මයිනොරිටි රිපෝර්ට්, මේ නම නම් අහල පුරුදු නමක් වෙන්න ඕනා සිනමා රසිකයන්ට නම්, ඒ මේ නමින් 2002 වසරේදී නිකුත් වුන ටොම් කෲස් ප්‍රධාන චරිත නිරූපණය කල ෆිල්ම් එක නිසා, නොදන්නා අයට දැනගන්න ඒ ෆිල්ම් එකේ මොකද වෙන්නේ කියන්නම්කො කෙටියෙන්. මේකේ ටොම් කෲස් රඟපාන්නේ කැප්ටන් ජෝන් ඇන්ඩර්ටන් කියන චරිතය, මෙයා වැඩ කරන්න…

Minority Report TV S1P1

මයිනොරිටි රිපෝර්ට්, මේ නම නම් අහල පුරුදු නමක් වෙන්න ඕනා සිනමා රසිකයන්ට නම්, ඒ මේ නමින් 2002 වසරේදී නිකුත් වුන ටොම් කෲස් ප්‍රධාන චරිත නිරූපණය කල ෆිල්ම් එක නිසා, නොදන්නා අයට දැනගන්න ඒ ෆිල්ම් එකේ මොකද වෙන්නේ කියන්නම්කො කෙටියෙන්.

මේකේ ටොම් කෲස් රඟපාන්නේ කැප්ටන් ජෝන් ඇන්ඩර්ටන් කියන චරිතය, මෙයා වැඩ කරන්නේ ප්‍රී ක්‍රයිම් ෆෝර්ස් කියන විශේෂ ඒකකයක, මේ ගොල්ලෝ කරන්නේ අනාගතයේදී වෙන්න තියෙන මිනීමැරුම් කල් තියා දැනගෙන ඒ මිනීමැරුම් වෙන්න කලින් අපරාධ කාරයව අත්අඩංගුවට ගන්න එක, මෙයාල මේක කරන්නේ පූර්වඥානය ඒ කියන්නේ අනාගතය ගැන කලින් පේන විශේෂ මිනිස්සු තුන්දෙනෙක්ව යන්ත්‍රයකට සම්බන්ධ කරලා, මෙයින් එක්කෙනෙක් ගැහැණු කෙනෙක්, අනිත් දෙන්නා නිවුන් තරුණයෝ දෙන්නෙක්, කොහොම හරි එක දවසක යන්ත්‍රය ඊළඟ මිනී මරුවා විදියට ජෝන්ව පෙන්නනවා, තමා කවදාවත් නොදැකපු කෙනෙක්ව අනාගතයේදී මරනවා දකින ජෝන් එතනින් පැනලා යනවා මේකේ සුලමුල හොයන්න,කොහොම හරි අන්තිමේදී මේ ෆිල්ම් එක අන්තිමේ මේ කියන අනාගතය දකින තුන්දෙනාව සාමන්‍ය ජනයා එක්ක ඉන්න බැරි නිසා උතුරු අත්ලාන්තික් සාගරයේ හුදෙකලා දූපතකට යවනවා,

මේ ටෙලි නාට්‍යට පදනම් වෙන්නේ මේ කියන අනාගතය දැකීමේ හැකියාව තියෙන තුන්දෙනා, එයින් නිවුන් සොහොයුරන් දෙන්නා ආයෙත් අර කියන දූපතෙන් පිට වෙලා ශිෂ්ට ලෝකයට එන්න තීරණයකරනවා, වැඩිමල් සොහොයුරා ආතර් පළමුවත්, කතාවේ ප්‍රධාන චරිතය විදියට පේන ඩෑෂ් දෙවනුවත් නගරයට එනවා,ආතර් තමන්ගේ හැකියාව හොදා ගන්නේ වැරදි විදියකට මුදල් හොයන්න, නමුත් ඩෑෂ්ට අවශ්‍ය වෙනවා තමන්ගේ හැකියාවෙන් මිනිසුන්ට උදව් කරන්න. නමුත් මේ තුන්දෙනාගෙන් දුර්වලම කෙනා ඩෑෂ් නිසා එයාට අපරාධ විසදන්න ලොකු අරගලයක් කරන්නට සිදු වෙනවා, ඒ නිසා මෙයා ලාරා වේගා කියන රහස්පරීක්ෂකවරිය එක්ක එකතු වෙනවා.

මේ කතා මාලාව නැරඹීමට කලින් මයිනොරිටි රිපෝර්ට් ( 2002 ) සිනමා පටය නරඹලා ඉන්න කියල ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා, මොකද එහෙම නැති වුනොත් මේ කතාවේ එන තාක්ෂණ යුගය ගැන ඔයාලට තේරුම් නොයන්න පුළුවන්, ඒ වගේම මේ කතාවට පදනම් වන තේමාව ගැන හොඳ වැටහීමක් ලබාගෙන කතාව නරඹන්න පුළුවන් සිනමා පටය නැරඹුවොත්.

පිටරටකට වෙලා පට්ට කට්ටක් කන ගමන් තමා මේ වැඩේ කරන්නේ, ටී ටයිම්, කෑම පැය…. 🙁 . ඒකයි පරක්කු වුනේ මේ තරම්, ඒ වගේම මට මේ උපසිරැසිය දෙපාරක් ලියන්න වුනා, මොකද මම මුලින් උපසිරැසිය කරලා තිබුනේ අන්තර්ජාලයට නිකුත් වුන එපියකට, ඔක්කොම කලාට පස්සේ තමා දැක්කේ රූපවාහිනියට නිකුත් කල කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කියලා, ඒපාර ආයෙත් මුල ඉඳන් වැඩේ කරන්න වුනා, ඒ වගේම හැමදාම වගේ උපසිරැසි කරන්න කියල බොහොම තියුණු ඇනයක් වෙන විමා මලයවත් මතක් කරනවා. ප්‍රමාදය නිසා ලිපියේ ඇති කරුණු මදි බව ගැන කණගාටුයි හොඳේ.

