Fargo කතාමාලාව වෙනුවෙන් මං ලබාදෙන පලමු උපසිරස තමයි මේ.ටිකක් වෙනස් විදිහේ කතාවක්.ඔයා මේක කියවනවා කියන්නේ බොහෝවිට ඔයත් මේ කතාමාලාවේ හොද රසිකයෙක් වෙන්න ඇති.හරි අපි බලමු පසුගිය කොටස ගැන.නිකි සහ රේ සුදානම් උනා වර්ගාගේ සහයකයන් දෙන්න වන යුරි සහ මිමෝව ඝාතනය කරන්න.නමුත් ඔවුන් සහ වර්ගා අතර තියෙන සම්බන්ධය දැන…

Fargo කතාමාලාව වෙනුවෙන් මං ලබාදෙන පලමු උපසිරස තමයි මේ.ටිකක් වෙනස් විදිහේ කතාවක්.ඔයා මේක කියවනවා කියන්නේ බොහෝවිට ඔයත් මේ කතාමාලාවේ හොද රසිකයෙක් වෙන්න ඇති.හරි අපි බලමු පසුගිය කොටස ගැන.නිකි සහ රේ සුදානම් උනා වර්ගාගේ සහයකයන් දෙන්න වන යුරි සහ මිමෝව ඝාතනය කරන්න.නමුත් ඔවුන් සහ වර්ගා අතර තියෙන සම්බන්ධය දැනගත්තු නිකි ඒ සැලසුම නවතා දැමුවා.එවගේමයි නිකිගේ තුවල සම්පුරනයෙන් සුව වෙලා නෑ.රේ එයාට අමතක වුනු ඩොලර් 10,000 ගන්න පරන නවාතැනට යද්දි එමිට් එතනට ඇවිත් ඉන්නවා.එයා රේ ඉල්ලා සිටින මුද්දරය ඔහුට දෙන්න යනවා නමුත් රේ ඒ ගැනත් හිතන්නේ වෙනස් විදිහකට.කොහොම හරි එතදි අත්වැරදිමකින් රේ මිය යනවා.දැන් එමිට්ව පාලනය කිරිම වර්ගාට තවත් පහසු වෙනවා.
මේ කතාංගය ආරම්භයේදි වර්ගා කතා 3 කියනවා.ඉන් එකකදි ඔහු කියනවා සදගමන ප්‍රෝඩවක් බව.නමුත් කතාව නරඹන ඔයාලා දන්නවා වර්ගට තියෙන්නේ රැසියානු සම්බවයක් බව.ඇමරිකා-රැසියා නිරවි යුද්ධය හරහා රැසියානුවන්ට කල පොඩි උපහාසයක් වගේ තමයි පෙනුනේ.ඉතිං මේක සත්‍ය කතාවක් උනත් සමහරවිට එම කොටස නිර්මානත්මක හේතුවක් මත එකතු කරන්නට ඇති.
අද කතාව ගැන නම් වැඩියේ දෙයක් කියන්නේ නෑ.කොහොම උනත් නීකිට දැනගන්න ලැබෙනවා එයාගේ පෙම්වතා මියගිහිං කියලා.ඉතිං වර්ගා තවත් භයානක සැලසුමක් ක්‍රියත්මක කරන්න සුදානමින් ඉන්නවා.එහෙනම් උපසිරස අරගන්න මීලග කොටසින් නැවත හමුවෙමු
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
2,034 downloadsDownload Fargo.S03E07.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කළිදු වසූක
Subtitles
7 comments
viraj harsha
kasun@rko
Elama machn supiri katawk ituru tikath demu kohma hri
Udara Damith Dissanayaka
ela
maruKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
jeewantha
මම ආසාවෙන් බලන් TV series එකක්. පහුගිය දවස් වල සබ් නැති හින්දා මේ කථාවේ ඉතිරි ටික බලන්න නැතිව හිටියේ. බොහොම ස්තූතියි සබ් එකට.
sam fisherr
කතාව බලලම කමෙන්ටුවක් දාන්න තිබ්බනම් තමාහොද එත්මෙ දවස්වල වෙලාවක් නැ.මම දන්නැ මොකද්ද මේකෙ තියන අවුල කියල මේක කවුරැත් නොබලන්න තරම්.අනෙමන්ද,ගොඩාක්ස්තුති අයියේ මේ fargo ගෙන එමේ හවුල් ව්‍යාපාරයට සම්බන්ද උනාට.අයියේ්්්්්් පොඩ්ඩක් එලිය තියන තැනකට එනවද(මූන පෙන්නැ එකයි)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fargo [S03 : E07] sinhala subtitles | හේතු ඵල වාදය![සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Fargo-2014–-Season-3.jpg)


thanks bro...ithuru 3th demu...