Watch Trailer

Blindspot [S03 : E14] Sinhala Subtitles | සිහින ගැටලු! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙත් හමුවුනා සෑහෙන කාලෙකින්. මේ කොටසට සති දෙකක විතර ප්‍රමාදයකින් තමයි උපසිරැසිය ලබාදෙන්නෙ. වැඩ කටයුතු එක්ක කාලවේලාව සම්බන්ධව ගැටලු තියෙන නිසා ප්‍රමාදවෙනව. ඉතිරි කොටස්වලටත් හැකි ඉක්මනින් උපසිරැසි ලබාදෙන්නම්. අද කොටස වෙනද කොටස්වලට සම්පූර්ණයෙන්ම වෙනස් කොටසක්. අද කොටසෙ ප්‍රධාන චරිතය වෙන්නෙ…

ඔන්න එහෙනම් ආයෙත් හමුවුනා සෑහෙන කාලෙකින්. මේ කොටසට සති දෙකක විතර ප්‍රමාදයකින් තමයි උපසිරැසිය ලබාදෙන්නෙ. වැඩ කටයුතු එක්ක කාලවේලාව සම්බන්ධව ගැටලු තියෙන නිසා ප්‍රමාදවෙනව. ඉතිරි කොටස්වලටත් හැකි ඉක්මනින් උපසිරැසි ලබාදෙන්නම්. අද කොටස වෙනද කොටස්වලට සම්පූර්ණයෙන්ම වෙනස් කොටසක්. අද කොටසෙ ප්‍රධාන චරිතය වෙන්නෙ පැටර්සන්. මේ කොටස “සිහින ගැටලු” විදිහට නම්කලෙත් ටිකක් සිහිනවලට වැඩි නැඹුරුවක් තියෙන කොටසක් නිසා.

අදත් වෙනද වගේම සාමාන්‍ය විදිහට දවස ආරම්භකරන කණ්ඩායමට පැටර්සන්ගෙ පච්ච විශ්ලේෂණය අංශයේ කෙනෙක් විසඳපු පච්චයක් ගැන දැනගන්න ලැබෙනව. ඒකෙන් දැනගන්න ලැබෙන්නෙ එකිනෙකට වෙනස් ප්‍රදේශවල සේවය කළ එකම දිනයේ මියගිය මැරීන් භටයින් දෙදෙනෙක් සම්බන්ධවයි. මේ මැරීන් භටයින් දෙදෙනා ගැනම තවදුරටත් පරීක්ෂණ කරන කණ්ඩායමේ අයට ඔවුන්ගෙ මළසිරුරු ආදාහනයෙන් පසු ඉතුරුවෙන අළු සම්බන්ධව පරීක්ෂණයක් (ටෙස්ට් එකක්) පටන්ගන්න සිදුවෙනව. මේ ටෙස්ට් එක කෙරෙන අතරතුර ඒ උපකරණයක් පිපිරීමට ලක්වෙනව. දැන් තමයි සිහිනය පටන්ගන්නෙ. වෙනද වගේ ක්ෂේත්‍රවල ගැටළු විසඳන කොටසක් නොවෙන මේ කොටස වැඩියෙන්ම ගෙවෙන්නෙ සිහිනයක් මත. වැඩි කාරණා කිව්වොත් කතාව රසවින්දනයට බාධාවෙන නිසා සිහිනය ගැන නොකිය ඉන්නම්  😉 ඉතිරි කොටස්වලටත් හැකි ඉක්මනින්ම උපසිරැසි ලබාදෙන්නම්. අද කොටසත් රසවිඳින ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න එහෙනම්  😉

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

5,905 downloadsDownload Blindspot-03x14.141025032018.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

5,905 downloadsDownload Subtitles35 KB

67 comments

  1. Dilruk lahiru

    Elzzzzzz anith apu epi tikatath puluwn ikmnata sub denna

  2. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දෙන්න....
    මේක එනකම් බලන් හිටියේ....

  3. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Bobby

    Thank you very much Ravindu

  6. Udara Damith Dissanayaka

    niyamayi
    ela

  7. Kanchana

    Thanx sahi

  8. M.R.Insaf

    Thank you saho...

