Watch Trailer

Fear The Walking Dead [S01:E01] |ඇවිදින මළමිනීවල නව ආගමනය හා තැතිගැන්ම [සිංහල උපසිරැසි සමඟ]

The Walking Dead කිව්වම හැමෝම දන්නා කියන නමක් තමයි’ ඇවිදින මළමිනී”. ඒක විකාශය වෙන්න තවත් කාලය තියෙන නිසා නිර්මාණය කරපු ඒ වගේම කතාවක් තමයි මම අරගෙන ආවේ. සමාවෙන්න ඕනේ මේක බාරගගෙන ලබාදෙන්න ප්‍රමාද වුණාට, අධ්‍යාපන කටයුතු නිසාම කිසිම වෙලාවක් තවම නැහැ. උණුඋණුවේ බයිස්කෝප් එකට ගෙනාවට ටිකක් පරක්කුයි ඒ හන්දා…

Fear The Walking Dead - 3

The Walking Dead කිව්වම හැමෝම දන්නා කියන නමක් තමයි’ ඇවිදින මළමිනී”. ඒක විකාශය වෙන්න තවත් කාලය තියෙන නිසා නිර්මාණය කරපු ඒ වගේම කතාවක් තමයි මම අරගෙන ආවේ. සමාවෙන්න ඕනේ මේක බාරගගෙන ලබාදෙන්න ප්‍රමාද වුණාට, අධ්‍යාපන කටයුතු නිසාම කිසිම වෙලාවක් තවම නැහැ. උණුඋණුවේ බයිස්කෝප් එකට ගෙනාවට ටිකක් පරක්කුයි ඒ හන්දා දඩිබිඩි ගාලා කියන්නම්. මේක මම කරන්න කියලා ඉල්ලීම කලාම ඒකට අවස්ථාව ලබාදුන් සමීර චතුරංග සහෝට ගොඩක් තුති.

The Walking Dead විකාශය වන AMC නාලිකාව විසින්ම විකාශය කිරීමට ආරම්භ කරපු කතාමාලාවක් තමයි මේ Fear The Walking Dead. කොටින්ම කිව්වොත් මේක හරිම කෙටිම කාතාමාලාවක්. ඒ මොකද කොටස් හයයි තියෙන්නේ.එක කොටසක් පැයක කාලයක් ධාවනය වෙනවා. IMDb අගය 8/10 ඉහළ අගයක් ලබාගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. පළමු කොටස විකාශය වුණේ 2015 අගෝස්තු 23 වෙනි ඉරිදා.

නික් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්. මොහු දවසක් මත්ද්‍රව්‍ය භාවිතා කර සිහිනැතිව නැගිටිනකොට හරි පුදුම දෙයක් වෙනවා. ඒ තමන් ළග එදින හිටපු යෙහෙළිය ඔහුගේ මිතුරන්ව මරාගෙන කනවා. නිකන් නෙවේ බඩවල් එලියට අරගෙන. ඇයගේ නම ග්ලෝරියා. ඒවගේම මේ වගේ කුඩු ගහන හරිම රස්තියාදු කට්ටිය ඉන්නේ අතහැරලා දාපු පල්ලියක. නික්ව කොහොම හරි ග්ලෝරියා දකිනවා. ඇය දැක්ක ගමන් නික්වත් කන්නයි තමයි එන්නේ. දන්නවනේ ඉතිං කියන්න ඕනේ නැහැනේ සොම්බි කන්න එන්නේ කොහොමද , කන්නේ කොහොමද, ඇවිදින හැටි කොහොමද, ඇස් දෙක කොහොමද කියලා. අන්න ඒ වගේ තමයි. නික් බයේ දුවනවා. ඒවගේම ඔහු දුවන අතරතුරේ ඔහුව කාර් එක්ක හැප්පිලා රෝහල් ගත කෙරෙනවා. ඔහුගේ අම්මා, තාත්තා, ඒවගේම ඔහුගේ සහෝදරිය එනවා ඔහුව බලන්න. ඒවගේම නික්ව රෝහලේ ඇදේ තියලා අතපය ගැටගහලා තියෙන්නේ. ඒ ඇයි? ඔහු වෙච්ච දේවල් කියනවා ඔහුගේ තාත්තට. නමුත් කට්ටිය පිලිගනිවිද ඔහු කියන දේ? මොකද ඔහු මත්ද්‍රව්‍ය භාවිතය කරන නිසා. ඒවගේම නගරයේත් පොඩි පොඩි අමුතු සිදුවීම් ගොඩක් සිද්ද වෙනවා. අන්තිම හරිය තමයි කතාවේ නියම ආරම්භය. මහා ලොකු දෙයක් නැහැ. නමුත් මට විශ්වාසයි මේක කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්. ඕනෙම කතාවක කොහොමත් පළමු කොටස ලොකු දෙයක් නැහැනේ. කට්ටියම එහෙනම් මේ කොටස බලන්න කියලා ආරාධනා කරනවා ඒවගේම මේ කතාමාලාව නරබන්න මං එක්ක ඉදිවී කියලා විශ්වාස කරනවා.

