Fallout [S01 E03] Sinhala Subtitles ආයුබෝවන්, ගොඩක් අය බලා ගෙන ඉන්න ඇති තුන් වෙනි කොටස එන කල්.කාර්‍ය බහුලත්වය නිසාම ටිකක් පමා උනා. ඒ ගැන සමා වෙන්න. මෙතැන් සිටි දිගටම අනිත් එපි ටික දිනපතා අපි ඉදිරි පත් කරන්නම්. කතාව ඔයාලට මතක ඇති. ලුසි කියන ගෑණු ළමයා දැන් එයාගෙ පියා සොයා ගෙන යාමේ නව මාවතකට යොමු වෙලා…

Fallout Sinhala Subtitles

ආයුබෝවන්, ගොඩක් අය බලා ගෙන ඉන්න ඇති තුන් වෙනි කොටස එන කල්.කාර්‍ය බහුලත්වය නිසාම ටිකක් පමා උනා. ඒ ගැන සමා වෙන්න. මෙතැන් සිටි දිගටම අනිත් එපි ටික දිනපතා අපි ඉදිරි පත් කරන්නම්.

කතාව ඔයාලට මතක ඇති. ලුසි කියන ගෑණු ළමයා දැන් එයාගෙ පියා සොයා ගෙන යාමේ නව මාවතකට යොමු වෙලා. ඇය පිටු පසින් හොවාඩ් නැත්තම් ගූල් කියන අවතාරය, ඔවුන් පිටුපසින් මැක්සිමස්. ලුසී ගාව වැදගත් යමක් තිබෙනවා. ඇයට ඒක ඕනෑ ඒක භාවිතා කරලා එයාගෙ පියා බේර ගන්න. ඇය පිටු පස එන්නන්ගේද අවශ්‍යතාව දේ. බලමු මොකද වෙන්නෙ කියල.

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්         

Fallout,Fallout Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි PSA WEB පිටපත් සඳහා අදාළ වේ.

6,767 downloadsDownload Fallout.S01E03.zip21 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

All BT1

Next BT1

Subtitles by

BANDULA K

Subtitles

6,767 downloadsDownload Subtitles21 KB

14 comments

  1. Rusty

    Thank you සබ් එකට යාළුවා!
    ඉතුරු ටිකත් දවසගානෙ ගේන්න ආය පරක්කු කරන්නැතුව.මාර අමාරුවෙන් සති දෙකක් විතර බලාගන හිටියෙ ගේනකම්

  2. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  3. Nadun

    Thanks

  4. Kosala

    තෑන්ක්ස් සගෝ. පට්ට අමාරුවකින් අපි බලන් හිටියෙ 2නි එපිය බලලා 3න් වෙනි එපිය බලන්න බැරුව. ❤️

  5. Udara

    ඉතිරි ටිකත් ඉක්මනට දෙමු බොසා

  6. jeewa

    සබ් එකට Thanks bosa
    ඉතුලු ටිකත් ඉක්මනට දෙමු

  7. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  8. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  9. Lahiru Lakshan

    thanks machn

  10. chinthaka chathuranga

    thanks machan

  11. Dewadithya

    Thanks for Sub!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  14. Ashan lankanath

    thanks..............