රේයි නිකීයි කරපු වැඩේ නිසා එමිට්ගේ නෝනා ගෙදරින් යනවා. මිනිහව බ්ලැක්මේල් කරන්න හිතුවට වැඩේකනපිට ගියා. ග්ලෝරියායි ලෝපෙසුයි මේක ගැන හොයන එකනම් නවත්තන්නෙ නෑ. හැබැයි වෙන කාගෙන්වත්වැඩේට තල්ලුවක් නැති නිසා ඒ දෙන්නටම තමයි හැමදෙයක්ම කරගන්න වෙන්නෙ. වර්ගා දැන් එමිට්ගේ ඔළුවට ඇවිල්ලා ඉවරයි මං හිතන්නෙ. කතාවට බොහ…

රේයි නිකීයි කරපු වැඩේ නිසා එමිට්ගේ නෝනා ගෙදරින් යනවා. මිනිහව බ්ලැක්මේල් කරන්න හිතුවට වැඩේකනපිට ගියා. ග්ලෝරියායි ලෝපෙසුයි මේක ගැන හොයන එකනම් නවත්තන්නෙ නෑ. හැබැයි වෙන කාගෙන්වත්වැඩේට තල්ලුවක් නැති නිසා ඒ දෙන්නටම තමයි හැමදෙයක්ම කරගන්න වෙන්නෙ. වර්ගා දැන් එමිට්ගේ ඔළුවට ඇවිල්ලා ඉවරයි මං හිතන්නෙ. කතාවට බොහොම දක්ෂ හාදයෙක් නොවැ මේ වර්ගා. සයිවත් බලෙන් හරි නම්මගත්තා දකින්න ඇති. කොහොමවුනත්, එමිට්ගේ ඉල්ලීම පිට සයි උත්සහ කරනවා නිකීත් එක්ක මේ ගණුදෙනුව අහවරක්කරලා දාන්න. ඒත් වැටුන පැත්ත හොදා වගේ නිකී මේ වෙච්ච දෙයින් තවත් ප්‍රයෝජන ගන්න හදනවා. එමිට්ගේ නෝනට ඇත්ත කතාව කියන්නනම් ඉල්ලුව ගාන වගේ දෙගුණයක් ඉල්ලනවා. ඊටපස්සේ සයි සහ නිකී හම්බවෙන්න තීරණය කරනවා ගණුදෙනුව බේරගන්න. හැබැයි මෙතනට වර්ගාගෙ ගෝලයෝ දෙන්නා කඩාපැනලා නිකීට හොදටම ගහනවා. අන්න ඒවගේ තීරණාත්මක මොහොතකින් ගියවර කොටස අවසන් වුනේ.
මෙවර කොටස ගැන කිව්වොත්, කියලා වැඩක් නෑ 🙂 මොකද මං නම් හිතුවෙවත් නැති මොහොතක හිතුවෙවත් නැති දෙයක් සිද්ධවුනා. ඇත්තටම මෙන්න මේ ලක්ෂනයත් මේ කතාව මෙච්චර ඉහල තැනක තියෙන්න හේතුවක්. ඇත්තටම බලද්දී හිතෙනවා “මේක මේ ඇත්ත කතාවක්ද දෙයියනේ” කියලා. ඒ තරම් විශ්වාස කරන්න අමාරු අහඹුසිදුවීම් රැසක එකතුවක්. හිතාගන්න බැරි එක සිද්ධියක් මදිවට සිද්ධි දාමයක්ම එකම කතාවක. මේක නොබලන අය ගැන මං නම් හදවතින්ම දුක්වෙනවා. එතරම් අනර්ඝ කතාමාලාවක් ඔවුන්ට මඟ හැරෙන බව මතක් කරමින්බැලුවෙ නැති අයට මේ දැන්ම නරඹන්න ආරාධනා කරනවා. අමුතුවෙන් අටුවා ටීකා විස්තර කිරීම් අවශ්‍ය නෑ.බාගෙනම බලන්න. හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
2,047 downloadsDownload Fargo.S03E06.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Ravindu-Rukshan-New-e1520618410112.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
9 comments
sachintha
Udara Damith Dissanayaka
අඩෝ හොල්ලමන් වෙලා ගියානේ මේක බලනකොට
පවු මේක බලන්නේ නැති අය
ඒ අය වෙනුවෙන් විනාඩි 3 නක නිශ්ශබ් ද තාවයක් පල කරමුkasun@rko
Supiri adanm thanks bro
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sam fisherr
තාමත් 5වෙනි එපිය බලන්න බැරි බැරි උනා.මෙකයි එකයි දෙකම එකට අල්ලල බලනව.මම හිතනව මටවගෙම ඔයාටත් විස්වාස කරන්න බැරැව ඇතිකියල මේක නොබලන අය ඉන්නව කියල.අපි එ අය මතක්කරල දාානයක්දිලා පිං අනුමොදං කරමු.ස්තුති රවිදු සබ්එකට.බයිස්කොප් එකෙ හම්බ උනාම බලන එවට වඩා බලාපොරොත්තු වෙලා ඉන්න එකකට සබ් හම්බ උනාම හරිසතුටුයි(හරියට මේක වගෙ)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jessybmlt
thanks machan elama..........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fargo [S03 : E06] sinhala subtitles | උප්පරවැට්ටිය![සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Fargo-2014–-Season-3.jpg)


Sub ekata thanks sahoo
Jaya