මිලග කොටසින් හා Ballers කතාමාලාවේ කොටස් වලින් ඉක්මනින් හමුවෙමු. ගිහින් එන්නම් ජය…!!!

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

470 MB කොපිය මෙතනින් බාගන්න

1BA96CE13D638CB3D1B9F8293DD5EEBD3A946D17 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,671 downloadsDownload Fear-The-Walking-Dead-S01E01.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                       All Episodes                      Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

4,671 downloadsDownload Subtitles30 KB

38 comments

  1. tha

    thanks

  2. a

    thanks nbnbnbn

  3. yasas amaranath

    thanks sahoooo api innawa digatama ohoma karagena yann,,,,
    ikkmanata Ballers sub ekath daanna... subha!!!!!

  4. jesh

    Thankss..............................

  5. ඉසු ඩිපි (Isu DP)

    පලවෙනි කොටස බා ගත්තා. තාම බැලුවේ නෑ. දැන් සිංහලෙන්ම බලතැකි.
    ඇත්තටම කියනවන්ම් මේ කතාවේ වෙන්නේ The Walking Dead එකට කලින් සිදු වීම්.
    2වෙනි කොටසත් ආපු නිසා එකත් ඉක්මනින් දෙමු.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  6. sajeevi

    thanks

  7. Madusanka Jayasooriya

    එලම සහෝ. පලමු එපිය බාගෙන හිටියේ. දැන් සබ් එක්ක බැලුවැහැකි. ජය වේවා!

  8. lsk

    thanklssss

  9. Nuwan Maduranga

    thans kollo.....................

  10. nuwan maduranga

    thans kollo............

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් චාමර සහෝ!
    ජය!

  13. Dilshan

    මෙන්න මේ tv series එකටත් sub දාලා.FATTA

  14. කැලුම් ගුණසේකර

    මම හිතුවේ වෝකින් ඩෙඩ් එක දීලා කියලා. මේක නම් බලන්න ම ඕන. කොටස් 6 නිසා ඔක්කෝ ම දුන්න ම බලනවා. බොහොම ස්තුතියි උපසිරැසියට.

  15. Anu

    Thank you.ඊළඟ එකත් ඉක්මනට දෙන්න.

  16. sami

    ela ela saho ohoma yann.....!!!

  17. thisal

    ඇත්තටම කියනවන්ම් මේ කතාවේ වෙන්නේ The Walking Dead එකට කලින් සිදු වීම්

  18. thisal

    ඇත්තටම කියනවන්ම් මේ කතාවේ වෙන්නේ The Walking Dead එකට කලින් සිදු වීම් tnxxxxxxxxxxxxxxxxxxxxx

  19. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. tharidu

    Meke sub eka downlod karanna bane.

  21. Haritha Prabuddha

    ela ela,,, meka denakammai hitiye...
    thanks,,,,
    jayawewa,,,

  22. “චූටී මල්ලි”

    elzzzzzzzzzzzzzzzzzzzz

  23. Madusha

    බොහොම ස්තුතියි උපසිරැසියට

    150mb wage copy walatat sub denna plzzzzzzzzzzzz

  24. shanaka

    2weni epi eketh sub depnko broo

  25. shanaka

    ado dn site eka patta lassanai
    suppaa...

  26. haritha prabuddha

    Thanks mcn...

  27. සුපුන් බුද්ධික

    දෙනකම් බලාගෙන හිටපු තවත් එකක් නොවෑ ගෙනත් තියෙන්නෙ..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  28. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  29. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. sasindu kavish

      Walking dead season නවයම බලලා ඉවරයි walking dead season 10 එනකන් බලන් ඉන්නෙ

  30. haz

    onna gaththa,,,, niyama wedak saho,,, oyata jaya,,,,,,,

  31. praneeth maduranga

    thnks mchow. i love zombi series :)

  32. Sanuj

    බොහොම ස්තුතියි

  33. Sanuj

    where the rest

  34. chamithka

    අනිත් කොටස් වලත් උපසිරස දාන්ඩකො Plzzzz..

  35. sasindu kavish

    walking dead කියන්නේ මන් කැමතිම TV series එකක්

  36. sasindu kavish

    බොහොම ස්තූතියි උපසිරැසියට සහෝ

  37. Vishnuka

    Thanks bro...!