Hostages (2013) on IMDb

 

 

150 MB කොපිය මෙතනින් බාගන්න

D7841D93FC4E49CEADAE302E677310C934837D2E

375 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

4AFF69B70DD549E46B17A70C2460B4DBD479F483 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,722 downloadsDownload Minority.Report.S01E01-baiscopelk.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/10678660_314814918690413_1312345923638945093_n1-e1430730121693.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                      All Episodes                              Next Episode >>

Subtitles by

රවින්ද්‍ර හසංක

Subtitles

1,722 downloadsDownload Subtitles32 KB

32 comments

  1. විමා

    සබට බොහොම ස්තුතියි රවින්ද්‍ර
    ආයේ අහන්න දෙයක් නෑ සුපිරියටම ඇති
    මෙන්න සබ ගන්නවා :)

    1. රවීන්ද්‍ර හංසක

      :D

  2. Siraj Priyantha

    නියමයි නියමයි
    සුපිරි කතාව
    පලමු එපිය කලින්ම බැලුවෙමි
    දැන් ඊලග එකේ සිට සිංහල උපසිරැසිය වෙනුවෙන් බලා සිටිමි
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!¡

  3. අමා

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!

  4. Kulanjana Maduranga

    patta tv series 1k wge....digatama demu...thanks RAVINDRA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. wije

    සබ් එකට බොහොම ස්තුති . ඔයාලා කරන්නේ ලොකු සේවයක්. දිගින් දිගටම සබ් කරන්න ධෛරීය ලැබෙන්න කියල පතනවා සහෝ . baiskope එකටත් ඔයාටත් ජය!

  6. මධුකප්‍රිය පෙරේරා

    කතාව කලින්ම බැලුවා සහෝ.. ආයේ ඉතින් ඔයාගේ
    උපසිරැසිය එක්කම තමයි බලන්නේ.. උපසිරසියට බොහොම ස්තුතියි...

  7. Saketha Pulasthi

    තවත් කතාවක් සෙට් උනා එහෙනම් බලන්න :) .උපසිරසියට බොහොම ස්තූතියි :)
    ප්‍රියංකා චොප්ර ඉන්න Quantico සීරීස් එකටත් සබ් දෙන්නකෝ.IMD Ratings 8.9ක් තියෙනව.

  8. නිලංක ලහිරු විමුක්ති

    නියමයි වගේ...එල මචං

  9. waruna

    මම අද තමයි ගත්තෙ බලමු හොදද කියල

  10. එල්.සී. දමැල්

    නියමයි නියමයි...
    දිගටම සබ් දෙමු...
    ජයෙන් ජය...

  11. Rasindu Perera

    එල...මේ දවස් වල අලුත් කතා ගොඩක් එනවනේ....
    මේක බාගෙන හිටියට සබ් දෙයි කියලනම් හිතුවේ නැ..
    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  12. ආසිරි ප්‍රියන්ත

    තවත් සුපිරි සබ් ඩයල් එකක්,,,
    ආයේ මොන කතාද මචං...
    කතාව මොනතරම් අවුල් උනත් ඔයාගේ සබ් එක්ක බලද්දී කතාව ඔටෝ මැක්සා වෙනවා...
    මම හොදට විදපු දෙයක් එක...
    දිගටම ගේම ගහමු හොඳේ...
    මැක්සා කතාවක් මේක..
    ෆිල්ම් එක කලින් බලලා තියේ, ඒ උනාට කමක් නැහැ, ආයේ බලලම මේකට අත ගහනවා...
    ජය වෙව්වා මචං..

    1. රවීන්ද්‍ර හංසක

      thank you macho !
      :)

  13. kavinda

    අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  14. Chalana Rukshan

    niyamai aiye

  15. himesh

    ඉස්කෝතුය්

  16. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

  17. achi

    ස්තූති සබට...
    ජය!!!

  18. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..
    ෆිලුමත් බලලා තමයි එහෙනම් බලන්න වෙන්නෙ..

    ජය වේවා !!!

  19. lakshitha

    thnx saho sub 1te :D

  20. sami

    uthsahayata bohoma sthuthi saho ...!!

  21. prasad

    Sub eka Wada karanne kathawata issella

  22. Supun Madhusanka (Bunny)

    ගොඩක් ස්තුතියි සහෝ..... ජයෙන් ජය.....

  23. Supun Madhusanka (Bunny)

    S01 E02 එකත් ඉක්මනට දෙන්න සහෝ.....

  24. Aditha Praween

    නියමයි රවීන්ද්‍ර අයියා !
    බොහොම ස්තුතියි සබට .

  25. රොයිලි

    බොහොම ස්තූතියි රවින්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. චිත්‍රපටය මම දීපු එකේ මේක නොබල කොහොමද? අනිවා බෑමක් තමා. ජය෴෴ :P :P

  26. Supun Madhusanka (Bunny)

    Saho thawama S01 E02 nadda? baagena balan inne sub denakm..... come on saho.....

  27. ප්‍රණීත් චින්තක

    අනිවා බෑමක් තමයි සහෝ. මෙන්න බලන්න් ගන්නවා. මීලඟ උපසිරැසියත් ඉක්මනටම දෙමු.

  28. dedunu

    hansaka malli niyamai..oya sub denawanam nobala bane..
    digatama sub demu.jaya wewa……

  29. Salman Salu

    mach niyamai... sub eke 150mb vedio copy eke sub eka set wenne na monada kiyala balapn mchn ... sthuti

  30. Isampath

    THANKS...........