Watch Trailer

Quantico [S01 : E01] | with Sinhala Subtitle | යුක්තිය සොයා පලා යමින්.. [සිංහල උපසිරැසි සමඟ]

මාස ගාණකට පස්සේ සිංහල උපිසිරැසක් අරගෙන අඩවියට ගොඩවෙන්නයි හදන්නේ. මේ තවත් අලුත් කතා මාලාවක්. අපේ ඇඩ්මින් මඬුල්ලත් අලුත් වුන නිසා, පොඩි නිදහසක් ලැබුනා කතා මාලාවකට උපසිරසි අරගෙන එන්න. මේ කතාවත් එක්ක වෙනදා වගේම ඔයාලා රැඳෙයි කියලා හිතනවා. එහෙනම් බලමු මේක මොකක්ද කියලා. Quantico ලෙස නම් කර ඇති මේ කතා මාලා…

Quantico TV S1P2

මාස ගාණකට පස්සේ සිංහල උපිසිරැසක් අරගෙන අඩවියට ගොඩවෙන්නයි හදන්නේ. මේ තවත් අලුත් කතා මාලාවක්. අපේ ඇඩ්මින් මඬුල්ලත් අලුත් වුන නිසා, පොඩි නිදහසක් ලැබුනා කතා මාලාවකට උපසිරසි අරගෙන එන්න. මේ කතාවත් එක්ක වෙනදා වගේම ඔයාලා රැඳෙයි කියලා හිතනවා. එහෙනම් බලමු මේක මොකක්ද කියලා.

Quantico ලෙස නම් කර ඇති මේ කතා මාලාව ඇමරිකානු ත්‍රාසජනක කතා මාලාවක් ලෙසයි සඳහන් වෙන්නේ. Joshu Safran ගේ නිර්මාණයක් වන මෙය ABC නාලිකාව ඔස්සේ විකාශය ආරම්භ කළේ මේ වසරේ සැප්තැම්බර් 27 වනදා. කතා මාලාවේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සුපිරි බොලිවුඩ් නිළි Priyanka Chopra. ඒ සමඟම Josh Hopkins, Jake McLaughin, Aunjanue Ellis, Yasmine Al Masri, Johanna Braddy, Graham Rogers වගේ රංගන ශිල්පීන් දායක වෙනවා. කතාව ගැන කෙටියෙන් කියන්නම්. ලොකු ලිපියක් ලියන්න වෙලාව මදි නිසා.

කතා මාලාව ආරම්භ වන්නේ, පිපිරීමකින් ඉතිරි වූ සුන්බුන් අතරින් නැඟී සිටින ඇලෙක්ස් පැරිෂ් (Priyanka Chopra) නම් FBI නියෝජිතවරියගේ දර්ශනයකින්. ඒ සමඟම මාස 9 ට පෙර වුනු සිදුවීම් පෙළක් වෙත අවධානය යොමු වෙනවා. ඇය FBI වෙත බැඳුනු හැටි සහ එහි අභියෝගයන්ට මුහුණ දුන් ආකාරය විටින් විට පෙන්වන අතර, පිපිරීමට හේතුව ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවත්, ඒ සඳහා ඇලෙක්ස් සමඟ එකට FBI එක වෙත බැඳුනු පිරිස සැකයට භාජනය වී ඇති බවත් කියැවෙනවා. අවසානයේ ඔවුන් සැක කරන්නේ මේ ත්‍රස්ත ප්‍රහාරය ඇලෙක්ස් විසින් සිදු කර ඇති බවයි. නීතියේ රැහැනින් බේරී පළා යන්නට ඇය උත්සහ කරනවා. බලන්න එහෙනම් මොකක් වෙයිද කියලා. සුපුරුදු පරිදි අදහසක් පළ කරලා යන්න කියලා ඉල්ලන ගමන් මම ගියා. ජයම වේවා..! එලස්ස්ස්….

Quantico (2015– ) on IMDb

 

 

278 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

FBEEBFF21EBC92375C38D1316BBDBDB6437D5E67

363 MB කොපිය මෙතනින් බාගන්න

1D095DB3344AA41D23110A4219277788EAE91FD5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,762 downloadsDownload Quantico_S01E01_baiscopelk.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                            All Episodes                      Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

4,762 downloadsDownload Subtitles64 KB

45 comments

  1. Ruchika Bimasha

    thanks sub equate. gonna banawooooo.jaya whew

    1. Ruchika Bimasha

      Auto correction hinda sinhala gahanakota pixu kelinawa!!!

  2. chamath225

    Thanks machan.
    balamuko kathaawa kohomada kiyala

  3. විමා

    බොහොම ස්තුතියි යසෝ උපසිරසට
    බලමු එහෙනම් මේක හොඳද කියල
    ශිල්ඩ් එක එහෙම ඉමනට අරන් වරෙන් හොඳේ :D

  4. rajitha

    Thank you very much brother,,,,.....digatama yamu....jayawewa!

  5. Siraj Priyantha

    නියමයි නියමයි
    සුපිරි කතාව
    එනකන් බලා සිටිය එකක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!¡

  6. THARINDU

    thanks mcn . makata sub danakam hitiya thanks.

  7. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට...
    කතාව අල්ලලා ගියොත් දිගටම බලනවා ...
    එහෙනම් ලබන සතියේ හමුවෙමු.

