Watch Trailer

The Blacklist [S03 : E01] with Sinhala Subtitles | නැවතත් මෙහෙයුමට. [සිංහල උපසිරසි සමඟ]

Raymond “Red” Reddington, a former US Naval Intelligence officer who had disappeared twenty years earlier to become one of the FBI’s Ten Most Wanted Fugitives, surrenders himself to FBI Assistant Director Harold Cooper at the J. Edgar Hoover Building in Washington, D.C.

The-blacklist S3P1

කොහොමද කට්ටියට. මුලින්ම මගේ 100 වෙනි නිර්මාණයට සුභපතපු හැමදෙනාටම ස්තුතිවන්ත වෙන ගමන් කියන්නම් මේ දෙන්න හදන්නේ The Blacklist තුන්වෙනි සීසන් එකේ පළවෙනි කොටසයි. පසුගිය කතා මාලාව බලපු අය ඉතාම නොඉවසිල්ලෙන් මේ කොටස එනකන් ඉන්න ඇති කියලා දන්නවා. ඉතිං එහෙනම් පසුගිය කතා මාලා දෙක ගැන මකත් කරලා ඉන්නම්.

පළවෙනි සීසන් එක පටන් ගත්තේ රේමන්ඩ් “රෙඩ්” රෙඩින්ටන් ඇවිත් FBI එකට බාරවෙන තැනෙන්. හැබැයි එයා කතා කරන්න කැමති උනේ එලිසබත් කීන් කියන එදාම FBI එකට බැදුන නියෝජිතවරිය එක්කයි. රෙඩ් කියලා කියන්නේ දරුනු ගණයේ අපරාධකරුවෙක්. එයාව කිසිම විදියකින් අල්ලගන්න බැරි විදියේ කනෙක්. මෙයා ඇවිත් බාර වෙලා එයා දන්න අපරාධකරුවන් එකිනෙකාව අල්ලලා දුන්නා. හැබැයි ඒ හැම එකකින්ම එයාට මොකක්හරි වාසියක් සිදුඋණා. මේ අතරතුර රෙඩ් කියන්නේ නියෝජිත කීණ්ගේ තාත්තාද කියන සැකයත් මතුඋනා. ඒත් ඒක එහෙම නෙවෙයි කියලා පසුගිය සීසන් එකේදී දැනගන්න ලැබුනා. කීන්ගේ සැමියා ටොම් කීන් පාසල් ගුරුවරයෙක් හැටියට පෙනී හිටියත් එයාවත් යොදාගන තියෙන්නේ රෙඩ්ම තමයි කියලා දැනගන්න ලැබුනා. ඒ වගේම තමයි දෙවන සීසන් එකේ වැදගත්ම දේ තමයි ෆුල්ක්‍රම් කියලා කියන්නේ. ෆුල්ක්‍රම් කියලා කියන්නේ, අපරාධකරුවන්ගේ ලැයිස්තුක්. එකේ රටේ ගොඩක් බලවත් මිනිස්සුන්ගේ නම් තියෙනවා. මේත තියෙන්නේ රෙඩ් ගාව කියලා තමයි ඒ නම් ලැයිතුවේ අය හිතන්නේ. මේ අපරාදකරුවන්ගේ සංවිධානය හදුන්වන්නේ කබාල් කියලා. ඉතිං ලිස් මේ ෆුල්ක්‍රම් එක මාධ්‍යයට නිකුත් කලාට පස්සේ කබාල් එක එයාගෙන් පලිගන්න එයාව බොරු ත්‍රස්තප්‍රහාරයට පැටලෙව්වා මතක ඇතිනේ. ඒ වගේම අන්තිමට ලිස් අැමරිකාවේ නීතිපතිවරයාවත් ඝාතනය කරලා පැනලා යන තැනින් තමයි කතාව නතර වෙන්නේ.

එහෙම නම් අද කතාව බලන්නකෝ. ලිපිය අවසන් කරන්න කලින් පළමු සීසන් එකට සහ දෙවන සීසන් එකේ කොටස් කිහිපයකට සබ් එක ලබාදුන්න අංජන අයියාවත් මතක් කරනවා.

 

The Blacklist (2013 -) on IMDb

 

 

120 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

9171CD38FC2740BDECB3795784F4B6078865BA05

285 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

1A4C9B9B4AD2B4EBF20B726E2EEF396B17228F63 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,273 downloadsDownload The-Blacklist-S03E01.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,273 downloadsDownload Subtitles58 KB

29 comments

  1. Charith

    Thank u!

  2. Iraj Asela

    Thanks

  3. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි උපසිරසියට ..
    ඔන්න අපිත් අද ඉදන් එකතුවෙනවා මේ කතාව බලන්න ..
    ලබන සතියෙන් හමුවෙමු..ඔබට ජය.

  4. R.D

    Thank You SOooooooo much.....

  5. rio rulzz

    Thanks for subz

  6. Kosala Deshan

    Tnx sureni....

  7. Jeewantha

    Thanks, මඟ බලාගෙන හිටියේ සබ් දෙනකම්.

  8. ටික්කා

    Dannawaa oya mekata sub eka koi wele hari denawa kiyala sis.. thankz you love.

  9. Keshan Wasala

    බොහොම ස්තුතියි අක්කේ :) දැන් බලන කතා ටික ටික පටං ගද්දි අමුතු සතුටක් එනවා :D මේකේ සීසන් 2 තව කොටස් ටිකක් තියනවා ඉවර කරන්න ඒක බලලම මේ කොටස එක්ක එකතු වෙනවා

  10. සුපුන් බුද්ධික

    මේ දවස් වල පැල් බැදගෙන බලන්න තියෙනව ..
    මේකත් බාගෙන බලාගෙන හිටියේ උපසිරැසි දෙනකම්.
    ගොඩක් ස්තූතියි සුරේනි අක්කේ උපසිරැසියට.

    ජය වේවා !!!

  11. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!!!!!

  12. kalana

    thanks mcn.මේක දෙනකන් බලන් හිටියෙ

  13. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝදරී.
    බාගෙන එනකංම බලාගෙන හිටියා.
    තවත් උපසිරැසියකින් හමුවෙමු.

  14. Kulanjana Maduranga

    niayamai…thanks SURENI..sub ekata..digatama sub demu.jaya wewa……

  15. විමා

    උපසිරසට බොහොම ස්තුතියි අක්කේ, ජය. :D

  16. Devaka Sadaruwan

    Thank you................

  17. තිසල්

    තැන්ක්ස් අක්කෙ

  18. harsha

    බොහෝම ස්තුතියි සුරේනි කලින්ම එපිය බාගෙන හිටියා. දැන් එහෙනම් බලන්න තමයි තියෙන්නේ. ජයවේවා

  19. සම්පත්

    thankuuuu....

  20. Sajeevi

    Thanks

  21. Bobby

    Thank you very much friend

  22. pramuk

    thankuuu thankuuuu.....................

  23. lahiru

    thanx.... braking bad etiri tikath ekmanata dendooooo.....

  24. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Thisen Fernando

    Cool ...Thank You Sis . keep moving forward ..........

  26. MAX

    Can't Download shinhala sub any idea?

  27. lakshan

    බොහොම ස්තූතියි

  28. Anonymous

    Thnx sub ekta...

    1. Anonymous

      Mekata Hariyana Video eka kohend ganne?