විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තියෙනවා. “මේ Fear The Walking Dead කියන්නේ The Walking Dead කතාමාලාවේ පෙර සිදුවීම. ඒ කියන්නේ The Walking Dead පටන් ගන්න ගන්න කලින් වෙච්ච දේ/ මේක මත තමයි The Walking Dead කතාව පටන් ගන්නේ” මං මේ ගැන අන්තර්ජාලයේ දැක්කා නමුත් මං කලින් කොටසේ මේ ගැන ලිපියේ ලිව්වේ නෑ මොකද මට 10…

විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තියෙනවා. “මේ Fear The Walking Dead කියන්නේ The Walking Dead කතාමාලාවේ පෙර සිදුවීම. ඒ කියන්නේ The Walking Dead පටන් ගන්න ගන්න කලින් වෙච්ච දේ/ මේක මත තමයි The Walking Dead කතාව පටන් ගන්නේ” මං මේ ගැන අන්තර්ජාලයේ දැක්කා නමුත් මං කලින් කොටසේ මේ ගැන ලිපියේ ලිව්වේ නෑ මොකද මට 100% විශ්වාස නැති නිසා. අනික පලවෙනි කොටස බලමු මට පවා එහෙම කියන්න තරම් හිතුනේ නෑ. නමුත් ඔයාලා දකින්න ඇති මේ ගැන අදහස් දක්වමු අය මේ ගැන හිතවත් ප්‍රේක්ෂකයින් කියලා තිබුනා, ඒවගේම මේ ගැන තිසර සහෝත් කියපු නිසා ඔන්න මං අද ඒ ගැන විශ්වාසයෙන්ම කිව්වා. ඔය දෙගොල්ලොන්ටම තුති. නමුත් මට තාමත් හිතාගන්න බැහැ. බලමුකෝ අන්තිම කොටස වෙනකන්ම.
ඇලීෂා යනවා මැට්ව හොයාගෙන එයාගේ ගෙදරට, මොකද එයා එදා මුහුදු වෙරළේ හමුවෙන්න ආවේ නැති නිසා. නමුත් ඔහු බිම ඇදගෙන වැටිලා ඉන්නවා තමයි දකින්නේ. ඔහුටත් උණක් හැදිලා. ඇලීෂා අම්මා, තාත්තා, ඒවගේම නික් එක්ක. එදා අර කැල්වින්ට වෙඩි වැදිලා සොම්බියක් උනා මතකනේ. එකෙන් පස්සසේ මේ තුන්දෙනා හොදටම කලබලා වෙලා ඉන්නේ. මේ කට්ටිය හදන්නේ පවුල් දෙකම අරගෙන වෙනත් පාලු ස්‌ථානයකට යන්න. නමුත් ට්‍රැවිස් පවුලේ එයාගේ බිරිදයි, ක්‍රිස් මේ දෙන්නා සිසිකඩ. ඒ මදිවට මේ තුන්දෙනා යනවා මැට්ගේ ගෙදරට මොකද ඇලීෂා ඉන්නේ එතන නිසා. එවෙලාවේ ට්‍රැවිස් දකිනවා මැට් ගේ බෙල්ල හරියේ හපාකෑමක් තියෙනවා. ඒ කියන්නේ ඔහු සොම්බියක් වෙන්න හදන ගමන් ද ඉන්නේ? මේක නිකන් උණක් වගේ නෙවේ පැතිරෙන්නේ ඔයාලා දන්නවනේ සොම්බියෙක් වෙන්නේ හපාකෑමක් සිද්ද වුනාට පස්සේ, තදට උණ එහෙම හැදිලා, නමුත් සමහර වෙලාවට හපාකන්නම ඕනේ නෑ මැරිලා ටිකක් වෙලා ගොහින් සොම්බියක් විදිහට ආයේ නැගිටිනවා. එහෙම වෙන්නේ මැරුණු අයට ඒ වෛරස් එක හැදිලා. නමුත් තාමත්සමහර මිනිස්සු දන්නේ නැහැ මේ මොකද්ද වෙන්නේ කියලා, පොලිසිය ඒ අයට වෙඩි තියනකොට මිනිස්සු හිතන්නේ නිකන් වෙඩි තියලා මරනවා කියලා. නික් තාම ඉන්නේ අසනීපෙන් එයාගේ බෙහෙත් හොයන්න එයාගේ අම්මා ඉස්කෝලෙට ගිහින් හරිම වැඩක් වෙනවා ඒ මොකද්ද? ඒවගේම ට්‍රැවිස්ට එයාගේ පුතාව හා එයාගේ බිරිදව අරගෙන යන්න පුලුවන් වෙයිද? අද කොටස නම් හරිම රසවත් වචනයෙන් මෙහෙම විස්තර කරන්න බැහැ. එහෙනම් අද කොටසත් බලන්න කියලා මං ආරාධනා කරනවා.
මීලග උපසිරැසියෙන් හමුවෙමු. ගිහින් එන්නම්. ජය. හැමෝටම සුභ සති අන්තයක් වේවා..!!
AC83818336B3FE6937702B2E0F8ED4E20351142B 65F687398B95D92E30D5EC21B67375F392EDC56A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,903 downloadsDownload Fear-The-Walking-Dead-S01E02-baiscopelk.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Previous Episode All Episodes Next Episode >>
Subtitles by
චාමර සම්පත්
Subtitles
24 comments
shanaka
මධුකප්‍රිය පෙරේරා
තවම බැරි වුනා බලන්න.නමුත් උපසිරසියනම් බාගන්නවා..
වෙලාවක් ලැබුනම බලන්න ඕනේ..සහෝට ස්තුතියි උපසිරසිවලට.dilshan
thanks saho,onnna bewa
aa
thanks
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Praneeth Chinthaka Ranasinghe
Walking Dead Spin off එකක්.
Arrow - Flash - Legend of Tomorrow.
The Vampire Diary - The Originals,
Once Upon a Time - Once Upon a Time in a Wonderland,
Chicago Fire - Chicago PD - Chicago Medthathsara
thanks saho
Yashiru Shehan Yazi
Tnx sahooo... mekath elakiri wegana enne.
thisal
thanks machow
Asel Ishan
Elaz
achi
ස්තූති සහෝ!!!
ජය!!!රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
srkpoorna
site ek update karata passe sub download wenneth na site eka load wennath wela yanawa.......
දිනුක
දිගටම දෙමු .
තෑන්කූ සබට .gemba
dan sub ganna amarui appa aluth up eken passe
sajeevi
Thanks
Ama
ගොඩක් ස්තුතියි සහෝ,
ජය වේවා!!
නලින් පෙරේරා
එළස්ස් චාමර සහෝ!
ජය වේවා!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Achintha
Seson 6,7 sub tikath dennako
sasindu kavish
උපසිරැසියට බොහොම ස්තූතියි
Janithadilan
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanx broo
elanga epi eke edan ekmanata diyan koll