ඔන්න එහෙනම් අද ගෙනාපු කොටස ඊයේ විකාශය වුණා, අද ටොරන්ට් එක ආපු දවසෙම උපසිරැසිය හවස 6 වෙද්දී ඉවර කරන්න අවස්ථාව ලැබුනා එහෙනම් ඔන්න කට්ටියට උපසිරැසිය උණු උණුවෙම ගේනාවා. කලින් කොටස දුන්නම කට්ටිය කෙදිරි ගාන්න ගත්තනේ ග්‍රීසෙල්ඩා, නික් වගේම ගොඩක් කට්ටියව අරගෙන ගියානේ නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර දෙනවා කියලා රෝහ…
ඔන්න එහෙනම් අද ගෙනාපු කොටස ඊයේ විකාශය වුණා, අද ටොරන්ට් එක ආපු දවසෙම උපසිරැසිය හවස 6 වෙද්දී ඉවර කරන්න අවස්ථාව ලැබුනා එහෙනම් ඔන්න කට්ටියට උපසිරැසිය උණු උණුවෙම ගේනාවා. කලින් කොටස දුන්නම කට්ටිය කෙදිරි ගාන්න ගත්තනේ
ග්‍රීසෙල්ඩා, නික් වගේම ගොඩක් කට්ටියව අරගෙන ගියානේ නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර දෙනවා කියලා රෝහලකට. ඒත් ඉතිං මේක ඇත්තටම රෝහලක් කියන්න බැහැ. ඒ මොකද කට්ටියක්ව හිරකරගෙන ඉන්නවා. සමහරක් අයට නම් ප්‍රතිකාර කරනවා. නමුත් මේ ප්‍රතිකාර කරන එකෙත් මොකද්දෝ මන්දා හොර රහසේ වැඩක් වෙනවා. ඒවගේම තමයි ඔෆීලියා, ඇයගේ තාත්තා, ඇලීෂා මේ කට්ටිය එකතු වෙලා හමුදාවේ කෙනෙක්ව අල්ලගන්නවා. වෙන කවුරුත් නෙවෙයි ඔෆීලියාගේ පෙම්වතා. අල්ලගෙන ප්‍රශ්ණ කරනවා. මොකද හමුදාවේ අය කට්ටියට කන්නයි, ආරක්ෂාවයි දීලා තියාගෙන හිටියට එයාලත් ලොකු දේකට තමයි අර අදින්නේ. ඒ මොකද්ද? කට්ටියට පුළුවන් වෙයිද එයාලා මොකක් කරන්න ඉන්නවද කියලා දැනගන්න? අහ්හ් තව දෙයක් අර කට්ටියව අරගෙන ගිහින් ප්‍රතිකාර දෙනවා කියන ගොඩනැගිල්ලේ එක පැත්තකනේ හිරගෙදර තියෙන්නේ. ඒකෙ තමයි නික් ඉන්නෙත්. නික් වගේම ඩග්ලස් හිටියා. මතකනේ ඩග්ලස් කියන්නේ කවුද කියලා. අර මසල් කාර් එකෙන් ආවරණයෙන් එහාට ගියේ කලින් කොටසේ. නමුත්, මේ කට්ටිය ඉන්න කාමරය වගේ එකේ ඉන්නවා එක මිනිහෙක් ඒ මිනිහා රටේ නැති විකාර කියවලා ඩග්ලස්ගේ මොලේ විකාර කරලා, ඩග්ලස් පිස්සු නටන්න ගියාම ආරක්ෂකයින් ඇවිත් ඔහුව කුදලගෙන යනවා. ඒ මිනිහා කියන හැම දේම මං උපසිරැසි කළා. නමුත් එයා කියන හැමදේම 100% ගැළපෙන දේවල් නෙවෙයි. ඒ හන්දා එයා කියන දේවල් එච්චර ගණන් ගන්න එපා. ඒවගේමයි අද කොටසේ මොයර්ස් මැරෙනවා. නමුත් පෙන්වන්නේ නැහැ කොහොමද කියලා. අද කොටසත් හැමදාම කියනවා වගේම සංකීර්ණයි. බලලම ඉන්නකො එහෙනම්.
එහෙනම් ඉතිං ලබන සතියේ මේ කතාමාලාවේ අන්තිම කොටස එක්ක හමුවෙමු.! එතකන් Ballers කතාමාලාවෙන් හමුවෙමු..! ගිහින් එන්නම්. ජයෙන් ජය හැමෝටම..!!
8A334246FC07D9CCC6DF38BA29D9A2AE0B0CEC1A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,599 downloadsDownload Fear-The-Walking-Dead-S01-E05.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Previous Episode All Episodes Next Episode >>
Subtitles by
චාමර සම්පත්
Subtitles
17 comments
sudesh
S.K.Ruchiranga
thz machoo sub ekata
sanath indika
thx sahooo :) (y)
Rasindu Perera
මරු...සබ් එකට තැන්ක්ස්..
thisal
පට්ට බන් ඉක්මනට දුන්න නෙහ් සුපිරි බන් එල
Ama
ස්තුතියි සහෝ...
ඔබට ජය!!!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!sajeevi
thanks
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
nalin
a torrent ekke ain karalaneh macho
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thilina
Mama sirawatama kiyanne chamara. Ela ela. Jayawewa.
dinuka
ela ela..digatama demu
thanksතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ටෘ තමන්නා
Koර
pitcher bro
Ela bn sub ekata.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fear The Walking Dead [S01:E05] with Sinhala Subtitle| කොබෝල්ට් : ඇත්ත හෙළිදරව් වෙයි [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/Fear-The-Walking-Dead-2.jpg)

Thanks yaluwa sub ekata. Onna palaweniyatama download karagaththa..