Fallout [S01 E05] Sinhala Subtitles පසුගිය අප්‍රේල් මාසේ 16 වෙනිදා උපසිරසි දෙන්න පටන්ගත්තු සීරීස් එක මෙච්චර කාලයක් ඇදෙයි කියලා හිතුවේ නැහැ යාළුවනේ… සමාවෙන්න මෙච්චර ප්‍රමාද කළාට…එහෙනම් වැඩි කතා නැතුව කලින් වුන දේවල් ටිකක් මතක් කරගෙන අපි අද කතාවට යමු. ඉතින් ඔන්න ලුසී මැණික, තාත්තව හොයාගෙන මතුපිට ලෝකය…

Fallout Sinhala Subtitles

පසුගිය අප්‍රේල් මාසේ 16 වෙනිදා උපසිරසි දෙන්න පටන්ගත්තු සීරීස් එක
මෙච්චර කාලයක් ඇදෙයි කියලා හිතුවේ නැහැ යාළුවනේ…
සමාවෙන්න මෙච්චර ප්‍රමාද කළාට…එහෙනම් වැඩි කතා නැතුව
කලින් වුන දේවල් ටිකක් මතක් කරගෙන අපි අද කතාවට යමු.

ඉතින් ඔන්න ලුසී මැණික, තාත්තව හොයාගෙන මතුපිට ලෝකයට ආවා.
ඒ අතරේ සහෝදරත්වයේ අර වගේ ගූල් කෙනෙකුත්
එයාලගේ පරීක්ෂණාගාරයෙන් පැනලා ගියපු කෙනෙක්ගේ පස්සෙන් පන්නනනවා.
ඉතින් අපේ නයිට් ටයිටස්ට නම් බලු විදිහට මැරෙන්න වෙනවා.
මැක්සිමස් සහෝදරයත් ඒ ලැබුන චාන්ස් එකෙන් සෑහෙන වැඩක් ගත්තා.
අන්තිමේදි ලුසී අර විද්‍යාඥයාගේ ඔළුවත් අරගෙන යනකොට
ගූල් මැද්දට පැනලා එතන හෙන ජංජාලයක් වෙනවා,
කොහොමහරි අන්තිමේදි මැක්සිමස්, තේඩියිස් දෙන්නා ඔළුව හොයාගන්නවා.

අද කතාවෙදි මේ ඔළුව අයිති කෙනා ඇත්තටම කවුද?
ඒවගේම තේඩියස් මේ ඉන්නේ මැක්සිමස් කියලා දැනගනීවිද?
ලුසීට මතුපිට ලෝකයේ කරදර වලින් දිගටම බේරෙන්න ලැබේවිද?
ඉතින් තවත් පරක්කු නොවී බලන්නකෝ..
ඉක්මනින්ම 6වෙනි කතාංගය අරගෙන දිනිඳු අයියා ඒවි.
එහෙනම් තවත් මේ දවස් වල ට්‍රෙන්ඩින් කතාමාලාවක උපසිරසි අරගෙන
හෙටත් ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා..
කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා!!!

Fallout,Fallout Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි PSA WEB පිටපත් සඳහා අදාළ වේ.

6,389 downloadsDownload Fallout-S01-E05.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

6,389 downloadsDownload Subtitles18 KB

12 comments

  1. Anonymous

    Thanks Brother

  2. Buddhika Lakmal

    ස්තූතියි සහෝ ඔයාගේ කාලයටයි මහන්සියටයි.. උපසිරැසියටයි....

  3. Shehan

    tnx for the sub

  4. Kavinda Robertson

    ko ep6 sub eka bro

  5. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  6. vishu

    thank you <3
    ithuru tikath ikmanata dendooooo.....

  7. Sahan Gayantha

    thanks a lot Nirmal saho sub ekata

  8. Lahiru Lakshan

    thanks

  9. chinthaka chathuranga

    thanks machan

  10. Dewadithya

    Thanks for Sub!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..