Watch Trailer

Merlin [S05 : E13] | අවසන් සටන (සියල්ලේම අවසානය) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගෙ අටවන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. මේ මෙම කථා මාලාවෙ අවසන් කොටස. ඔන්න එහෙනම් මම මගෙ පොරොන්දුව ඉෂ්ට කලා මෙ මාසෙ ඉවර වෙන්න ඉස්සෙල්ලා මර්ලින් කථා මාලාව ඉවර කරලා. මං තාම උපසිරැස දෙන්න පටන් අරන් මාසයයි. මාසයක් අැතුලත උපසිරැසි අටක් දෙන්න පුලුවන් වුන එක ගැන සතුටුයි. එ්ත් ලබන මාසෙ…

Merlin tv

ඔන්න එහෙනම් මගෙ අටවන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. මේ මෙම කථා මාලාවෙ අවසන් කොටස. ඔන්න එහෙනම් මම මගෙ පොරොන්දුව ඉෂ්ට කලා මෙ මාසෙ ඉවර වෙන්න ඉස්සෙල්ලා මර්ලින් කථා මාලාව ඉවර කරලා. මං තාම උපසිරැස දෙන්න පටන් අරන් මාසයයි. මාසයක් අැතුලත උපසිරැසි අටක් දෙන්න පුලුවන් වුන එක ගැන සතුටුයි. එ්ත් ලබන මාසෙ ඉදන් අලුත් රැකියාවකට යන්න තියෙන නිසා මගෙ වේගය සෑහෙන්න අඩාල වෙවි. එ්ත් පුලුවන් හැම වෙලාවෙම කොහොමහරි ඔයාලා හමුවට එන්නම්. අැත්තටම මේ මොහොත මට ඉතාම විශේෂයි. මොකද කියනවානම්, මං ඕන තරම් චිත්‍රපටි බලලා තියෙනවා උපසිරැසි නැතිව, ඉංග්‍රිසි උපසිරැසි එක්ක, සිංහල උපසිරැසි එක්ක. එ්ත් පළවෙනිවරට චිත්‍රපට කථා මාලාවක් කියලා බැලුවෙ Prison Break. එ්ක බලනකොට උපසිරැසි දෙනකම් දග බලාගෙන හිටියා. එ්ක ඉවර වුනාම බලන්න පටන් ගත්තෙ Merlin. එ්ත් එ් මොහොතෙ මොහොතකටවත් හිතුවෙ නැ මම මේ කථා මාලාවෙ උපසිරැසි දීලා ඉවර කරයි කියලා. මේකෙ season 6 එකක් නම් එන්නේ නෑලු. මොනා කරන්නද නේද.. බලමු, වෙන කතාමාලාවකින් හෝ අපි හමුවෙන්න. අම්මො කියෙව්වා අැතිනේ…

Merlin කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ… 2008 අාරම්භ වුන මෙය IMDb දර්ෂකයෙ 7.9 අගයක් ලැබුවක්.

අද කථාව ගැන කියනවනම් අවසන් සටන පටන් ගත්තා මතක අැතිනෙ කට්ටියට, අාපසු මැජික් බලය ලබා ගත්තු මර්ලින් සංග්‍රාහම භූමියට අැවිල්ලා මොනා කරයිද? අනාවැකියෙ තියෙන විදිහට මොඩ්රඩ් අාතර්ට මොනා කරයිද? මොගානටයි මොඩ්රඩ්ටයි කුමක් වෙයිද? මර්ලින් ඔහු ගැන අැත්ත අාතර්ට කියයිද? මර්ලින්ගෙ ඔක්කම උත්සහයන් වතුරෙ යයිද? අවසානයෙදි අාතර් මියයයිද? නැත්තම් ජීවත්වෙයිද? ඔක්කටම උත්තර බාගෙන බලන ගමන් අදහසකුත් දාලා යන්න කියලා ඉල්ලමින් ඊළගට අායෙත් චිත්‍රපටියකින් ඉක්මනින්ම හම්බෙනකම් ඔක්කොටම ජයවේවා….!!!

