Fallout [S01 E04] Sinhala Subtitles බයිස්කෝප් වාසී සියළුම දෙනාම ඔන්න අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. දින කිහිපයකට කලින් Amazon Prime වෙතින් නිකුත් වුණ ප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩාවක් වන Fallout පාදක කරගනිමින් නිර්මාණය වුණ Live-Action හෙවත් සජීවී-ක්‍රියාධාම කතාමාලාවක් විදිහට Fallout Tv series එක නිකුත්…

Fallout Sinhala Subtitles

බයිස්කෝප් වාසී සියළුම දෙනාම ඔන්න අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. දින කිහිපයකට කලින් Amazon Prime වෙතින් නිකුත් වුණ ප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩාවක් වන Fallout පාදක කරගනිමින් නිර්මාණය වුණ Live-Action හෙවත් සජීවී-ක්‍රියාධාම කතාමාලාවක් විදිහට Fallout Tv series එක නිකුත් වුණා ඔයාලට මතක ඇති. ඉතින් මං මේ එන්නෙ Fallout ටීවි සීරිස් එකේ හතරවන කතාංගයට උපසිරැසි අරගෙනයි.

මේ වෙනකොට Fallout කතාමාලව IMDb දර්ශකයේ 8.6/ 10 ක් ලබාගන්න සමත්වෙලා තිබෙනවා. ඒ වගේම Rotten Tomatoes අගය 94% ක්ද Audience Score එක 88% ක් ලබාගන්න මේ කතාමාලවට පුළුවන් වීම එහි සාර්ථකත්වය ලේසියෙන්ම අවබෝධ වන කරුණක්. ඉතින් කතාංග 8 කින් යුත් Fallout හි මේ වෙනකොට සියළුම කතාංග නිකුත් වී හමාරයි.

එහෙනම් කතාංගය ගැන පොඩි මතක් කිරීමක් කරලා එන්නම්. කතාව ගොඩ නැගෙන්නෙ පරමාණුක යුද්ධයෙන් පසුව ගෙතෙන කතාවක් වටා. මේ සිදුවීම නිසා ලෝකය කොටස් දෙකකට බෙදෙනවා. වඩා පැහැදිලිව කිව්වොත්, පොහොසත් පවුල් වල උදවිය යුද්ධයේ විකිරණශීලි බලපෑම් වලින් බේරීමට පොළොව යට සුරක්ෂිතාගාරයන් නතාගෙන එහි ජීවත් වීමට තීරණය කරනවා. යුද්ධයෙන් පණ බේරෙන අය පිරිස ලෝහමය පිරිස සහෝදරත්වය එහෙමත් නැත්තම් Brotherhood of Metal යන නමින් සංවිධානයක් ගොඩනගාගෙන ජීවත්වෙනවා.

ඉතින් මං ඔය සඳහන් කළේ කතාමාලාව ගොඩනැගෙන ප්‍රධාන කරුණ ගැන විතරයි. ඉතින් මේ වෙනකොට කොටස් තුනක් නරඹපු ඔයාලට කතාව ගැන ආයෙ අමුතුවෙන් විස්තර අවශ්‍ය වෙන එකක් නෑ කියලා මං හිතනවා. අද කතාංගය යන්නෙ මිනීමස් භුදින වේතාලයන් ගැන. එහෙනම් මීට වඩා වැඩි යමක් සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ සහ එහෙනම් අදට මං මෙතනින් නවතින්නම්.

හැමෝටම සුභ දවසක්! ජයවේවා!

Episode name: The Ghouls

Episode released date: April 11, 2024

Episode IMDb rating: 8.6/10

Next episode: The Past

Fallout,Fallout Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි PSA WEB පිටපත් සඳහා අදාළ වේ.

6,860 downloadsDownload Fallout-S01-E04-Sinhala-Subtitles.zip43 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

All BT1

Next BT1

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

6,860 downloadsDownload Subtitles43 KB

13 comments

  1. Anonymous

    Thanks Brother

  2. Buddhika Lakmal

    Thanks Brother.. Good job.... ♥♥

  3. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  4. Anonymous

    Ithuru episode wala sub tikath dendoo

  5. Tharindu

    download karaganna video eka oyalage official site eka weda karanne naane. mokakda manda bitcoin site ekak load wenawa baiscopedownloads.link kiyana link ekata.

    1. විමා - Admin

      දැන් හරි.

  6. Sahan Gayantha

    thanks a lot Ruka saho sub ekata

  7. Lahiru Lakshan

    thanks machn...

  8. chinthaka chathuranga

    thanks machan

  9. Dewadithya

    Thanks for Sub!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  12. Ashan lankanath

    thanks..............