Watch Trailer

Fear The Walking Dead [S01:E04] with Sinhala Subtitle| ඇතුළෙන් ආරක්ෂාව, පිටතින් ඝාතකයන්ද? [සිංහල උපසිරසි සමඟ]

ජාතික ආරක්ෂාව දුන්නට පස්සේ හැමෝම හිතුවේ ප්‍රශ්නේ ඉවරයි කියලා. ආරක්ෂාව නම් උපරිමේටම ලැබෙනවා. නමුත් මේ ඇමරිකානු හමුදා කට්ටිය කියන්නේ පිටත අය ඔක්කොම මැරිලා කියලා. ඇතුලේ ඉන්න කට්ටිය තමයි වාසනාවන්ත අය කියලා. ආරක්ෂාව ලැබුණට තනිකරම ඒක බන්ධනාගාරයක් වගේ. ඒවගේම ක්‍රිස් වහල උඩ ඉදගෙන එයාගේ දවස වීඩියෝ කරනවා. ඒව…

Fear The Walking Dead - 3

ජාතික ආරක්ෂාව දුන්නට පස්සේ හැමෝම හිතුවේ ප්‍රශ්නේ ඉවරයි කියලා. ආරක්ෂාව නම් උපරිමේටම ලැබෙනවා. නමුත් මේ ඇමරිකානු හමුදා කට්ටිය කියන්නේ පිටත අය ඔක්කොම මැරිලා කියලා. ඇතුලේ ඉන්න කට්ටිය තමයි වාසනාවන්ත අය කියලා. ආරක්ෂාව ලැබුණට තනිකරම ඒක බන්ධනාගාරයක් වගේ. ඒවගේම ක්‍රිස් වහල උඩ ඉදගෙන එයාගේ දවස වීඩියෝ කරනවා. ඒවගේම වටපිටාවත් එක්ක. ඔහුගේ කැමරාවේ එක දෙයක් දකිනවා. ඒ පිටතින්. ඒ කිව්වේ මේ කට්ටිය ඉන්න ආවරණයෙන් පිටත ඉහළ කදුකරය ආශ්‍රිතව. ඒ තමයි ආලෝක කදම්බයක් එක්ක කවුදෝ මන්දා සන්නිවේදනය කරන්න හදනවා. ඒ කවුද? හමුදාවේ කිව්වා නම් පිටත කවුරුවත් ජිවත් ජිවතුන් අතර නැහැ කියලා එතකොට කවුද? ඔහු මේක ට්‍රැවිස්ට වගේම, මැඩිසන්ට කියනවා. නමුත් එකෙන් වැඩක් වෙයිද? ට්‍රැවිස් පිස්සුවෙන් වගේ හමුදාවේ අයට උදව් කරනවා නමුත් ඔහුට අද කොටසේ හොද වැඩක් වෙනවා.

ඒවගේම ඒවගේම ඇතුලේ අසනීපෙන් ඉන්න අයට උදව් කරන්නේ ලයිසානේ. නමුත් ඒ වෛද්‍ය ප්‍රතිකාර 100% සාර්ථක නැහැ. අද කොටසට වෛද්‍යවරියක් එනවා. ඇයව නම් කට්ටිය හොදට අදුරනවා ඇති. The Walking Dead එකේ රංගනයෙන් සහය වූ Christian Serratos. ඇය නියම ආකාරයේ වෛද්‍යවරියක්ද? ඇය කියනවා පිටත ඇමරිකා හමුදාවේ ආරක්ෂාව සහයෙන් පවත්වාගෙන යන රෝහලක් තියෙනවා. එතන රෝගීන්ට හොදට ප්‍රතිකාර කරනවා කියලා. නමුත් ඒක ඇත්තද? නික් වත් කුදලාගෙන යනවා ඔහුටත් යම් අසනීපයක් තියෙන නිසා. අනෙක් දේ තමයි මැඩිසන් ආවරණයෙන් පිටතට යනවා. එතකොට දකින මළමිනී වගයක් ඒවා හරිම වෙනස් විදිහට මැරිලා තියෙන්නේ. ඒ නිකන් ම වෙඩි තියලා. සොම්බි හපාකෑම් මුකුත් නැහැ, සොම්බියක් වෙලත් නැතුව. එහෙනම් කවුද එයාලව මරන්නේ හමුදාවේ අයද? කටකතාවක් තියෙනවා හමුදාවේ අය මිනිස්සු මරනවා කියලා. අද කොටස හරිම සංකීර්ණයි. එන්න එන්නමත් සංකීර්ණයි. එහෙනම් අද කොටසත් බලලම ඉන්නකෝ.

ප්‍රමාදයට හේතුව නම් මං ඊයේ [ සදුදා] ෆිලුම දුන්න වෙලේ කිව්වා. එහෙනම් ඉතිං ගිහින් එන්නම්. Ballers කතා මාලාවෙන් ඉක්මණින්ම හමුවෙමු. හැමෝටම ජයෙන් ජය.!!

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

198 MB කොපිය මෙතනින් බාගන්න

307334047E942E4331F0E0C507D38D75F8002505

363 MB කොපිය මෙතනින් බාගන්න

1D76C3230BE625CDD28E3431FED9E76AFAF914B5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,707 downloadsDownload Fear-The-Walking-Dead-S01E04.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                  Previous Episode                   All Episodes                        Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,707 downloadsDownload Subtitles50 KB

21 comments

  1. Mithun

    Onna mn mulinma sub eka bawa!!!!

  2. S.K.Ruchiranga

    thz machoo sub ekata

  3. yasuru

    thanks

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!

  5. Hivin

    Thanks bn sub ekata... Godak... Ubalanam niyamai

  6. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    Ballers එකෙන් හමුවෙමු

    ජය වේවා !!!

  7. Sajeevi

    Thanks

  8. Rasidu

    Thanks for sub.....

  9. Kasun

    ස්තුතියි ගොඩාක්.අපරාදේ ඊයේ රෑ බැලුවේ සබ් නැතුව.කමක් නෑ ආයේ බලනවා.පුළුවන් ඉක්මනට සබ් දෙන්න බලන්න.

  10. iresh

    thz machoo sub ekata

  11. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. sanath indika

    THX SAHOO

  13. thisal

    තැන්ක්ස් මචන් තව එපිසොඩ් දෙකයි නෙහ් ඉට පස්සෙ වොකින්ග් ඩෙඩ් හම්මෙ එකත් ඉක්මනටම දිපන් හොදෙ ආපුවාම

  14. nishan

    tnx mcn..

  15. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. dilshan

    thanks saho,onna bewa

  17. chammmmmmuuu

    තෑන්ක්ස් මචන්

  18. Duliya

    198mb copy eke link eka 3rd episode eke ne :(

  19. dinuka

    thanks machan sabata
    ela ela digatama demu

  20. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  21. sasindu kavish

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