Watch Trailer

Falling Skies [S04 : E03] | නික්මයාම… [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ, ඔන්න මම තුන්වෙනි එපියත් අරගෙන ආවා. ටිකක් ප්‍රමාද උනාට සමාව. එහෙනම් පෙර කොටසේ සිදුඋනු දේවල් මතක් කර ගනිමුකෝ. ටොම් අර වංශාධිපතියාත් එක්ක ගිවිසුමක් ගැහුවා එයාලා ඔක්කෝම යටත් වෙනවා කියලා. ඒ වගේම අෑන් දැනගත්තා එයාගේ දුව ලෙක්සි ඉන්න දිශාවත්. කතාව අවසන් උනේ බෙන් ලෙක්සි සහ වංශාධිපතියා හමුවෙනවා දැකප…

Falling Skies Season 4

යාළුවනේ, ඔන්න මම තුන්වෙනි එපියත් අරගෙන ආවා. ටිකක් ප්‍රමාද උනාට සමාව.

එහෙනම් පෙර කොටසේ සිදුඋනු දේවල් මතක් කර ගනිමුකෝ. ටොම් අර වංශාධිපතියාත් එක්ක ගිවිසුමක් ගැහුවා එයාලා ඔක්කෝම යටත් වෙනවා කියලා. ඒ වගේම අෑන් දැනගත්තා එයාගේ දුව ලෙක්සි ඉන්න දිශාවත්. කතාව අවසන් උනේ බෙන් ලෙක්සි සහ වංශාධිපතියා හමුවෙනවා දැකපු තැනින්නේ.

ඉතිං අද කතාවේ වෙන්නේ මොනවද කියලා එහෙනම් බලන්නකෝ. නැවත හමුවෙමු..!

Falling Skies (2011) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 33bf131fedf13a27840c57c968caf556c60ff87c 315 MB කොපිය මෙතනින් බාගන්න 6319f9b0d0e13a5cfea68911b7b52488da2d8005 1.16 GB කොපිය මෙතනින් බාගන්න e99c4240f04166e0d9a14ae34a65b34e5bf7d5c7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,106 downloadsDownload FallingSkiesS04E03.zip70 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Sureni-Athurugiri.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                       Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,106 downloadsDownload Subtitles70 KB

30 comments

  1. shani

    thanks

  2. Sam

    thanksss sis...sub denakn hitiyee..

  3. Lakdi pasan

    thank you

  4. ෂෙහාන් බුද්දිම

    උපසිරැසියට බොහොම ස්තුතියි... :D
    එනකං හිට්යේ

  5. mavitha

    Thanx Sis

  6. lahiru dilshan

    Thanks Sis...!!!

  7. Mathisha

    thankq

  8. Mahesh

    sub ekata thanx aaaaaaa

  9. hashan sampath

    thanx akki............................................

  10. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. indika

    thanks

  12. sanath indika

    THX SIS

  13. තාරුක

    උපසිරැසියට බොහොම ස්තුතියි.ඊළඟ උපසිරසියෙන් නැවත හමුවෙමු

  14. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.............

  15. “චූටී මල්ලි”

    elz
    සබට තුති
    ඔබට ජය.............

  16. “චූටී මල්ලි”

    එල කෙල්ලෙ
    සබට තුති
    ඔබට ජය.............

    1. “චූටී මල්ලි”

      හපොයි දැන් ඇවිත් බැලුවම
      මන් කලින් දාපු කමෙන්ට්ස් ටික ඔක්කොම පෙන්වනවනෙ
      ඉස්සෙල්ලා එකක්වත් පෙන්නුවෙ නෑ

  17. නයන

    thanks sis.....................................

  18. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න මමත් සබ් එක ගත්තා අක්කේ
    සබට තුති :) :) ජය.

  19. Chaminda

    Sub ekata Thanks

  20. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සුරේනි :D ජය

  21. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. dev

    bohoma stuti sahodari.... .

  23. pathum

    thax akkiyo.,.,., enakan balan inne

  24. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

  25. thusitha

    ගොඩාක් ස්තුතියි මේ වෙන මහන්සියට...

  26. Achintha Sameera

    සුරේනි අතුරුගිරි තැන්ක්ස් සබ එකට අනිත් එකත් දෙන්න....

  27. Ranga

    thankz..

  28. sameera

    4 thara kooooooooooooo

  29. ashan lankanath

    thanks