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (3.9GB) කොපිය මෙතනින් බාගන්න 3736877bff4f9b048e1e8f71d2f1626b8c4267ec 380 MB (22.0GB) කොපිය මෙතනින් බාගන්න 7526d1d025dbbb1c22e47bc9439de264fc3dfd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,505 downloadsDownload MerlinS05E13.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/JeradR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරාඩ් රන්ජුල(RaNjA)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                      

Subtitles by

ජෙරාඩ් රන්ජුල

Subtitles

3,505 downloadsDownload Subtitles17 KB

57 comments

  1. Gagan

    Thanx Sub walata Jayawewa.

    1. nilantha

      බයිස්කෝප් එකෙන් නතර කරන්නේ නැතුව sub ටික දිගටම දුන්න්නට බොහාම තුති.

    2. Anuja2979

      අඩේ බන් එතකොට මෙතනින් merlin series එක ඉවරටම ඉවරද?
      season 6 එන්නෙ නැද්ද?

    3. danushka

      ekane season 6 enne nadda etakota

  2. shani

    digatama sub dunnata thanks

  3. තාරුක

    මුලින්ම කියන්න ඕනේ.බයිස්කෝප් එකෙන් නතර කරන්නේ නැතුව sub ටික දිගටම දුන්න්නට බොහාම තුති.ඒ වගේම මේකට sub දීපු හැම සහෝ..කෙනෙකුටම තුති.අපේ වින්දනය වෙනුවෙන් ඔයාලගේ කාලය කැපකරලා.මහන්සිවෙව්ලා sub දීපු එකට.එහෙනම් .සහෝ ඔබට ජය වේවා.

  4. Asitha (ASIK)

    thankxx for all

  5. නයන

    එහෙනම් ඉතින් මර්ලිනුත් ඉවරයි නේද? මේ උපසිරැසියට වගේම මෙතුවක් කල් මර්ලින් කතා මාලාවට සබ් දුන්නු අනෙත් හැම සහෝ කෙනෙකුටමත් බොහොම ස්තුතිවන්ත වෙනව හැමෝගෙම රසාස්වාදය වෙනුවෙන් තමන්ගෙ කාලය,මහන්සිය වැය කලාට. නැවත වරක් හැමෝටම බොහොම ස්තූතියි...................

  6. nalaka

    thanks machan

  7. Isu DP

    Bohoma Sthuthi Supiri Katha Malawak Iwara Karapu Ekata Saha Poronduwa Itu Karapu Ekata.....

    ilagata Thawath Aluth Katha Malawakata Syb Dennwanam Sathutui....
    E Sadaha Mein Eka Thara Gannawanm Thawath Sathutui...
    Breaking Bad: IMDb - 9.6
    Person of Interest: IMDb - 8.4
    Revenge: IMDb - 8.1
    Grimm: IMDb - 7.8
    Heroes: IMDb - 7.8

    Obage Nawa Rakiyawa Menma Siyaluma Wada Katauthu Sarthaka Wewa !!!

    Subata Thuthi....
    Jaya Wewa !!! :-) :-P

  8. black

    thanks

  9. Buddhima

    Thanks

  10. Shan Vimukthi

    ඉවරයක් කරනවා කියලා වැඩේ පට්ටාන් ගත්තා
    කොහොමින් හරි ඉවරයක් කළා නොව
    එළකිරි සහෝ
    බොහොම ස්තුතියි

    Breaking Bad ගැන පොඩ්ඩක් බලමුද ?

  11. Ashan ravihansa

    ela machn mage gava set ekama vage thiyenava dan ithin sub ekka balana eka vitharai thiyenne

  12. Ayesh

    Thank You.. Thank You.. Thank You..

  13. chathura

    thankxx for all......... I love this drama

  14. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ස්තූතියි මේ කතා මාලාව අවං කරාට.
    ඔබට ජය .. :)

  15. heshan

    thanks.Puluwannam Legend of the Seeker ake ithuru tikatath sub denna.

