ඔන්න ඉතිං කාලෙක ඉඳන් වෛරසයට විරුද්ධව ආරම්භ කරපු සටන පලමු සමය අවසානයේදී ජයග්‍රහණය කලා. ඒත් ඒ සමය අවසානයේදීම වෛරසයට අමතරව තවත් සතුරෙක් එකතු වුනා. එතැන් පටන් තමයි (Virus isn’t the only enemy) කියන පාඨය ප්‍රධාන වශයෙන් කතාවේ තේමාව සමග ගැටුනේ. පලමු සමයේ අවසානයේ ඉඳන් වෛරසයේ ජයග්‍රහණය සමග මිනිස් සතුරන් නේත…

ඔන්න ඉතිං කාලෙක ඉඳන් වෛරසයට විරුද්ධව ආරම්භ කරපු සටන පලමු සමය අවසානයේදී ජයග්‍රහණය කලා. ඒත් ඒ සමය අවසානයේදීම වෛරසයට අමතරව තවත් සතුරෙක් එකතු වුනා. එතැන් පටන් තමයි (Virus isn’t the only enemy) කියන පාඨය ප්‍රධාන වශයෙන් කතාවේ තේමාව සමග ගැටුනේ. පලමු සමයේ අවසානයේ ඉඳන් වෛරසයේ ජයග්‍රහණය සමග මිනිස් සතුරන් නේතන් ජේම්ස් සමග ප්‍රධාන වශයෙන් සටන් වදින්න සිද්ධ වුනා. ඒ සටනෙන් ජයග්‍රහනය ලබාගෙන දින කිහිපයකින් ලෝකයටම අයිතිවාසිකම් කියාගෙන වෛරසයට මිත්‍රපාක්ශිකව මිනිස් සහ වෛරසය යන සතුරන් දෙපිරිසම එකතුවෙලා නේතන් ජේම්ස් හමුවේ සටන් කරන්නට පෙලගැසුනා. දිනෙන් දින විපරමින් සතුරා කොයි වෙලාවේ හෝ මතුවෙයිද කියන චකිතයෙන් ලෝකයම සුවපත් කරන්නට යන ගමන එලෙසම නේතන් ජේම්ස් සමග මුහුද හරහා ගමන් කරන්නට යෙදුනා. අන්න ඒ ගමනේ දෙවනි අදියර තමයි මේ විදියට අවසානයක් දකින්නේ.
මෙතෙක් කතාව සමග රැඳී සිටිය ඔබ අද කතාවේ සිදුවීම දැකගන්න බොහෝම ආසාවෙන් පුන පුනා බලාගෙන ඇති කියලා මට නිසැකයෙන් කියන්නට පුළුවන්. දැනටමත් ගොඩක් අය උපසිරැසි නැතුව කතාව බලලා ඇති. ඒ නිසා පසුගිය කතාවේ විස්තර, මේ කතාවේ මොනවා වේවිද කියන එක ගැන විස්තර දක්වලා ඵල ප්‍රයෝජනයක් වෙන එකක් නෑ.
මට තවත් වෙලාව තිබුනා නම් ඉදිරි කතාව මොන වගේ වේවි ද? මොන ආකාරයට කතාව ගලාගෙන යාවි ද? මොන වගේ ප්‍රශ්ණ ගැටලු වලට මුහුණ දෙන්න වේවි ද? හිටපු කණ්ඩායම ඒ විදියටම ඉදිරියේදී ජනාධිපති ප්‍රමුඛව ජාතිය ගොඩනැගීමට, ලෝකය සුවපත් කිරීමේ ක්‍රියාවලිට කොහොම එකතු වේවි ද? නැතිනම් කට්ටිය විසිරිලා ගිහිල්ලා බාගෙට බාගයක්ම අලුත් චරිත කතාව සමග එකතු වේවි ද? යන ප්‍රශ්ණ ප්‍රමුඛව තවත් බොහෝමයක් ප්‍රශ්ණ ගැන තුන්වෙනි සමය ගැන විචාරය කරන්න තිබුණා. කොහොම නමුත් අදම කතාව දෙන්න ඕනේ නිසාත්, වෙලාවත් බොහෝමයක් ගතවුනු නිසා අදින් දෙවැනි සමය ලිපියත් සමග මේ විදියටම නතර කරනවා.
