Watch Trailer

Fist of the North Star [S01 : E09] Sinhala Subtitles | හිවලෙකුගේ හමුව [සිංහල උපසිරසි]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

Fist of the North Star Season 01 Sinhala Subtitles මුහුණට මුහුණලා කරන සටන්, ඒ කියන්නෙ අත් පා භාවිතයෙන් කරන සටන් කලාවක් මූලිකව දිග හැරෙන කතාවක් ඇතුළත් Hokuto no Ken මන්ගාව ඇසුරෙන් නිමවී, Remake Series එකක් ලෙසින් කතාව කිසිම වෙනසක් සිදු නොකර ප්‍රතිනිර්මාණය වී 2026 වසරේදී නිකුත් වුනු Fist of the North Star ඇනිමෙ කතා මාලාවේ 9 කොටසේ උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නේ. ඉතින් මේ කතාව ඇනිමෙ රසිකයන්ට කරන නවීන පන්නයේ මතක් කිරීමක් වේවි.

පසුගිය කොටසින් දකින්න ලැබුනේ කෙන්ෂිරෝ එක්ක එන බට් ට සම්බන්ධ සිද්ධියක්. බට් කලින් ජීවත් වුනු ගමට අහම්බයකින් යන්න ලැබුනු කෙන්ට, ඒ ගමේ තිබුනු ලොකුම ප්‍රශ්නෙ වුනු වතුර උල්පතක් සාදා ගැනීමේ ගැටළුව නිරාකරණය කරන්න පුලුවන් කම ලැබුනා. ඒ ගමේ හිටියෙත් බට් වගේම අනාත ළමයි ටිකක් බලාගන්න වයසක ගෑණු කෙනෙක්. මොකක් හරි හේතුවක් නිසා බට් සහ මේ ගෑණු කෙනා අතර එච්චර හොඳ සම්බන්ධයක් තිබුනෙ නෑ. මේ ගමේ ප්‍රශ්නෙත් විසඳල කෙන් ගමෙන් යන හැටි තවත් කෙනෙක් බලන් ඉන්නවා. ඒ කවුද? කෙන් ගමෙන් යනකල් බලන් ඉන්නෙ ඇයි? ගමේ තියෙන්නෙ මොකක්ද? කෙන්ට මේ වතාවෙ මුණ ගැහෙන්නෙ කවුද? බලන්නකො මේ කොටස.

මුලින් කිව්වත් වගේම සටන් පිරුනු කතාවක් නිසා කතාව කොහෙත්ම කම්මැලි නැති කතාවක් වෙනවාමයි. ඒ වගේම ප්‍රචණ්ඩත්වය එක්ක මනුෂ්‍යත්වය මුසු මානුෂීය කාරණා සමබරව දිවෙන කතාවක් විදිහට මේ Fist of the North Star හඳුන්වන්න පුලුවන්. මේ උපසිරැසිය නිර්මාණය කළේ  Fist of the North Star HOKUTO NO KEN S01 1080p AMZN WEB-DL DUAL DDP2.0 H.265 (Dual-Audio, Multi-Subs) කියන torrent පිටපතට අනුවයි. ඒ වගේම ඕනිම web වීඩියෝ පිටපතකට මේ උපසිරැසි ගැලපේවි. උපසිරැසි එක්ක කතාව japanese audio එකෙන් නරඹන්න අමතක කරන්න එපා. කතාව ගැන වගේම උපසිරැසි ගැන ඔයාගෙ අදහස පහළින් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉදිරි කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

• Episode Name – The Mad Dogs Must Die
• IMDB Rating – 8.8 (at 2026.05.26)
• Released Date – 2026.05.23

Fist of the North Star Season 01 Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

150 downloadsDownload Fist-of-the-north-star-S01-E09-Sinhala-Subtitles.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1Next BT1

Rank: Legend
Ratings
Reviews
0
Subtitles
518
Downloads
1.3M
Readers' rating
No reviews yet

Write a review of ලංකන් Weebs →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

150 downloadsDownload Subtitles15 KB

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.