Watch Trailer

Fargo [S04 : E09] sinhala subtitles | අනාගතය දැන්… [සිංහල උපසිරසි]

මේ වෙනකන් චිත්‍රපටිවලටම සබ් අරන් ආව මම ඉසුරු දිල්ෂාන් සහෝදරයට ස්තුතිවන්ත වෙන්න ඔන්න මං අද රූපවාහිනී කතා මාලාවක එක් කතාංගයකට සිංහල උපසිරසි අරන් ආවා. මුලින්ම මේකට සම්බන්ධවෙන්න කියලා ඉසුරු සහෝදරයා ආරාධනා කරද්දි හිතේ පොඩි ගැස්මකුත් එක්ක ඒක මං පිලිගත්තා. ඔයාල මේ වෙනකොට මේ කතාව බලලා ඇති. මොකද මේක 4 වෙනි…

මේ වෙනකන් චිත්‍රපටිවලටම සබ් අරන් ආව මම ඉසුරු දිල්ෂාන් සහෝදරයට ස්තුතිවන්ත වෙන්න ඔන්න මං අද රූපවාහිනී කතා මාලාවක එක් කතාංගයකට සිංහල උපසිරසි අරන් ආවා.

මුලින්ම මේකට සම්බන්ධවෙන්න කියලා ඉසුරු සහෝදරයා ආරාධනා කරද්දි හිතේ පොඩි ගැස්මකුත් එක්ක ඒක මං පිලිගත්තා. ඔයාල මේ වෙනකොට මේ කතාව බලලා ඇති. මොකද මේක 4 වෙනි සීසන් එකනේ. ඒකෙත් මං තෝරගත්තේ 09 වෙනි කථාංගය. මේ කතා මාලාව අපරාධ සම්බන්ධ කතා මාලාවක්. ඒ අතරේ කලු සුදු බේදයත් පෙන්නුම් කරනවා. මේ කතා මාලාවේ තියන විශේෂත්වය නම් සෑම සිදුවීමක්ම සත්‍ය සිදුවීම් වීමයි.

මේ කොටස විකාශනය වෙලා තියෙන්නේ පහුගිය නොවැම්බර් 15 වෙනිදා. එහෙනම් ඔයාල දැනටමත් කතාව බලලා තියන නිසා, වැඩිපුර විස්තර කියන්න හදන්නේ නෑ. මේ වැඩේට මාව සම්බන්ධ කරගත්ත ඉසුරු දිල්ෂාන් සහෝදරයට නැවත වරක් ස්තුතිවන්ත වෙමින් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් සිංහල සබ් එකක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා.!!

~ ජය වේවා ~

 


 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

1,642 downloadsDownload Fargo-S04-E09.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

1,642 downloadsDownload Subtitles23 KB

5 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Visuddhi

    Fate:The winx saga eke sub dennako
    And Motherland Salem ekath

  4. isuru dilshan

    සබට ස්තූතියි සහෝ! වැඩේට එකතුවෙලා ඉක්මනින්ම සබ් ලබාදුන්නටත් ස්තූතියි!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P