  8. ඉසු ඩිපි (Isu DP)

    මාස ගානකට පස්සේ දුන්න සබ් එකට මාත් මාස ගානකට පස්සේ Comment එකක් දානවා ඔන්න.
    TV Series වලට ආයිත් සබ් දෙන්නෑ කිව්වට පට්ට කතාවකින් වැඩේ ආයිත් පටන් ගත්ත එකනම් මරු.
    මාත් එහෙනම් කතාව බලන්න සෙට් වෙනවා. S.H.I.E.L.D. 3වෙනි සිසන් එකත් සුපුරුදු විදිහටම දෙයි කියලා හිතනවා.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  9. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  10. sahan

    Thanks

  11. sajeevi

    thanks

  12. Isuru Sky

    thnxxxx

  13. Charith

    Thanx bro....

  14. achi

    ස්තූති අයියෙ...
    ජය!!!

  15. kavinda

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

  16. සුපුන් බුද්ධික

    TV Series එකක් ආයෙත් අරන් ඇවිදින් එහෙනම්..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  17. නලින් පෙරේරා

    ස්තුතියි යශෝධ, චෝප්රා අක්කි ඉන්න නිසාද මන්දා මේක බලන්න හිතෙනවා නේ. :D

    කමක් නැ යශෝ හින්දා බලමුකෝ. ස්තුතියි යශෝධ සබට

    ජය වේවා!

  18. R.D

    බොහොම ස්තුතියි සහෝ......මේක දෙනකල් හිටියේ.ඔන්න හෙට දිහාට ශීල්ඩ් එකත් එනවා කියන්නේ.ඒකටත් සබ් එක දෙමු හොදේ.....
    ජය වේවා....!!!

  19. Saketha Pulasthi

    මේක නොබල කොහොමෙයි මං කැමතිම නිළිය රඟපාන කොට <3 .හෙට ඉදන් SHIELD එක එහෙම ලෙසටම ඕන.
    උපසිරසියට බොහොම ස්තූතියි :)

  20. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  21. lakshitha

    thnx saho sub1 te :D

  22. ආසිරි ප්‍රියන්ත

    අනේ, ට්‍රේලරේ බලපු දවසේ ඉඳන් ඉන්නේ මේක බලන්න,
    අර සීන් එක මොන වගේ ඇද්ද කියලා...
    මෙන්න ගන්නවා..
    අනික තමා වෙන වෙන අයට කලින් සබ් එක දෙනවනම් අපිටත් දෙන්න හොදේ..
    එච්චරයි කියන්නේ...
    එයාල ඉස්ටෙටස් දානකම් අපිට බලං ඉන්න බැහැ නේ...
    ආයෙත් කියන්නේ නැහැ හොඳේ..
    මෙන්න ගන්නවා ආයේ සැරයක්...
    ගන්නවා කිව්වට බාන්න දාලා තමයි මේ කමෙන්ට් එක දාන්නේ...ආයේ මොනවා ගන්නද..
    ජය වේවා...
    මාර්කෝ පෝලෝ, අවුට්ලැන්ඩර් ගැන ආරංචියක් නැතෙයි...

  23. Kulanjana Maduranga

    niayamai…hoda nm digatama balanawa....thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. Rasindu Perera

    නියමයි...මේක බාගෙන කව්රු හරි සබ් දෙනකන් බලන් හිටියේ...
    එල...සබ් එකට තැන්ක්ස්....

  25. නිරෝෂ්

    ස්තුතියි යශෝධ. ජය වේවා!

  26. darshi

    Thanks

  27. Ama

    බොහොම ස්තුතියි සහෝ!!!

  28. Eranga Sandaruwan

    එලකිරි. ප්‍රියන්ක හින්දමයි බන්නේ..

  29. lakmal

    thxxxxxxxxxxx

  30. ප්‍රණීත් චින්තක

    අනේ ඉතිං මේකට කටු කෑවට කමෙන්ට් එකක් දාන්න එන්න බැරි වුනා නෙව.
    ඔන්න මමත් බලනවා.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.

    ආයු -බෝ -වේවා !!!

  31. තාරක නුවන් දිල්හාර

    බොහොම ස්තුතියි යශෝ උපසිරසියට...
    ඔන්න මාත් බානවා...
    එලස්ස්ස්ස්ස්ස්

  32. Supun Madhusanka (Bunny)

    ගොඩක් ස්තුතියි සහෝ..... ජයෙන් ජය.....

  33. Ashini Wickramasinghe

    thanks.. :)

  34. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. බලන්න නම් ගත්තා. බලමු කතාව කොහොම ගලාගෙන යයිද කියලා. ජය෴෴ :P :P

  35. අබා

    ස්තුතියි යශෝධ මාත් පටන් ගත්තා බලන්න...!

  36. P.K

    Thank you for the sub...

  37. Supun Madhusanka (Bunny)

    Ikmanata S01 E02 ekath sub denna saho.....

  38. sahan

    KO S01 E02

  39. JA Isitha Prasad

    Tahanks sahoo digata sub dennda

  40. nishan

    tnax saho jaya wewa

  41. Tharindu dasun

    Thankssss mchooo

  42. Wimal

    "අපේ ඇඩ්මින් මඬුල්ලත් අලුත් වුන නිසා" Kawruhari meka poddak pahadili karanawada?

  43. kasun sandaruwan

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  44. DAMITH

    බොහොම ස්තූති උපසිරසියට ! ඔබට ජය !!!