Watch Trailer

Scream [S01 : E09] |නැටුම!… [සිංහල උපසිරසි සමඟ]

scream කතාමාලාවේ නමවෙනි කොටසත් ඔන්න අරන් ආවා! කලින් කොටස ගැන මතක් කිරීමක් කලොත්,මතකනේ ගියවර කොටසින් රහස් කීපයක්ම හෙලිවුනා. එමාගේ මවට බ්‍රැන්ඩන් ජේම්ස්ගෙන් ලමයෙක් ලැබුනු බව හා ඒ ලමයාව ඇය අතහැර දාලා තියනවා. ඒ නිසා දැන් එමා හිතන්නේ ඒ පුතා ආපහු ඇවිත් පලිගන්නවා වෙන්න පුළුවන් කියලා.එහෙම බලද්දී ඔහු එමාගේ…

Scream TV SE1

scream කතාමාලාවේ නමවෙනි කොටසත් ඔන්න අරන් ආවා! කලින් කොටස ගැන මතක් කිරීමක් කලොත්,මතකනේ ගියවර කොටසින් රහස් කීපයක්ම හෙලිවුනා. එමාගේ මවට බ්‍රැන්ඩන් ජේම්ස්ගෙන් ලමයෙක් ලැබුනු බව හා ඒ ලමයාව ඇය අතහැර දාලා තියනවා. ඒ නිසා දැන් එමා හිතන්නේ ඒ පුතා ආපහු ඇවිත් පලිගන්නවා වෙන්න පුළුවන් කියලා.එහෙම බලද්දී ඔහු එමාගේ නීතියෙන් සහෝදරයෙකුත් වෙනවා. ඒවගේම නෝවයි ඕඩ්‍රීයි ඔවුන්ගේ ගුරුවරයා වෙන  සෙත් බ්‍රැන්සන්ගේ විස්තර ගැන ශෙරිෆ්ට කියනවා.ඔවුන්ට ප්‍රබල සාක්ෂියකුත් ලැබෙනවනේ ඔහුගේ පන්තිකාමරයේ තිබිලා.කතාව අවසන් උනේ ඔහුව අත් අඩංගුවට ගන්න තැනින්, එතනදී වෙස්මුහුනු කාරයා බෘක්ව මරන්න උත්සහ කරනවා.බ්‍රැන්සනුත් එකපාරට මතුවෙනවා.තාමත් හිතාගන්න බෑ ඇත්තටම කව්ද මිනීමරුවා කියලා.ඕගොල්ලන්ට හිතෙන විදියට මිනීමරුවා කව්ද?කවුරු වෙන්න පුළුවන්ද? ඇයි එහෙම වෙන්නේ?කියන ඒවා කැමති කෙනෙක් කමෙන්ටුවකින් දාගෙන යන්න.

අද කොටස ගැන ටිකක් බලමු, දැන් පොලීසිය ගොඩක් විශ්වාසෙන් ඉන්නේ ඔවුන් මිනීමරුවා අල්ලගත්තා කියලා. ටයිලර්ව අල්ලගත්ත වෙලෙත් ඉතින් එහෙම හිතුවනේ. බලමු මේ වෙලේ ඔවුන් හිතන එක හරිද කියලා. ඒවගේම මේ කොටසේදී තවත් කෙනෙක් ගැන සැකයක් මතුවෙනවා.ඊට වඩා දෙයක් කියන්න යන්නේ නෑ. කතාව බලලාම දැනගමු එහෙනම්! අවසාන කොටසින් මුනගැහෙමු! හැමෝටම ජය!

Scream (2015– ) on IMDb

 

 

259 MB කොපිය මෙතනින් බාගන්න

1154BB68BD584041C5736E588F4D7374BA7973EF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

964 downloadsDownload Scream-S01E09-baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                   All Episodes                       Next Episode >>

Subtitles

964 downloadsDownload Subtitles27 KB

10 comments

  1. Milan

    Patta bro.... Thanks for sub

  2. Dilan

    ස්තූතියි subවලට

  3. Iraj Asela

    Thanks

  4. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    එහෙනම් අවසාන කොටසින් හමු වෙමු..

    ජය වේවා !!!

  5. Rasidu

    සබ් එකට තැන්ක්ස්.....
    එල කතාවක්...තව 1යි....

  6. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Hasitha

    ගොඩක් ස්තුතියි උපසිරැසියට.... මට හිතෙනවා කීරන් ද කියලත් .... බලමු මේ කොටසයි ඊළඟ කොටසයි. අපිට දැනගන්න පුළුවන් වෙයිනේ.. ස්තුතියි නැවතත්.

  8. නලින්

    ස්තුතියි, ඉසුරු සහෝ!

    ජය වේවා!

  9. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Dushan Tharuka

    Niyami....Thanks...Jaya wewa !!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.