මේ සමයේ සාර්ථකත්වය නිසාම මේ සමයේ 10 වෙනි කොටස විකාශය අතරතුර කාලයේදී තුන්වෙනි සමයක් අනිවාර්යෙන්ම නිකුත් වෙන බවක් ප්‍රකාශ වුනා. නිකුත් වෙන දිනයක් ප්‍රකාශ කලේ නැතත් පලමු සමයත් දෙවනි සමයත් එක්ක ගතවුනු කාල පරාසය එක්ක සසඳලා බලද්දී, මේ සමයේ කතාවේ සාර්ථකත්වයත් එක්ක වසරකට අඩු කාලයක් ඇතුලත තෙවනි සමය විකාශයට පත්වේවි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.
එහෙනං මෙතෙක් දුරට අදහස් දක්වපු හැමෝටම බොහෝමයක් කෘතඥ වෙනවා. වෙන කිසිම කතාමාලාවකින් මේ විදියට මට කාගෙන්වත් අදහස් ලැබිලා නෑ. අදහස් දැක්වූ හැමෝටම බොහෝම ස්තුතියි. පුලුවන් වුනොත් පමණක් තුන්වෙනි සමයේදිත් මේ කතාවෙන් හැමෝම හමුවෙන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. එහෙම බැරිවුනත් වෙනත් කවුරුහරි කෙනෙක් අනිවාර්යෙන්ම මේ කතාවට උපසිරැසි දේවි කියලා මට විශ්වාසයි.
එහෙමනං මම අදට දෙවනි සමයෙන් සමුගන්නවා. මීලඟ සමයෙන් හමුවෙන සියුම් බලාපොරොත්තුවකින් මම අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
6890F479B11B1471CFD70B559DF24930A67B35A9 2CAADC1CCBE5F408C2DCF8B4370B7539B03D76AA Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
8,771 downloadsDownload The-Last-Ship-S02E13.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
87 comments
ns
Madhawa
මග බලන් හිටියෙ! තෑන්ක්ස් මචෝ
R.D
බොහොම ස්තුතියි මචන්......අනිවා ඊළඟ සීසන් එකටත් සබ් ඔයාගෙන් ඕනෙමයි.
prasad
Tnx machan
Gayan
"The Brink" Meka Comedy TV series ekak, Puluwannam Mekata Sub denna. meka Niyamai...
Thnx...Kasun
thank u machn
Ama
බොහොම ස්තූතියි සහෝ මෙච්චර කාලයක් මේ කතා මාලාවට සිංහල උපසිරැසි අරගෙන ආවට,,
සීසන් 3 උපසිරැසි සහෝටම දෙන්න පුළුවන්නම් හොඳයි.ජය වේවා ප්‍රණිත් සහෝ!!!!!!!
Gayashanliyanage
niyamai
Kasun Widusha
ela mcn.tnx sub ekata
Chandima Prasad
supiri wadak praneeth auyeee.mechchara kalayak me supiri tv series ekata sub dunnata thankzzz.3 weni season ekath oyama karanda.ela ela
haritha prabuddha
thank you...
Suranjaya_91
Niyamay saho... eka digatama baluwa baya nathuwa.. uba dunna nisama.. ekenma aluth ekak patan gamu
lahiru
ela ela bro sub 1a denakm balan hitiye,ada dawasema try kara sub 1a gnna eth mokakda 422 da 522 d? koheda error ekak awa dn thamai hari giye thank u so much.......
Sandaruwan
බොහොම ස්තුතියි මුල ඉදලම දීපු උපසිරැසි වලට...3න් වෙනි කතාසමයෙනුත් හම්බවෙයි කියලා හිතෙනවා ප්‍රනීත් සහෝව ...පට්ටම TV Series එකක් බලපු එවයින් හැම Episode ඔක්කම කම්මැලි කමක් නැතුව මරුවටම ගලාගෙන යනවා..... සබ් එකත් මරුවටම දීලා තිබුනා...ජය වේවා..!!"
Nilupul Madukapriya Perera
අඩවියට එන්න ලැබුනේ දැන් තමයි ..අවුලක් නැහැ සහෝ
උපසිරැසිය එවපු නිසා ඊයෙම බැලුවා ..දැන් ආවේ ලිපිය එහෙම බලලා
කොමෙන්ටුවකින් එහෙම සහෝට ආයෙම පාරක් ස්තුතියි කියලා යන්න..
පුළුවන්කමක් ලැබුනොත් සහොම තෙවැනි කතාසමයත් දෙන්න .
ඒවගේම තවත් කතාමාලාවකින් ඉක්මනට හමුවෙමු.. ඔබට ජය...upul
Ep eka upload karala wadi dawasak yanna kalin sub eka dena eka loku deyak,thanks baiscope,puluwannam Melody Of Love Korean drama eke sub ekath denawada?
