Watch Trailer

Falling Skies [S04 : E02] | ඇස… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න මේ කතාවේ දෙවනි එපියත් අරන් ආවා. ගියසැරේ කතාව ටිකක් මතක් කරන්නම්කෝ. මේ වෙනකොට ටොම් ඇතුළු පවුලේ අය විසිරිලා තමයි ඉන්නේ. ටොම් හැල් එකතැනකත්, ලෙක්සි බෙන් එකතැනකත්, මැට් එක තැනකත් සහ ඈන් තවත් තැනකත් තමයි ඉන්නේ. ලෙක්සි ගොඩක් වෙනස් වෙලා ඉන්නවා ඔයාලා දකින්න ඇතිනේ. ඒ වගේම ඈන් ලෙක්සි වෙන…

Falling-Skies

කොහොමද යාළුවනේ… ඔන්න මේ කතාවේ දෙවනි එපියත් අරන් ආවා. ගියසැරේ කතාව ටිකක් මතක් කරන්නම්කෝ.

මේ වෙනකොට ටොම් ඇතුළු පවුලේ අය විසිරිලා තමයි ඉන්නේ. ටොම් හැල් එකතැනකත්, ලෙක්සි බෙන් එකතැනකත්, මැට් එක තැනකත් සහ ඈන් තවත් තැනකත් තමයි ඉන්නේ. ලෙක්සි ගොඩක් වෙනස් වෙලා ඉන්නවා ඔයාලා දකින්න ඇතිනේ. ඒ වගේම ඈන් ලෙක්සි වෙනුවෙන් ගොඩක් වෙනස් වෙලා. ටොම්ලා ඉන්නේසිර කදවුරක. ඒ වගේම ඔයාලට මතක ඇතිනේ ටොම් අර භූතයෙක් වගේ හැසිරෙනවා. හැමෝම එයා ආරක්ෂක දූතයෙක් විදියට සලකන එක.

අද කතාවේ සිද්ද වෙන දේවල් මොනවත් කියන්නේ නැහැ. එහෙනම් කතාව බලන්නකෝ. ඊළග කොටසින් හමුවෙමු.

Falling Skies (2011) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 523e32a0661c2fba56a38f67c2048437ffc149a1 330 MB කොපිය මෙතනින් බාගන්න 9dd29a83f96dd5a5f104b14b5d9cf7618d7068a2 1.1 GB කොපිය මෙතනින් බාගන්න 60b0639fc8845b78cbb096d48d0e6caeedbc95ff ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,154 downloadsDownload Falling.Skies_.S04.E02.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Sureni-Athurugiri.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                       Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,154 downloadsDownload Subtitles71 KB

23 comments

  1. chamath

    ela thanx sis.

  2. නයන

    ආපු ගමන්ම දුන්න නේද.:-) බොහොම ස්තූතියි සුරේනි..... දිගටම දෙන්න. අපි බලන් ඉන්නව. ඒ වගේම මේ වෙන මහන්සියත් අමතක කරන්නෙ නැහැ. thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  3. Sam

    thnksss sis..denkan hitiyeeeeee....

  4. shani

    thanks

  5. Lakshyan

    අහ්හ්!! මේ තියෙන්නේ! :) thanx sis!!

  6. නලින්

    ස්තුතියි සුරේනි අක්කා !

    ජය වේවා!

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඊයෙම එපිය බාගෙන ඉන්නේ
    අද සබ් එක දෙනවා කියලා කලින්ම කිව නිසා
    ඔන්න සබ් එක ගත්තා අක්කේ සබට තුති..! :) :) ජය

  9. ෂෙහාන්

    අම්මෝ මේක එනකන් උන්නේ..
    අපු ගමන්ම දුන්න එකනම් හුගක් වටිනවා..
    උපසිරැසියට තුති....
    :D :D :D

  10. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    තරහා වෙන්න එපා අක්කෙ මෙහෙම කියනවට, ඔයාගෙ සබ් එකේ අඩුපාඩුනම් ගොඩයි!

  11. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සුරේනි :D ජය

  12. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  13. LAKSHAN

    ස්තුතියි සුරේනි අක්කා ............................

  14. “චූටී මල්ලි”

    එලස්
    අද සබට තුති
    ඔබට ජය...........

  15. Mahesh

    sub ekata thanx aaaaaaa

  16. sanath indika

    thx sis

  17. janaka kalu

    බොහෝම ස්තූතියි..

  18. Thusitha

    godaaak sthuthiyi...

  19. dev

    bohoma stuti sahodari..... .

  20. තාරුක

    උපසිරැසියට තුති….

  21. රොයිලි

    බොහොම ස්තූතියි සුරේණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Achintha Sameera

    සුරේනි අතුරුගිරි thanks sab ekata

  23. ashan lankanath

    thanks