It: Welcome to Derry S01 Sinhala Subtitles මේ කොටස පටන් ගන්නේ , රොනී, විල් සහ රිච් ගිය පාර ගත්ත ෆොටෝ ටික අරගෙන චීෆ් බවර්ස්ව හම්බවෙන්න ගියත්, පුදුමෙ කියන්නේ ඒ ෆොටෝ වල අර බිහිසුණු යක්ෂයෝ කවුරුත් පේන්න නෑ. ඉතින් පොලිසිය මේ ළමයින්ව ගණන් ගන්නේ නැතුව එලවලා දානවා. මේ අතරේ විල් එයාගේ තාත්තා ලෙරෝයි එක්ක වැව…
It: Welcome to Derry S01 Sinhala Subtitles
මේ කොටස පටන් ගන්නේ , රොනී, විල් සහ රිච් ගිය පාර ගත්ත ෆොටෝ ටික අරගෙන චීෆ් බවර්ස්ව හම්බවෙන්න ගියත්, පුදුමෙ කියන්නේ ඒ ෆොටෝ වල අර බිහිසුණු යක්ෂයෝ කවුරුත් පේන්න නෑ. ඉතින් පොලිසිය මේ ළමයින්ව ගණන් ගන්නේ නැතුව එලවලා දානවා.
මේ අතරේ විල් එයාගේ තාත්තා ලෙරෝයි එක්ක වැවේ මාළු බාන්න ගිය වෙලාවක වතුර යට ඉන්න දෙයක් විල්ව අදිනවා. විල් දකින්නේ එයාගේ තාත්තා යුද්ධෙදි පිච්චුනා වගේ භයානක විදිහට. එතනදි එයාලට ඈතින් පාවෙන IT films වල සුපුරුදු සලකුණ වෙන රතු බැලුමකුත් දකින්න ලැබෙනවා.
චාර්ලට් කොහොමහරි පොලිස් නිලධාරියෙක්ව බ්ලැක්මේල් කරලා හෑන්ක්ව බලන්න හිරගෙදරට යනවා. එතනදි හෑන්ක් එයාගේ රහසක් එළි කරනවා. එයාට සුදු ජාතික කාන්තාවක් එක්ක සම්බන්ධයක් තිබුණා කියලයි එයා කියන්නේ. මේ දේවල් නිසා ලෙරෝයි සහ චාර්ලට් අතරත් ප්‍රශ්න ඇතිවෙනවා.
ගුවන් හමුදා කඳවුරේදි, ලෙරෝයි මේ ප්‍රොජෙක්ට් එක ගැන ඇත්ත දැනගන්න හදනවා. හැලොරන් එයාගේ මානසික බලය පාවිච්චි කරලා ටැනියල් කියන ස්වදේශිකයාගේ මතකයන් වලට රිංගනවා. එතනදි තමයි මේ ගැලූ කියන ආත්මය ගැන ඇත්ත කතාව එළියට එන්නේ. අවුරුදු මිලියන ගාණකට කලින් පෘථිවියට ආපු මේ යක්ෂයාව පාලනය කරන්න කරපු දේවල් සහ ඩෙරී නගරය හැදෙන්න කලින් ඒක හිර කරපු විදිහ ගැන විස්තර එළිවෙනවා.
It: Welcome to Derry Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,793 downloadsDownload IT-Welcome-to-Derry-S01E04.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2015-05-18
SUB-MAKER RATING BY ADMINS
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මිලින්ද සුභාශ්
Subtitles
7 comments
Hasaka Geemath
Buddhika laKMal
ස්තූතියි මිලින්ද සහෝ සබ්එකට
deneth nadeesha
dexte tv searies ekama sinhala sub dannako
Lahiru Lakshan
thanks machn....
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
නිශාන් සමීර
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●
Sahan Gayantha
thanks a lot Milinda Subash saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thawa tikak ikmanata denna puluwan nm hodayi .sub ekt thanks bro