Watch Trailer

Fargo [S04 : E10] sinhala subtitles | හැපී! [සිංහල උපසිරසි]

කොහොමද ඔයාලට? කොවිඩ් 19 වසංගතයත් එක්ක පරෙස්සමින් ගෙදරට වෙලා ඉන්නවා කියලා හිතනවා. ඉතින් එහෙම ගෙදරට වෙලා ඉන්නකොට බයිස්කෝප් උපසිරැසියක වටිනාකමත් කියලා නිම කරන්න බැහැ කියලත් දන්නවා. ඒ නිසාම මමත් ෆාර්ගෝ සීසන් 4 පරිවර්තනය කරන්න එකතු වුණා. මම උපසිරැසි අරගෙන ආවේ ෆාර්ගෝ 4 වෙනි සීසන් එකේ 10 වෙනි කොටසට. මේ කො…

කොහොමද ඔයාලට? කොවිඩ් 19 වසංගතයත් එක්ක පරෙස්සමින් ගෙදරට වෙලා ඉන්නවා කියලා හිතනවා. ඉතින් එහෙම ගෙදරට වෙලා ඉන්නකොට බයිස්කෝප් උපසිරැසියක වටිනාකමත් කියලා නිම කරන්න බැහැ කියලත් දන්නවා. ඒ නිසාම මමත් ෆාර්ගෝ සීසන් 4 පරිවර්තනය කරන්න එකතු වුණා.

මම උපසිරැසි අරගෙන ආවේ ෆාර්ගෝ 4 වෙනි සීසන් එකේ 10 වෙනි කොටසට. මේ කොටස නම් කරලා තියෙන්නේ Happy කියන නමින්. ඒ කියන්නේ අනිවාර්යයෙන් ඔයාලා බලන්න යන මේ කොටස ඇතුළේ සිද්ධ වෙන්නේ හැපී වටා ගෙතුණ දෙයක් වෙන්න ඕනේ නේද? මේ කොටස නිර්මාණය කරලා තියෙන්නෙත් අනිත් කොටස් වගේම සත්‍ය සිදුවීමක් ඇසුරෙන්. 1951 වර්ෂයේ සිදුවුණු සත්‍ය සිදුවීමක් ඇසුරෙන්. ෆාර්ගෝ කතා මාලාව නරඹන ඔබ දන්නවා ඇති මේ කතාව ගොඩක් සංකීර්ණ සිදුවීම් සමුදායක් එකතු කරලා නිෂ්පාදනය කළ කතා මාලාවක් විදිහට. ඒ නිසා මේ කොටස බලන්න කළින් වෙන දේවල් කියලා අවුල් කරනවට වඩා හොඳයි ඔයාලටම කතාව නරඹන්න ඉඩ දෙන එක. 🙂

එහෙනම් කතාව නරඹන්න ආරාධනා කරනවා. හැමෝම පරෙස්සමින් ඉන්න! දිගටම බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක එකතු වෙන්න කියලත් ආරාධනා කරනවා.

 


 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

2,058 downloadsDownload Fargo-S04-E10.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

2,058 downloadsDownload Subtitles25 KB

4 comments

  1. ඉසුරු දිල්ෂාන්

    සිනා කොමලී
    සිත යයි ඇවිලී
    සබට පුදමි තුති
    නංගි සොනාලි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. isuru dilshan

    සබට ස්තූතියි හිත් අවුළුවන සොනාලි නංගි!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P