Sidaththa Priyanjitha
thank macho mechchara kal sub dunnata...season 3 ekath oyama karanna. jaya wewa..
admin aiye sub eka download wen ne.puluwannan dropbox link eka wenama denna
Sidaththa Priyanjitha
dan hari chrome eken download un naha. anith ewagen wenawa
sanjeewa
බොහොම ස්තුතියි....
බලපු එවයින් කම්මැලි කමක් නැතුව බලපු පට්ටම TV Series එකක්........kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Madhawa
ගොඩක් ස්තූතියි සහෝ,ඊලග Season 1ත් ඔයාගෙන්ම බලාපොරොත්තු වෙනව.
manoj
එල මචන් thanks ටිවී සීරිස් එකට සුබ් දුන්නට
සුපුන් බුද්ධික
එහෙනම් ඔන්න එකත් ඉවරයි..
ගොඩක් ස්තූතියි සහෝ මේක බාර අරගෙන කරගෙන ගියාට..
මොකද සමහර එපි වලට ටොරන්ට් එක දුන්නු දවසේම උපසිරැසි දුන්නා..
ගොඩක් වේලාවට අදහස් එහෙම වැඩි උනේ එක වෙන්න ඇති..
කොහොම උනත් ගොඩක් ස්තූතියි සහෝ..
තවත් කතා මලාවකින් හමුවෙමු..ජය වේවා !!!
Harindu Jayakody
ගොඩක් ස්තුතියි මචෝ. එකේ ඉදන් අන්තිම එකටම බැලුවා. ජය වේවා....
lasantha
Elakiri mchn supiri wadak seoson 3 awoth ekath dapan
Keshan Wasala
බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ සබ් එකට ඔයාගෙන් අනිවා 3 වැනි සීසන් එකත් ඕනේ :D ජය වේවා !! :)
kelum
Thanks Bro .... for your nice effort ... and all the best . we enjoyed lot on this TV Series ......
Kalum Gunasekara
සෑහෙන්න පාඩුවක් මේක ඉවරයි කියන්නේ. මොනා කරන්න ද? බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Asel Ishan
Elaz bro
swgasandaruwan
thank you dear
Tharindu
Thanx Machoooo.....!!!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!Kulanjana Maduranga
niayamai…Good Work Friend, Thanks PRANEETH saho..sub walata...Me wge idiriyatath sub denn......jaya wewa……
Pasindu
Thnx bro.... :)
shan
Thanks brother........jaya !!!!!!.......
D Chamara
niyamai sahoo niyamai degatam kathwa karagena awata me wage sasarahatath karagena yamoo
jaya.... :DNaveen Gunarathna
බොහොම ස්තුතියි
නියම වැඩක්chasamee
jaya wewa machoo jaya wewaa
theekshanax
tnx saho
sajeevi
සබ් ගන්න කමෙන්ට් කරන්න පරක්කු උනත් මේක ගොඩක් ආසාවෙන් බලපු කතාවක්.
දිගටම සබ් දුන්නට ගොඩක් ස්තූතියි.Rana D
තෑන්ක්ස් සහෝ සබ්1 දිගටම දුන්නට.....ඒ වගේම ඊලග season1 ඔයාම දෙන්න මොකද මේ story1 naval terms ගොඩාක් තියනවා......ඒවා navy1 අපිට තෙරුනාට civil අයට තෙරෙන්නෙ නැහැ.ඔයා ඒවා පහැදිලි කරලා sub1 දාන නිසා හැමෝටම තෙරුම් ගන්න පුලුවන්.any hw thnkz 4 ur fullest cooperation....welldone. BZ (BZකියන1 තෙරුමත් ඔයා දන්නවා ඇති නේ.ඒකත් naval term1)
Praneeth Chinthaka Ranasinghe
BZ = Bravo Zulu
Well Done.
Lakmal Rusira
Thanks for the sub................I"m waiting foe season 3...........
ajantha
ela
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Scylla
Thxx
lakshan
ගොඩක් ස්තුතියි සහෝ. .....................
sami
ade kalin epiya nm supiri ... May wage patta series ekakata sub dunnata THANKS machn .....!!
tharindu
thank dr .
Tharindu
elama thanks
Haritha
Season 3 ekath daannooo....
ප්‍රණීත් චින්තක
තාම ඇවිල්ලා නෑනේ්..... :)
ඒක එන්නේ ලබන අවුරුද්දේ.
nirosha
නැවත මේ කතාමාලාවෙන් හමුවෙනකන් සුබ ගමන්
Advertisement

බොහොම ස්තුතියි...
පුලුවන්නම් Dominion Season 02 එකට උපසිරැසි දෙන්න...