  9. kalanasithara

    thanx enakam balagena hitiye thanx mchoooo

  10. madusanka

    thanks bro***

  11. hansaka gihan

    thnkz මචන්, පුළුවන් නම් අනිත් එපි දෙකේත් සබ් එකේ ඉක්මනට දියන්කෝ

  12. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  13. Suranjan

    Thanks machan.....jayawewa......!

  14. Rasitha Illangasinghe

    Sub ekata thanks..

  15. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  16. suranuwan

    thanks sub ekata...

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Ravindu Wasantha

    Anith sub dan nedda bro??
    Epi 3k wtr evit

  19. Dhanu Ash

    Episode 3k thiyanawa bro dan sub nathi... puluwan nam ikmanata denna... thanks for sub

  20. tharangarukmal

    මොකද මචං එක පාරම සබ් දෙන එක නැවතුනේ.කරදරයක් වත් උනාද?

  21. podda

    thanks bro!! keep it up

  22. Hasitha Chathuranga

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…. ඉතුරු එපි ටිකට් දෙමු

  23. Ravindu Wasantha

    meke sub nawattala ei?

  24. kalpa lakshan

    ai mchn sub dena eka nawathune

  25. Hasitha Chathuranga

    ඉතුරු එපි ටිකත් දෙමු

  26. laki

    ithuru tika demnako machan

  27. prabhath devinda

    Blindspot [S03 : E15], Blindspot [S03 : E16], Blindspot [S03 : E17], Blindspot [S03 : E18] Oniiiiiiiiiiiiiii.

  28. Nadeeshan1997

    sub supiri......e15 enne kawadda....

  29. Rasitha Illangasinghe

    Meke sub denna plzzzzz...

  30. Bossbaby

    Ado thanikra den baget bagayak tv seriyas ,,bagayk dila medadi nawaththnwa ne bn,,sub dena eka,,e ayy,,van helsing,blindspot,,mkkd mcn aula,,???eththatm hethuwa mkkda??

  31. kasunthamali

    Anith ewala sup ko sahooooo.ikmanata dandoooooo anith tike sub tikath.

  32. Akila shehan

    Blind spot eke 15,16,17,18,19,20 sub one ikManatama dentako

  33. s.s.m

    tz sub ekata....

  34. appu neththi

    mcn E21 venakam avilla.sub denna tva kal yaida

  35. kalpa lakshan

    mchn, me season eka iwra wenkn meke sub dendoo

  36. gIHANaKalAnKa

    සහෝ බ්ලයින්ඩ්ස්පොට් එකේ ඉතුරු සබ් ටිකත් දෙන්නකෝ ලොකු උදව්වක්

  37. bossbaby 2

    ay bn subtitle ithuru tike denneththe..

  38. ramus

    e bn sub diyanko bn....

  39. Piumi vinodya

    Plz sub dennko

  40. Arunaakila

    Ithuru tketh sub tika diyan machn...

  41. sanjeewa_lasith

    machan ithiri tike sub tika denna barida.. Big Help 1 bro.. pls

  42. Hashan Jayasanka

    Ithuru epi tiketh dennkooo,

  43. Ayesh Prashan

    ithuru epi walatath sub dennako

  44. pradeepjayalath

    Blindspot [S03 : E15] සිට නැද්ද Bro... රවිඳු බ්‍රො හැකි ඉක්මණින් Sub ලබා දෙන්න පුළුවන්ද? Episode 22 ත් බාගෙන බලන් ඉන්නේ Episode 14 න් නැවතිලා.

  45. chutiya

    sub ekata thanks haho ithuru tikath ikmnt one

  46. Amila janaa

    ඉක්මනින් සබ් ටික දෙන්ඩෝ..සිසන් එක ඇවිල්ලත් ඉවරයි...

  47. KDK

    මේකෙ e15 Sub එන්නෙ කවද්ද

    1. katlakshan

      sub ne bn bn englishwat dala tamai balanna wenne

  48. suduu

    ithuru epi tikath ikmnata diyan broo.

  49. sherlock_holmes1234

    ane bro ikmanata sub tika ewwannako season 3 ekath finsh

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.