Watch Trailer

The Player [S01- E02] with Sinhala Subtitles | බිහිසුණු කොල්ලකරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

An organization of gamblers, who gamble on a team’s ability to stop major crimes, chooses Alex Kane, a security consultant played by Philip Winchester, as “The Player”.

The Player TV S1P1

ඔන්න එහෙනම් මම ආවා player දෙවෙනි කොටසත් අරගෙන. ඉතින් කට්ටිය පලවෙනි කොටස බලන්න ඇතිනේ. සමහරුනම් ඉතින් කතාව දිගටම බලයි සමහරු නොබලා ඉදියි. ඉතින් මම මේක පුළුවන් ඉක්මනට කොටලා අරගෙන ආවේ මග බලාගෙන හිටපු උදවිය වෙනුවෙන්මයි. එහෙනම් අපි කලින් කොටස දිහාවට පොඩ්ඩක් හැරෙමු නේද.

ඔයාලට මතක ඇතිනේ කලින් කොටසේ ඇලෙක්ස් කේන් රකීබ් කියලා පිරිසකට ආරක්ෂාව සැපයීම සදහා උපදෙස් ලබාදීම නිසාවෙන් ඔහු රකිබ්ගේ සතුරන්ගේ ඉලක්කයක් බවට පත්වුනා. මේ හේතුව නිසාම ඇලෙක්ස්ගේ බිරිද වන ජිනී මියගියා. ඒවගේම ජොන්සන් සහ කසේන්ද්‍රා ඇවිත් ඔහුව අපරාධ පුරෝකථනය කර ඒවාට ඔට්ටු අල්ලන පිරිසක් වෙනුවෙන් ක්‍රීඩකයකු වීම සදහා ආරාධනා කර සිටියා. ඇලෙක්ස් මේකට මුලදී අකමැති වුනත් ජිනිගේ මෘත ශරීරයේ ඇයගේ අතෙහි වූ පච්චය නොමැති විම නිසාවෙන් ජොන්සන් ගැන සැකයෙන් ඔවුන්ට එකතුවෙනවා. ඒවගේම ඔයාල දකින්න ඇතිනේ කසේන්ද්‍රා ජිනී එක්ක එකට ඉදලා ජයාරූප එහෙමත් අරගෙන තිබුනා. කලින් කොටසේ ඔහොම වෙද්දී අද වෙන්නේ?

අද කොටසේ ඇලෙක්ස්ගේ පරණ යාලුවෙක් වේගාස්වලට එනවා දියමන්ති වගයක් හොරකම් කරන්න. ජොන්සන් එය නැවත්වීමට ඇලෙක්ස්ව යොදලා තමයි ඔට්ටු අල්ලන්නේ. ඒවගේම ඇලෙක්ස් ජිනිගේ DNA පරීක්ෂණයක් එහෙමත් කරවනවා. ජොන්සන් විසින් තෝමස් එද්රිබාලිව ඝාතනය කරවනවා. ඇත්තටම ඇයි එහෙම කරන්නේ කියන එකනම් ගැටළුවක්. ඒවගේම ජිනී එක්ක කසේන්ද්‍රාගේ සම්බන්ධය කුමක්ද කියන එකත් ගැටළුවක්.

ඉතින් මම මිට වඩා මොකුත් කියන්නේ නැහැ. අදත් ආරම්භයේ සිටම අවසානය දක්වා ක්‍රියාදාමවලින් සපිරුණු the player දෙවෙනි කොටස නරඹන්න ඔබට ආරාධනා කරමින් මම සමුගන්නවා. එහෙනම් ඉතින් බාගෙන යනගමන් මටත් සලකලා යන්න ඕනේ. ලබන සතියේ හමුවෙමු. එතෙක් ඔබට මට බයිස්කෝප් අඩවියට ජයම වේවා.

The Player (2015– ) on IMDb

 

 

198MB (HEVC)කොපිය මෙතනින් බාගන්න

74B1DAD73661B3DBE0E4F4968DFB112483EAAFC2

302 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

F54E7929B6DD4510F0C40CBA6DD5FF118D56BB37   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,304 downloadsDownload The-Player-S01-E02.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.



<< Previous Episode                         All Episodes                     Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

2,304 downloadsDownload Subtitles53 KB

21 comments

  1. Ama

    බොහොම තුති!!!

  2. harsha

    මොකද සහෝ පටන්ගන්න කොටම කලකිරිලා වගේ. ඔන්න මම ගත්තා ස්තූතියි ජයවේවා

    1. මධුකප්‍රිය පෙරේරා

      එහෙම එකක් නැහැ සහෝ..
      කොහොමත් ඉතින් ඇත්ත කතාව ඒකනේ..

  3. ප්‍රණීත් චින්තක

    ඔන්න මමත් කතාව බලන්න පටන් ගත්තා සහෝ.
    නියම කතාවක්නේ දීලා තියෙන්නේ.
    දිගටම කරගෙන යමු.

    ආයු -බෝ -වේවා !!!

  4. ns

    ස්තූතියි

  5. Kulanjana Maduranga

    niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. suren

    mekanam pattai machana.release wela thiyena epi tika wegen denna kiyala illanava.thank's bra...

  7. chanuka

    thanks machan,
    ithiri awath ikmanata denna

  8. Iraj Asela

    Thanks

  9. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ පළවැනි කොටස නං අල්ලලා ගිය ඔන්න එහෙනං සබ් එක ගත්තා සහෝ..
    ජය වේවා !!

  10. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  11. Eranga Sandaruwan

    පලවෙනි එක ගත්තා. ඒකනම් ගත්තේ ස්ට්‍රයික් බක් එකේ හිටපු එකා හින්දමයි. කෝමහරි මේකත් සුපිරි වගේ. බෝම ස්තීතියි..

  12. තිසල්

    තැන්ක්ස් මචන් එල

  13. Udara

    thnx bro

  14. rajitha

    Thank you brother..........jayawewa....!

  15. ටික්කා

    මේක බලන්නේ නැති උන් බලපල්ලා. ඇක්ශන් බලන උන්ට නම් සුපිරිම එකක්. අහසින් පනින ගමනුත් ගහ ගන්නවා. ස්තුතියි ඔබට.

  16. Sisila Prasad

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
    පලවෙනි කොටස බලන්න කලින්නම් පොඩි සැකයක් තිබුනා මේක බලන එකේ තේරුමක් නැති වෙයිද කියලා.මුල් විනාඩි 10 බලද්දිම තිබුන සැක සංකා ඔක්කොම නැතිවෙලා ගියා.සුපිරි කතාවක්.
    අනිවා දිගටම බැලිල්ලක් තමයි.වැඩේ දිගටම කරගෙන යමු.
    ජයවේවා...!

  17. sathyajith

    එල එල නියමයි
    තැන්ක්ස් සහෝ

  18. Bobby

    Thanks macho,

  19. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. DILRUK LAHIRU

    elz....... digatama sub demu