Watch Trailer

Falling Skies [S01 : E05] | නිහඩ ඝාතනය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න අදත් ඊළග කොටසත් අරන් ඔබ හමුවෙන්න ආවා. මුළින්ම පසුගිය කොටසේ උනු දේවල් මතක් කරගමු නේද? පසුගිය කොටසේදි ටොම් ඒයාගේ පුතා බෙන්ව බේරගන්න අවශ්‍ය දේවල් රැස් කරන්න යනවානේ. බෙහෙත් බයික් වගේ දේවල්. ඒ වගේම පොප් පැකලා යනවා බයික් ඒකත් අරෙගෙන. ඒ වගේම ඈන් උත්සාහ කරනවා අර අල්ලගත්ත ස්කිටරයාත් ඒක්…

Falling Skiesකොහොමද යාළුවනේ. ඔන්න අදත්  ඊළග කොටසත් අරන් ඔබ හමුවෙන්න ආවා. මුළින්ම පසුගිය කොටසේ උනු දේවල් මතක් කරගමු නේද?

පසුගිය කොටසේදි ටොම් ඒයාගේ පුතා බෙන්ව බේරගන්න අවශ්‍ය දේවල් රැස් කරන්න යනවානේ. බෙහෙත් බයික් වගේ දේවල්. ඒ වගේම පොප් පැකලා යනවා බයික් ඒකත් අරෙගෙන. ඒ වගේම ඈන් උත්සාහ කරනවා අර අල්ලගත්ත ස්කිටරයාත් ඒක්ක අදහස් හුවමාරැ කරගන්න. මේ අතරේ අර බේරගත්ත ළමයා රික් අවදිවෙච්ච ගමන්ම අර බාලකය ආපහු එනවනේ.

අද ඒතැන් සිට, ටොම් සහ ඒයාගේ පිරිස බෙන්ව බේරගන්න සැලසුම් කරන විදියත් ඒ වගේම ඒ සැකසුම් හරියනවද නැද්ද කියලත් අපිට මේ කොටෙස්දී බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩොක්ටර් හැරිස්ට මොකද වෙන්නේ, ඈන් කොහොමද ඒයාගේ හැඟීම් පාලනය කරෙගන ඉඳලා තියෙන්නේ කියලත් මේ කතාවේදී අපිට තේරුම් ගන්න පුළුවන්. බාගෙනම බලන්නකෝ එහෙනම්.

Falling Skies (2011) on IMDb

 

 

140 MB (1.5 GB) කොපිය මෙතනින් බාගන්න be0877ef792267d7358d47b85c6cc5267b8a93ca 150 MB කොපිය මෙතනින් බාගන්න 56047a30dbfe3510fadbbd55528101b6758e6b55 350 MB කොපිය මෙතනින් බාගන්න 60202707cce0f38e3a9628449f6de719bcfdbddb 1.1 GB කොපිය මෙතනින් බාගන්න 738e1e17ea9e98e935c9122fcc9afb91d8f00eaa ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,206 downloadsDownload Falling.Skies_.S01E05.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

4,206 downloadsDownload Subtitles77 KB

48 comments

  1. amilatk

    thanks :)

  2. Isuru Madushan

    subs denakm unne maxxa kathawak

  3. geeth

    bohoma thx akkae

  4. upali

    ela kathawa

  5. kalinga

    සුපිරි දිගටම දෙමු

  6. wow

    wow, maru :)

  7. dimuthu

    tnz akki

  8. Sam

    thnks...

  9. naleen

    bohoma pin :)

  10. shann

    බොහොම පින් දිගටම දෙමු සබ්

  11. quik

    thanks

  12. ositha

    niyamai aniwa balanna one

  13. janaka kalu

    Thankss......

  14. yasas

    ela tv kathwak :)

  15. jana

    niyamai sahodariya digatama denna subs

  16. tharanga

    බොහොම තුති අක්කේ :)

  17. rock hasi

    ela ela dgatama karamu ikmanata demu

  18. dilan

    elane sahodari :) gindara

  19. ශාන් විමුක්ති [වීමා] 〠

    එල එල

  20. indika

    thanks

  21. සමීර කරුණාරත්න

    සහෝදරී ලේසි නැහැ බොහොම වේගෙන් මේක ඉවර කරන්න හදන්නේ බොහොම අගෙයි සුභ පතනවා. එක කොටසක් ඉවර වෙලා අනෙක් එක එනකම් බලන් ඉන්න අපිට පිහිට වෙනවට. බොහොම ස්තුතියි මේ කොටසටත්.

  22. “චූටී මල්ලි”

    හපොයි අර දාලා තියෙන්නෙ ඔයාගෙම
    පික් එකක්ද
    අනේ මන්දා.....
    සබට නම් තුති හොදේ
    ඔබට ජය...............

  23. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හරියට හරේ... ඔහොම යං...
    ජය වේවා...

  24. dev

    bohoma stuti sahodari... .

  25. shani

    thanks

  26. dhanesh abeysinghe

    kohomada download karaganne film eka

  27. mudiya / මුදියා

    හා හා මේ දීල තියෙන්නෙ.ඉක්මනට ඉවර කරන්න වගේ ලෑස්තිය.නියමයි සුරේනි.ජයවේවා.බොහෝ..........................................ම ස්තූතියි...!

  28. jude

    bohoma shuthi.elaz. great work .thanks a lot

  29. samiddha

    good work.ikmanata dunata bohoma sthuthi, elaz

  30. remona

    thanks.niyamyi

  31. nilani

    supiri.asayi balan iddi .thanks

  32. ganesh

    niyamai thank you

  33. HarshA LahirU

    Thanks

  34. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. සිසිත සමරතුංග(සිසියා)

    නියමයි සහෝදරිය..........
    දිගටම කරමු...

  36. SuPuN DiLsHaN

    niyamayi sureni akkaaaaaaa

  37. දිදුල Kd සිල්වා

    දන්නෙම නෑ කොටස් 5ක්ම දීල නේ.. ඒකෙ නෙවෙයි ඔයා වගේම එක්කෙනෙක් මං බලපු කාටුන් එකකත් හිටියා ;) බොහොම ස්තූතියි සිංහල උපසිරැසි වලට. ජය වේවා෴

  38. nilani

    wow . fantastic sires .thnks

  39. lakchan

    niyamai aniwa balanna one .........................

  40. Illusion

    machnla man gawa meke episode 9k thiye,, man 5 weni eka balanna sub eka dammata hariyanne na mchn,,4 weni eka baluwe sub 3 dala,,eka ganata match una,,4 weni ekata 4 weni sub eka dunnama 3 eka yanne?ai e?mn aye dwnld kara balanna sun eke awula

  41. fahim

    patta elazzzzzzzzzzzzzzzzzzzzzzz

  42. viduranga

    අපිත් දිගටම බලනවා.දිගටම කරගෙන යන්න. ජය !!!!!

  43. Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sub ekata...

  44. gihan

    ගොඩක් ස්තුතියි

  45. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  46. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  47. Nishshanka Ruwan

    ස්තුතියි :)

  48. Sarindu

    mee TV seiries eka download keragana site ekak kiyanako..? uda dala tiyana link wada keran nene..?