  16. Sandun

    Bohoma Situthi mewage deyak godak mahansi wela api wenuwen karapu oyatai Ape Baiscope team eke hamomatai......Puluwannam Legend of the Seeker ake ithuru tikatath sub dennna kawruhari innawanam godak loku deyak.....Budu saranai oyala hamotama....suba anagathayak...

  17. Subash

    ela ela niyamai puluwannam legend of the seeker eke ithuru tikata sub denna

  18. Kasun D

    Thanx allllllllllllll

  19. Sisira Hegoda

    බොහොම ස්තුතියි

  20. Tharindu

    Thanx saho... Me katha malawata sub kirima awasan wana thek kalata obata bohoma pin.... Idiri gamanata magen suba pathum

  21. Tharindu

    Saho puluwani nam ALPAS tv series ekata sub karanawada?? Godak loku udauwak saho....

  22. lahiru dilshan

    Thanks Bro...!!!
    puluvan nam "BREAKING BAD" velata sub denavada....

  23. Merlin

    Elazzz kollaneeeeeeeee.....
    merlin season 5 ma sub dipu set 1tama thankss....
    Dn antima kotas dekama ballanna puluwann heeeeeeeeeee....
    obalata JAYA...!!!

  24. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  25. Darshana

    බොහොම ස්තුතියි සහෝ.

  26. “චූටී මල්ලි”

    ඔව් මචන් බ්‍රේකින්ග් බෑඩ් වලට
    සබ් දෙන්නකෝ
    සහෝ
    ඒක පට්ට කතාවක්නෙ
    මේක ඉවරයක් කලාට තුති
    සහෝ
    අද සබට තුති
    ඔබට ජය...........

  27. Isu

    Tnx ranjo...

  28. chathuwa

    macho mulinma me mulu kathawatama sub dipu okkotama pin...mamath meken sub aran thama Merlin balanda patan gaththe...mama season 4 sub dala baluwa...ita passe kathawa maga nawathuna nisa ituru tika nikan baluwa..kohoma hari..me kathawa katiya balala iwarai hithanada epa macho..comment nathi unatath kamak na machanla..meken sub dagena issarahata merlin balana eun balai machoo..un kathawa supiri rasa widi...e kiyanne ubalage me waden issarahath godak aya winoda wenawa..a gana hithala sathitu weyan kollane....happy ending..

    1. Anonymous

      ඔයාගේ කතාව අද ඇත්ත වෙලා ...

  29. SHAN

    thank’zz bro.Puluwannam Beauty and the Beast akatath sub denna balanna.

  30. රොයිලි

    බොහොම ස්තූතියි ජෙරාඩ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Mevan

    Thanks...

    1. Anonymous

      Mulu series ekatama sub dunna hamaotama godaaak esthuii. AGAIN THANK YOU...

  32. Asiri

    thank you verry much for sub..............

  33. Dilan Madhusanka Senanayake

    Merlin which is really interesting serious ever I saw.
    thank you very much for your subtitles.Indeed that's the best

  34. chaminda

    thanks machan.. umbala karana dee loku deyak...

  35. lakmal

    thanks macho awasana season eka balanna patan ganne ada

  36. amila malith appuhamy

    season 5 Download karanna denne.... pleas eka hadala denna

  37. sajana

    එල එල එල

  38. sajana

    Thanks

    1. sahil

      Thanks sub okkotama

  39. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata.. mulu Merlin TV series ekatama sub dunnu hamotama godak sthuthi..
    Jaya wewa!

  40. thirani

    thank u bro

  41. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  42. malith deshan

    thanks bro

  43. malith deshan

    merlin good drama ekak

  44. Chamika N Lakshan

    Ammoh Supiriyak

  45. dIl1100

    Sub tika patta sahodaraya

  46. jello

    sub ekata thanks ranjo.....

  47. Lasantharathnasirirox

    Tnx මුළු කතා මාලාවටම උපසිරැසි දුන්නට සියළුම දෙනාට..ජයවේවා !!

  48. Anonymous

    thanx ayye sub ekata amaruwen line eken eka type karala niyameta sub eka gahanna patta gemak denna ona thank sub ekata

  49. Vinditha

    Thanks sub walata

Load more comments