුවන්නම් good doctor එකෙත් sub එක දෙන්න...
sachi
sub ekanan niymet thibuna. lee min hoo inna thwa drama ekk ikmntm arn enna.
Malith
Bohoma sthuthiyi digatama sub karanna. jayawewa
Dimuth
බොහොම ස්තුතී කනිශ්කා ඔයාට.....
අපි රස කර කර බකන්නේ ඔයා කට්ට කාල සබි දාපු නිසා...... නියමයි...... තවත් මේ වගේ සබ් දාන්න ශක්තිය ලැබේවා.....
ජයෙන් ජය සහෝදරීBgt Pramil
akke tnx akke godak loku udawwak .... goda kalayak balan hitiya kauru hari mekata sub karai kiyala tnx...................
hasitha
ORRANGE MARAMALARD (2015) Korian Tv series eke subtitle dennakoooo
Nish
ඔයාලගෙ subtitles ගොඩක් neat. හොදට වැඩේ කරල තියනව... කියන්න කිසිම වැරැද්ද්ක් නෑ... අනේ පුළුවන්නම් city hunter Korean drama එකෙත් subtitles දෙන්නකෝ... පුළුවන් ඉක්මනට...
Nayani Jayathilaka
okkoma baluwa.. harima lassanai... godaak sthuthiy sub ekata.. suba pathanawa oyata diga gamanak yannata..
nadi66
අනේ කනිෂ්කා ඔයා ට ගොඩක් ඉස්තුතී මේක ට සබ් දුන්නට අනේ ඔය වගේ arang and magistrate කොරියානු කතාව ටත් සබ් කරන්නකෝ please හා ද?
Ruchira Senevirathne
පට්ටම කතාවක්
amchaminda1996
සුපිරි Tv seris ,එකක්,
නියම කතාවක් තියෙන්නේ,බා ගත්තු උපසිරසි ඔක්කොම වෙනුවෙන් ගොඩක් ස්තුතියි,
ජය වේවා.....Dineth Kanishka
සියලුම උපසිරැසි වලට ගොඩක් ස්තුතියි
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

m ada tmai ma tv series ekta comment krnna. anith episde wla sub down krgaththta cmmnt kre ne. trha wennth epa itn eekta..meeka m pattma aswen blpu tv sers ekak akke..aththtma meka pattma pattma...maarma aswen beluwa akka dipu sub ekkma...sub krnna oyla kana katta api dnnwa..okkma weda paadu krgena api wenuwen krna ma sewyta gdak pin oylta...keep it up akke...twath ma wagema tv seres ekak argena enkm api blgena innwa..jaya wewa.....[pluwnnm MELODY OF LOVE tv seres ekta sub denwda].